SGP කපරාරු රහිත ගල්

SGP කපරාරු රහිත ගල් ශ්‍රී ලංකාවේ පෙරසවි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අංක එකේ සන්නාමය

වියදම් 50% කින් අඩු කරන 👈🥰 SGP කපරාරු රහිත ගල්  🥰ගේ හදන්න, තාප්පය බදින්න, ඉදිකිරීමක් කරන්න සූදානමින් ඉන්න ඔයාට 🤗  ලක්ෂ ග...
26/01/2026

වියදම් 50% කින් අඩු කරන 👈
🥰 SGP කපරාරු රහිත ගල් 🥰

ගේ හදන්න, තාප්පය බදින්න, ඉදිකිරීමක් කරන්න සූදානමින් ඉන්න ඔයාට 🤗 ලක්ෂ ගාණක් ඉතිරි කරගන්න විදිහක් තමයි මේ කියන්න යන්නේ...

♦️ කපරාරු කරන්න අවශ්‍ය නැ..

♦️ පළපුරුදු බාස්වරු අවශ්‍ය නැ..

♦️ වැලි ලොරියක් උඩින් ගියත් කැඩෙන්නේ නැති කොන්ක්‍රීට් ශක්තිමත් ගලක්..

♦️ වයරින් කරන්න, වතුර බට දාන්න බිත්ති කැඩුවේ ඉස්සර හැමදේම වගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයත් දැන් අළුත් වෙලා.. 🤗

♦️ ඡායාරූපත් බලලාම යන්න..

♦️ මේ පෙනුමට අකමැති නම් කපරාරු නැතිව කෙලින්ම බිත්තියට පොටි ගාන්න පුළුවන්.. ඊට පස්සේ තීන්ත ගාන්න පුළුවන් ඒ තරම්ම නිමාවක් සහිතයි මේ SGP කපරාරු රහිත ගල් 🤗🥰

වැඩි විස්තර දැන ගන්න..

011-109-606 ට උදෑසන 8 ත් සවස 5 ත් අතර කතා කරන්න.

www.sgpconstructions.com
SGP Construction & Holding - pvt Ltd

Address

Colombo
20000

Alerts

Be the first to know and let us send you an email when SGP කපරාරු රහිත ගල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share