Browns Agriculture

Browns Agriculture Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Browns Agriculture, No 75, Devanampiyathissa Mawatha, Colombo.

Browns Agriculture division was established to cater the needs of the Plantation sector after which it moved on to serving the Sri Lankan farmer through variety of best quality products such as 4 wheel tractor, 2 wheel tractors, Combine Harvesters and other implements. Covering the entire length and breath of agro areas providing the best quality farming solutions to its customers and empowering t

hem to work towards increased farm productivity, prosperity and profits, today Browns Agriculture Division leads the agriculture market with an undisputed market share of 55% plus and with the highest dealer network in the industry, and also provides the best after sales services in the agriculture sector, in the Sri Lankan market

Browns SUMOபிரம்மாண்டமான சலுகை!வளமார்ந்த எதிர்காலத்திற்கான சிறந்த முதலீடுஜூன் 30க்கு முன் முன்பதிவு செய்யும் உங்களுக்கு ...
08/06/2026

Browns SUMO
பிரம்மாண்டமான சலுகை!

வளமார்ந்த எதிர்காலத்திற்கான சிறந்த முதலீடு

ஜூன் 30க்கு முன் முன்பதிவு செய்யும் உங்களுக்கு மட்டும்

0777 306 777
077 344 988

BROWNS SUMO C80 COLOR SORTERතත්වයෙන් උසස් සහල් නිෂ්පාදනයකටBROWNS විශ්වාසයෙන්..BROWNS SUMO C80 COLOR SORTER සමග✅ 4Kw Air ...
08/06/2026

BROWNS SUMO C80 COLOR SORTER
තත්වයෙන් උසස් සහල් නිෂ්පාදනයකට
BROWNS විශ්වාසයෙන්..

BROWNS SUMO C80 COLOR SORTER සමග

✅ 4Kw Air Compressor
✅0.3L Gas tank
✅ Double Elevator
✅ Voltage Stabilizer

නොමිලේ 🆓

වැඩි විස්තර සඳහා 077 1252122

Browns SUMO R1000 ✅ 💪සුපිරි වැඩකාරයාගෙන් සුපිරියට වැඩ ගන්න. 🌾🔥🧡බ්‍රවුන්ස් සමඟ විශ්වාසයෙන් ජීවීතේ ජයගන්න 🏆🤝 BROWNS SUMO R...
06/06/2026

Browns SUMO R1000 ✅ 💪සුපිරි වැඩකාරයාගෙන් සුපිරියට වැඩ ගන්න. 🌾🔥🧡
බ්‍රවුන්ස් සමඟ විශ්වාසයෙන් ජීවීතේ ජයගන්න 🏆🤝
BROWNS SUMO R1000 වී කෙටීමේ යන්ත්‍රයක් මිලදී ගත් කටුගම්පොල පදිංචි A.M.C.L අදිකාරි මහතාට අපගේ උණුසුම් සුබපැතුම්. 🎊💫🌟🌾💐
වැඩි විස්තර සඳහා අමතන්න :
☎️ 📞 කවිදු : 0771252122
Browns SUMO R1000 ✅ 💪சிறந்த செயல்திறன் கொண்ட இயந்திரத்துடன் சிறப்பாக வேலை செய்யுங்கள் 🌾🔥🧡
பிரௌன்ஸுடன் நம்பிக்கையுடன் வாழ்க்கையில் வெற்றி பெறுங்கள் 🏆🤝
BROWNS SUMO R1000 நெல் அறுவடை இயந்திரத்தை வாங்கிய கட்டுகம்பொலா வசிக்கும் திரு. A.M.C.L. அதிகாரி அவர்களுக்கு எங்கள் இதயம் கனிந்த வாழ்த்துக்கள் 🎊💫🌟🌾💐
மேலும் தகவல்களுக்கு தொடர்புகொள்ளவும் :
☎️ 📞 கவிந்து : 0771252122

FIELDKING  කොකු නගුල්බිම් සකසනරජ පරපුරට..සවිශක්තියෙන්, කල්පැවැත්මෙන් ඉහළ, ලොවම පිලිගත් එකම සන්නාමය.දැන් BROWNS වෙතින් වි...
06/06/2026

FIELDKING කොකු නගුල්
බිම් සකසන
රජ පරපුරට..

සවිශක්තියෙන්, කල්පැවැත්මෙන් ඉහළ,
ලොවම පිලිගත් එකම සන්නාමය.

