Malaka Priyadarshana

Malaka Priyadarshana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malaka Priyadarshana, Science, Technology & Engineering, Colombo.

අපේ පන්තිය✨

🎖️ 2019 Island 1st, 2020 Island 1st, 2021 Island 2nd, 2023 Island 2nd, 3rd, 5th සහ 2024 A/L දිවයිනේ ප්‍රථමයා ඇතුළුව විශිෂ්ඨතම ප්‍රතිඵල සහිතව,

⭐ වැඩිම A B සාමාර්ථ සමග සරසවි වරම් හිමි කරදුන්,

වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන SFT පන්තිය 🏆

21/05/2026

ඉගෙන ගන්න දෙයක් දුන්නම මුහුණේ ඇතිවන සතුට වෙන කිසිම දේකින් සම කරන්න බැහැ.🫶🏻🥹

14/05/2026

අක්ක වෙනුවෙන්❤️❤️❤️

🚀 2026 A/L කරන ළමුන්ට විශේෂ අවස්ථාවක්!🔥 BLACK PAPER CLASS – FULL PAPERS ආරම්භය 🔥👉 විශේෂයෙන්ම විභාගයට මුහුණ දෙන ඔයාට✔️ Fu...
07/05/2026

🚀 2026 A/L කරන ළමුන්ට විශේෂ අවස්ථාවක්!

🔥 BLACK PAPER CLASS – FULL PAPERS ආරම්භය 🔥

👉 විශේෂයෙන්ම විභාගයට මුහුණ දෙන ඔයාට
✔️ Full Papers Practice
✔️ Exam Level Questions
✔️ Proper Discussion Videos එක්ක ඉගෙනගන්න අවස්ථාව

🌍 දිවයින පුරා සඳහන් කර ඇති මධ්‍යස්ථානවලට ගොස් ලියන්නත් පුළුවන්

📲 WhatsApp Group එකට දැන්ම join වෙන්න:

https://chat.whatsapp.com/Jkf9dQQlQfZKJbdkCXwcrF

🎯 Chance එක miss කරගන්න එපා!
ඔයාගේ යාලුවන්ටත් share කරන්න 👍

06/05/2026

විභාගෙ ලන් වෙනකොට එන chit 😁 අල්ලන් හිටපන් මගෙ රත්තරං පුතේ මේ වෑයම උබලව ගොඩ දාන්න❤️

05/05/2026

අපේ මිනිස්සුන්ගේ මිථ්‍යා දෘෂ්ටිය 💔

සල්ලි වලට ගත්තා සහෝ😁😁😁සරම…
05/05/2026

සල්ලි වලට ගත්තා සහෝ😁😁😁

සරම…

සිල් රකින ඔයාගෙ යාලුවාවත් mention කරන්න 🤣😌From-Admin
04/05/2026

සිල් රකින ඔයාගෙ යාලුවාවත් mention කරන්න 🤣😌
From-Admin

04/05/2026

සිල් ගත්තොත් 5000 යි.

#වෙසක්

03/05/2026

Get Ready With Me To Study SFT In Sinhala 🤗🥹

සෙනා- ‘ආයු කේක් රහද?’ආයු- ‘ හ්ම්ක්’
02/05/2026

සෙනා- ‘ආයු කේක් රහද?’
ආයු- ‘ හ්ම්ක්’

යාළුවෙක් හම්බුනා❤️🙏
02/05/2026

යාළුවෙක් හම්බුනා❤️🙏

Address

Colombo
11690

Alerts

Be the first to know and let us send you an email when Malaka Priyadarshana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Malaka Priyadarshana:

Share