RCB Holdings - Pvt Ltd

RCB Holdings - Pvt Ltd WELCOME TO OUR COMPANY..!!
අපගේ සමාගමට සාදරයෙන් පිළිගනිමු..!!

⭐ Interlock & Block Industry Leader — RCB HOLDINGS (PVT) LTDශ්‍රී ලංකාවේ විශ්වාසනීය ඉන්ටර්ලොක් හා බ්ලොක් නිෂ්පාදකයා.30N+...
22/05/2026

⭐ Interlock & Block Industry Leader — RCB HOLDINGS (PVT) LTD

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ඉන්ටර්ලොක් හා බ්ලොක් නිෂ්පාදකයා.
30N+ උසස් තත්ත්වය | අසමසම මිල ගණන් | දිගුකාලීන ශක්තිය

▪️ Cobble Block
▫️60mm Natural – Rs.45
▫️80mm Natural – Rs.55
▫️60mm Black – Rs.55
▫️80mm Black – Rs.65
▫️60mm Red – Rs.50
▫️80mm Red – Rs.55

(4.5 Blocks per sq.ft.)

▪️ Eliana Block
▫️80mm Natural – Rs.25
▫️80mm Black – Rs.30

(09 Blocks per sq.ft.)

▪️ Uni Block
▫️60mm Natural – Rs.50
▫️80mm Natural – Rs.55
▫️60mm Black – Rs.65
▫️80mm Black – Rs.70
▫️60mm Red – Rs.60
▫️80mm Red – Rs.65

(3.7 Blocks per sq.ft.)

✅ Interlocks & Blocks
✅ Smooth Finishing
✅ High Strength
✅ Walkways | Driveways | Commercial Areas

📞 071 434 6362

🏭 45+ Years Industry Experience
RCB HOLDINGS (PVT) LTD — Quality You Can Trust.

27/04/2026

RCB Holdings (Pvt) Ltd.

වසර 40ක විශිෂ්ටත්වය සමඟ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් ගෙන එන, උසස් තත්ත්වයේ බ්ලොක් සහ ඉන්ටර්ලොක් යන්ත්‍ර සැපයුම්කරුවන් අතර විශ්වාසනීයම නාමයයි RCB Holdings.

වසර ගණනාවක අත්දැකීම් සහ තාක්ෂණික දැනුම සමඟ, කර්මාන්තශාලා මට්ටමේ නිෂ්පාදන සඳහා සුදුසු NOAH 4-15 Fully Automatic Block & Interlock Making Machine ඔබ වෙත හඳුන්වා දෙයි.

🔴 දිනකට ඉන්ටර්ලොක් ගල් 15,000 දක්වා නිෂ්පාදනය කිරීමේ හැකියාව.
🔴 දිනකට බ්ලොක් ගල් 8,000 - 8,500 දක්වා නිෂ්පාදනය කිරීමේ හැකියාව.
🔴 PLC Control System සහ Advanced Hydraulic Technology සමඟ ඉතා පහසු ක්‍රියාකාරිත්වය.
🔴 Conveyor Belt, Mixer, Hopper, Stacker, Hydraulic Trolley ඇතුළු සම්පූර්ණ උපකරණ සමඟ ලබාදේ.

ඔබගේ ව්‍යාපාරය ඉක්මනින් දියුණු කර ගැනීමට, නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට සහ ලාභදායී කර්මාන්තයක් ආරම්භ කිරීමට මෙය හොඳම අවස්ථාවකි.

එමෙන්ම යන්ත්‍රය ස්ථාපනය, භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ පසු සේවා පහසුකම් ද අප විසින් ලබාදෙන අතර ඔබගේ සාර්ථකත්වය අපගේ වගකීමයි.

අදම අප අමතන්න.
077 736 1228
077 160 0600
071 434 6362

RCB Holdings (Pvt) Ltd.
Sri Lanka.

මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ,ඔබගේ සියලුම projects ශක්තිමත්, සාර්ථක සහ ගුණාත්මක ලෙස ඉදිරියට යන්න අපේ සුභාශිංසන ! 2...
14/04/2026

මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ,
ඔබගේ සියලුම projects ශක්තිමත්, සාර්ථක සහ ගුණාත්මක ලෙස ඉදිරියට යන්න අපේ සුභාශිංසන ! 2026

🔶 Building Excellence | Creating Value | Delivering Trust

වසර 40කට අධික මැෂින් ආනයන අත්දැකීමක් ඇතිRCB HOLDINGS (PVT) LTD වෙත පැමිණ දැන්ම ඇනවුම් කරන්න. 🔷 QTJ 4-26 Fully Auto Machi...
03/02/2026

වසර 40කට අධික මැෂින් ආනයන අත්දැකීමක් ඇති
RCB HOLDINGS (PVT) LTD වෙත පැමිණ දැන්ම ඇනවුම් කරන්න.

