07/08/2026
ගම්පොළ, මාවනැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශ ආවරණය වන පරිදි TAIAN ලංකා පැවැත්වූ පෑස්සුම්කරුවන් හට වැඩමුළුවක් (Welder Workshop) 2026 ජූලි මස 31 වන දින මාවනැල්ලේ දී පැවැත්වූ අතර ,එදින දක්ෂ පෑස්සුම්කරුවන් 175 අදික පිරිසක් සමග සම්බන්ධ වී ඔවුන්ගේ වෘත්තියට අවශ්‍ය දැනුම ලබාදීමටත්, ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමටත් අවැසි වේදිකාවක් නිර්මානය කරන ලදි.