Eco Solar Rays - PVT Ltd

Call Directions Website Contact the business

Eco Solar Rays - PVT Ltd Eco Solar Rays is a leading Engineering, Procurement and Construction (EPC) and Operations

දැනුමෙන් මනසත්, ගුණයෙන් ජීවිතයත් ආලෝකමත් කළ,අපේ හෙට දවස ලස්සන කරන්න වෙහෙස වී මඟ පෙන්වූ ආදරණීය ගුරු මව්පියවරුන්ට… 🙏සුබ ගු...
05/10/2026

දැනුමෙන් මනසත්, ගුණයෙන් ජීවිතයත් ආලෝකමත් කළ,

අපේ හෙට දවස ලස්සන කරන්න වෙහෙස වී මඟ පෙන්වූ ආදරණීය ගුරු මව්පියවරුන්ට… 🙏

සුබ ගුරු දිනයක් වේවා! 🌟

පුංචි කාලේ ඉඳන් අද වෙනකන්අපේ ජීවිතයට ආලෝකයක් වෙලා හිටපු අපේ වැඩිහිටියන් වෙනුවෙන්..,ඔවුන් අපට දුන්න ආදරය, ආරක්ෂාව වගේමඔවු...
30/09/2026

පුංචි කාලේ ඉඳන් අද වෙනකන්
අපේ ජීවිතයට ආලෝකයක් වෙලා හිටපු අපේ වැඩිහිටියන් වෙනුවෙන්..,
ඔවුන් අපට දුන්න ආදරය, ආරක්ෂාව වගේම
ඔවුන් වෙනුවෙන් අපි අද කරන තේරීම්වලින් ඔවුන්ගේ හෙට දවසත් ලස්සන කරමු. ❤️

පිරිසිදු බලශක්තියෙන් හරිත ලොවක් ගොඩනඟමු. 🌱

30/09/2026

එයාලා ඉල්ලන්නේ පරිපූර්ණ ලෝකයක් නෙවෙයි. 🌍
එයාලා ඉල්ලන්නේ...
පිරිසිදු අහසක්,
හුස්ම ගන්න නැවුම් වායු ගෝලයක්,
හිනාවෙලා ජීවත් වෙන්න පුළුවන් ලස්සන හෙටක් විතරයි.

මේ ලෝක ළමා දිනයේ,
අද අපි ගන්න හරිත තීරණවලින් එයාලගේ හෙට දවස රකිමු.

ECO SOLAR RAYS – Choose Solar. Choose Their Future. ☀️

26/09/2026

Power your life with the energy of the sun. ☀️⚡

Say goodbye to rising electricity bills and hello to a smarter, cleaner, more sustainable future with solar energy.

Eco Solar Rays – Bill නැති Life.

තෙරුවන් සරණින් ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියලු ලෝ වාසීන්ටත් නිදුක් නිරෝගී, සැනසිලිදායක ජීවිතයක් උදාවේවා. 🙏පින්බර බිනර පොහෝ...
25/09/2026

තෙරුවන් සරණින් ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියලු ලෝ වාසීන්ටත් නිදුක් නිරෝගී, සැනසිලිදායක ජීවිතයක් උදාවේවා. 🙏

පින්බර බිනර පොහෝ දිනයක් වේවා!

☀️ 100kW Solar Power for a Smarter Business! ⚡📍Peliyagodaතවත් සාර්ථක 100kW Solar Project එකක් පිළියන්දල ප්‍රදේශයේදී අප ව...
25/09/2026

☀️ 100kW Solar Power for a Smarter Business! ⚡

📍Peliyagoda

තවත් සාර්ථක 100kW Solar Project එකක් පිළියන්දල ප්‍රදේශයේදී අප විසින් සාර්ථකව නිම කළෙමු. 💼☀️

ඔබේ Business එකේ වැඩිවන electricity cost එක අඩු කරගනිමින්, දිගුකාලීනව Smart Energy Solution එකකට මාරු වෙන්න ඔබත් සූදානම්ද?

100kW Solar System එකක් හරහා ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය විදුලි බලය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කරගන්න අදම පියවරක් ගන්න. 🌱⚡

🔹 Professional Solar System Installation
🔹 Qualified Engineering Team
🔹 High-Quality Solar Solutions
🔹 Reliable After-Sales Service & Support
🔹 Solutions Designed Around Your Business Needs

ඔබේ Business එකටත් Solar එකෙන් ලැබෙන වෙනස අත්විඳින්න. ☀️

📞 076 479 7700
📩 Free Consultation සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

Eco Solar Rays
Powering Businesses Towards a Brighter Future. 🌞

☀️ On-Grid Solar SystemHow it works:Solar panels generate electricity during the day.Your home uses that electricity fir...
23/09/2026

☀️ On-Grid Solar System
How it works:
Solar panels generate electricity during the day.
Your home uses that electricity first.
Extra electricity can be sent to the national grid, depending on your utility arrangement.

🔋 Off-Grid Solar System
How it works:
Solar panels generate electricity.
Batteries store extra energy.
At night or on cloudy days, your home uses power from the batteries.

Two systems. One goal — smarter, cleaner energy.

Peace isn't just about the world. It starts at home.✨A Bill Nathi Life means lower stress, clean energy, and a brighter ...
21/09/2026

Peace isn't just about the world. It starts at home.✨
A Bill Nathi Life means lower stress, clean energy, and a brighter future for everyone.

This World Peace Day, make the switch to solar.

Eco Solar Rays — Bill නැති Life.

19/09/2026

නිවසක්ද...? 🏠
පාසලක්ද...?
කර්මාන්ත ශාලාවක්ද...?
නැත්නම් ව්‍යාපාරික ආයතනයක්ද...?

කොහේ වුණත් කමක් නැහැ.

ඔබේ විදුලි බිල අඩු කරන්නත්, හෙට ගැන හිතලා අදම හොඳ තීරණයක් ගන්නත් සූර්ය බලශක්තිය තමයි හොඳම විසඳුම. ☀️

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Solar Solution එක Eco Solar Rays එක්ක අදම ලබාගන්න.

Eco Solar Rays – Bill නැති Life.

අපි ගන්න හැම හුස්මක්ම... 🌍සොබාදහම අපිට දෙන වටිනා තෑග්ගක්.මේ ලෝක ඕසෝන් දිනයේ,ඕසෝන් ස්ථරය රැකගෙන පරිසරයට ආදරය කරමු.Eco Sol...
16/09/2026

අපි ගන්න හැම හුස්මක්ම... 🌍

සොබාදහම අපිට දෙන වටිනා තෑග්ගක්.

මේ ලෝක ඕසෝන් දිනයේ,
ඕසෝන් ස්ථරය රැකගෙන පරිසරයට ආදරය කරමු.

Eco Solar Rays එක්ක,
පිරිසිදු බලශක්තියෙන් අනාගතයට හොඳ ලෝකයක් ගොඩනඟමු.

Address

No. 10, Charles Place, Colombo 03
Colombo
00300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94114343222

Alerts

Be the first to know and let us send you an email when Eco Solar Rays - PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eco Solar Rays - PVT Ltd:

Shortcuts

Share