13/04/2026
නැවුම් බලාපොරොත්තු සමඟින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
අභියෝග හමුවේ නොසැලෙන ශක්තියෙන් යුතුව, සිහින සැබෑ කරගන්නා නව වසරකට අපි ඔබට සුබ පතන්නෙමු.