29/06/2026
🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️
මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් දේශයට උරුම වූ දහම් ආලෝකය, කරුණාව, ප්‍රඥාව සහ සදාචාරය අපගේ ජීවිත ආලෝකමත් කරත්වා.
සියලු දෙනාට සාමය, සතුට සහ සෙත සපිරි පින්බර පොසොන් පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරමු.
— Agricultural and Plantation Engineering Sectional Committee
Institution of Engineers, Sri Lanka