දැන් BROWNS වෙතින් විශ්වාසයෙන් මිල දී ගන්න.
අලුත්ම තොග දැන් වෙළඳපොලේ.
වැඩි විස්තර සඳහා 0773 165 614

BROWNS SUMOදැවැන්ත වාසියක්..සරුසාර අනග‍තයකට හොඳම ආයෝජනය වෙනුවෙන් ජූනි 30ට පෙර අත්තිකාරම් කරන ඔබට සුවිශේෂ වට්ටමක්.වැඩි වි...
05/06/2026

BROWNS SUMO
දැවැන්ත වාසියක්..

සරුසාර අනග‍තයකට හොඳම ආයෝජනය වෙනුවෙන් ජූනි 30ට පෙර අත්තිකාරම් කරන ඔබට සුවිශේෂ වට්ටමක්.
වැඩි විස්තර සඳහා අමතන්න.

077 345 7988
0777 306 777

මිහිතලයට ශක්තියපරිසරයට ගෞරවය එක් කරමින්...හෙට දවසේ හරිත අස්වැන්න වෙනුවෙන්,පරිසරයට කෘතවේදී වෙමු.ලෝක පරිසර දිනය 2026
05/06/2026

මිහිතලයට ශක්තිය
පරිසරයට ගෞරවය එක් කරමින්...
හෙට දවසේ හරිත අස්වැන්න වෙනුවෙන්,
පරිසරයට කෘතවේදී වෙමු.

ලෝක පරිසර දිනය 2026

05/06/2026

අස්වැන්නට පෙර විශ්වාසයේ සත්කාරය.

BROWNS SUMO හාවස්ටරය ක්ෂේත්‍රයට පිවිසීමට පෙර
විදේශීය විශේෂඥයින් සහ අපගේ පළපුරුදු කාර්මික ශිල්පීන් විසින්
නොමිලේ පරීක්ෂාවට ලක් කරමින්,
ගොවි මහතුන්ගේ මහන්සියට
වටිනාකම් එක්කරන්නට
කන්නෙට පෙර හාවෙස්ටර් යන්ත්‍ර සූදානම් කිරීමේ වැඩසටහන.

Choose Growth Over Waste.This World Environment Day, we reaffirm our commitment to protecting the planet and building a ...
04/06/2026

Choose Growth Over Waste.
This World Environment Day, we reaffirm our commitment to protecting the planet and building a cleaner, greener tomorrow.

இளைஞர்களின் பலத்திற்கு பிரவுன்ஸின் சக்தி ஹார்வெஸ்டர் இயந்திர இயக்குநர்களுக்காக இலவசமாக நடத்தப்பட்ட பயிற்சி நிகழ்சி சமீபத...
02/06/2026

இளைஞர்களின் பலத்திற்கு பிரவுன்ஸின் சக்தி
ஹார்வெஸ்டர் இயந்திர இயக்குநர்களுக்காக இலவசமாக நடத்தப்பட்ட பயிற்சி நிகழ்சி சமீபத்தில் கிளிநொச்சி கண்காட்சி மண்டபத்தில் மிக வெற்றிகரமாக நடைபெற்றது.

ஹார்வெஸ்டர் இயந்திரத்தை இயக்குவதில் உள்ள
பாதுகாப்பு நடவடிக்கைகள், பராமரிப்பு, கோளாறு நீக்கம் மற்றும் திறமையான அறுவடை முறைகள் குறித்து இங்கு சிறப்பு கவனம் செலுத்தப்பட்டது.

இயக்குநர்களிடமிருந்து கிடைத்த சிறப்பான வரவேற்புடன் நிகழ்சி மிக வெற்றிகரமாக நிறைவடைந்தது. இதுபோன்ற பயிற்சி நிகழ்சிகளின் தொடரை எதிர்காலத்திலும் நடத்த பிரவுன்ஸின் வேளாண்மை பிரிவு திட்டமிட்டுள்ளது.

ධනවාදී සිතුවිල්ලෙන්ධන ධාන්‍ය සම්පත් ලැබෙන මේ ජූනි මාසය බ්‍රවුන්ස් කෘෂි අංශය සමග විශ්වාසයෙන් අරඹන්න.
31/05/2026

ධනවාදී සිතුවිල්ලෙන්
ධන ධාන්‍ය සම්පත් ලැබෙන මේ ජූනි මාසය බ්‍රවුන්ස් කෘෂි අංශය සමග විශ්වාසයෙන් අරඹන්න.

Address

No 75, Devanampiyathissa Mawatha
Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when Browns Agriculture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share