30/05/2026
ලෝකයට කරුණාව, සාමය සහ ධර්මයේ ආලෝකය ගෙන ආ අසිරිමත් බුදුන් වහන්සේගේ ඉපදීමත්… බුදුවීමත්… පිරිනිවන්පෑමත් සිහිපත් කරන පින්බර වෙසක් පොහෝ දිනය අදයි…
මෙම පින්බර දිනයේදී, සූර්යාලෝකයෙන් ලෝකය ආලෝකවත් කරමින් පිරිසිදු, තිරසාර බලශක්තියක් ඔස්සේ අනාගතයට ආලෝකය ගෙන යන හරිත ශක්තිමත් ලෝකයක් වෙනුවෙන් අපි එක්වෙමු.
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