Wever Engineering-pvt-Ltd

Wever Engineering-pvt-Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wever Engineering-pvt-Ltd, Science, Technology & Engineering, mabima, Colombo.

ත්‍රී රෝද රථ පේන්ට් කරන අප ආයතනය රත්නපුර පැල්වාඩියේ පිහිටා ඇත  නවාතැන් ආහාර ඉහළ වැටුප් ඉක්මනින් බඳවා ගනු ලැබෙයි  වැඩි වි...
01/05/2026

ත්‍රී රෝද රථ පේන්ට් කරන අප ආයතනය රත්නපුර පැල්වාඩියේ පිහිටා ඇත නවාතැන් ආහාර ඉහළ වැටුප් ඉක්මනින් බඳවා ගනු ලැබෙයි වැඩි විස්තර දැනගැනීම සඳහා වට්සැප් අංකයට පණිවිඩයක් යොමු කරන්න

30/03/2026
30/03/2026

Whts up or call 070 505 0500 රත්නපුර පිහිටි ත්‍රිවිලර් පේන්ට් සර්විස් රෙපෙයාර් කරන ආයතනයක් රැකියාඇබෑර්තු

#රැකියාඇබෑර්තු

Three Wheel for sale MFY 2012 4 stroke 205cc engine සම්පූර්ණයෙන් ගලවා co2 mig welding / argon tig welding භාවිතා කර සුළු...
20/12/2025

Three Wheel for sale MFY 2012 4 stroke 205cc engine
සම්පූර්ණයෙන් ගලවා co2 mig welding / argon tig welding භාවිතා කර සුළු දිරුම් ටින්කර් කර පිළිගත් තාක්ෂණික ක්‍රම අනුව පේන්ට් කර ඇත කේබල් සහ කේබල් අවුටස් වැනි ගෙවී ඇති අමතර උපාංග අලුතෙන් යොදා ඇන්ජිම හොඳ දාවන තත්ත්වයෙන් ද සියලුම උපාංග හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ ඇත ස්ථිකර අලවා නොමැති අතර පැහැදිලිවම body තත්ත්වය පරීක්ෂා කර බැලිය හැක අලුත්ම ටෙන්ට් එකක් හා අලුත්ම ශීට් ඉදිරිපසට හා පසුපසට යොදා ඇත බක්කිය තට්ටුව ඇතුළු පැති කොටස් සමග සම්පූර්ණ වාහනය සඳහාම සෑන්ඩ් බ්ලාස්ට් කර නැව් පේන්ට් යොදා ඇත දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැකි ලෙස සකස් කර ඇත නව ටයර් යොදා ඇති අතර අලුත්ම වගකීම් සහතිකය සහිත බැටරියක් ලබා දෙනු ලැබේ ලයිෂන් insurance දුම් සහතික හා පොත ඇත රත්නපුර ලෙල්ලෝ පිටියේදී පරීක්ෂා කළ හැක

Address

Mabima
Colombo
11090

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94717050000

Website

Alerts

Be the first to know and let us send you an email when Wever Engineering-pvt-Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wever Engineering-pvt-Ltd:

Shortcuts

Share