13/09/2026
ඔව්, මේක 10kW Hybrid System එකක්
අවුරුදු 5කට කලින් 5kW Solar එකකින් පටන්ගත්ත ගමනක්… අද 10kW Hybrid එකක් දක්වා! ☀️🔋
මීට අවුරුදු 2කට කලින් ධර්ශන මහත්තයා Electric Car එකක් ගත්තට පස්සේ ගෙදර විදුලි පරිභෝජනය වැඩි වුණා. ඒ නිසා 10kW Solar System එකකට යන්න අපි Clearance දාලා උත්සාහ කළත්, ඒ වෙලාවේ Clearance එක ලැබුණේ නැහැ.
ඒත් අද ඒකට වඩා හොඳ විසඳුමක් ලැබිලා තියෙනවා. ❤️
අද දර්ශන මහත්තයාගේ ගෙදරට
⚡ 10kW GoodWe Hybrid Inverter
🔋 16kWh Battery System
දැන් Solar + Battery + Grid තුනම එකට smart විදිහට භාවිතා කරලා වැඩි විදුලි අවශ්යතාවයටත් සූදානම්. 💪
වසර 5කට පස්සෙත් නැවතත් අපිව තෝරාගැනීම — ඒ තමයි Entek Lanka ගැන පාරිභෝගික විශ්වාසය. ❤️
☀️ Entek Lanka – Solar එකට එහා ගිය විශ්වාසයක්.
☎️ 011 215 9888