🔷 QTJ 4-26 Fully Auto Machine
✔️ බ්ලොක් ගල් – දවසකට 5,000 දක්වා
✔️ ඉන්ටර්ලොක් ගල් – දවසකට 10,000 දක්වා නිෂ්පාදනය කළ හැක

🔷 QTJ 4-26 Semi Auto Machine
✔️ බ්ලොක් ගල් – දවසකට 3,500 දක්වා
✔️ ඉන්ටර්ලොක් ගල් – දවසකට 7,000 දක්වා නිෂ්පාදනය කළ හැක

🔸 විශ්වාසදායක ආනයන මැෂින් තෝරාගැනීම සාර්ථකත්වයට මූලික වේ.
🔸 අඩු ගුණාත්මක කොටස් භාවිතා කර දේශීයව සාදා පේන්ට් කර අලෙවි කරන, දිගුකාලීන විශ්වාසයක් නොමැති මැෂින් වලින් වළකින්න.
🔸 අඩු ප්‍රමිතියෙන් සකස් කළ මැෂින් දිගුකාලීන ලාභයට බාධාවක් මෙන්ම
Quality නැති මැෂින් = අලාභදායක ආයෝජනයක් වේ.

RCB HOLDINGS (PVT) LTD
👉 Genuine Block & Interlock Making Machines
👉 ලංකාවේ හොඳම මිලට
👉 විශ්වාසදායක සේවය සමඟ

පොඩි පොඩි බාල මැෂින් වලට රැවටුණු කාලය දැන් අවසන්.
ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්න RCB HOLDINGS තෝරගන්න.

📞 HOT LINE: +94 77 160 0600
💬 WHATSAPP: +94 71 434 6362

RCB Holdings (Pvt) Ltd




26/01/2026

⭐ Interlock & Block Industry Leader — RCB HOLDINGS (PVT) LTD

ශ්‍රී ලංකාවේ හොඳම තත්ත්වය 🏆
හොඳම මිල ගණන් 💰
ඉන්ටර්ලොක් හා බ්ලොක් ගල් නිෂ්පාදනයේ පුරෝගාමී නාමය — RCB

ඔබේ ව්‍යාපෘතියට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක්
👉 අදම ඇනවුම් කරන්න!

✔ 30N Strength
✔ High Quality Products
✔ Unbeatable Prices



⭐ Sri Lanka’s Pioneering Interlock & Block Manufacturer — RCB

Best Quality | Best Prices | Any Quantity
Order today for your construction project!



🔶 Available Interlock Blocks

Cobble Blocks
• 60mm (Natural) – Rs.45
• 80mm (Natural) – Rs.50
• 60mm (Black) – Rs.55
• 80mm (Black) – Rs.60
• 60mm (Red) – Rs.50
• 80mm (Red) – Rs.55
📐 4.5 Blocks per sq.ft.

Eliana Blocks
• 80mm (Natural) – Rs.25
• 80mm (Black) – Rs.30
📐 9 Blocks per sq.ft.

Uni Blocks
• 60mm (Natural) – Rs.50
• 80mm (Natural) – Rs.55
• 60mm (Black) – Rs.60
• 80mm (Black) – Rs.65
• 60mm (Red) – Rs.55
• 80mm (Red) – Rs.60
📐 3.7 Blocks per sq.ft.



🔷 Concrete Blocks

Hollow Blocks
• 4” – Rs.110
• 6” – Rs.170

Solid Blocks
• 4” – Rs.150
• 6” – Rs.210



🏭 45+ Years of Industry Experience

RCB HOLDINGS (PVT) LTD යනු
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට NOAH Block & Interlock Making Machines
ආනයනය කර බෙදාහැරීමත්,
එම යන්ත්‍ර මගින් නිපදවන Interlock & Block
එකම ස්ථානයකින් නැරඹිය හැකි සහ මිලදී ගත හැකි
විශ්වාසනීය සමාගමයි.

👉 RCB – A Name Trusted Across Sri Lanka

23/01/2026

⭐ WELCOME TO RCB HOLDINGS (PVT) LTD ⭐

අපගේ සමාගමට සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට
Block Making Machines සමඟ
එම යන්ත්‍ර මඟින් නිපදවන
Interlock & Block නිෂ්පාදන
එකම ස්ථානයකින් නැරඹිය හැකි හා මිලදී ගත හැකි එකම ආයතනය —
RCB HOLDINGS (PVT) LTD



NOAH Block Making Machines සඳහා
බලයලත් (Authorized) බෙදාහරින්නා

ශ්‍රී ලංකාව පුරා
Interlock Paving Making Machines
ආනයනය කර බෙදාහරින ප්‍රමුඛ සමාගම



⚙️ Available NOAH Block Machines

• NOAH / QT 4-15
• NOAH / QT 6-15
• NOAH / QT 4-30

🔹 QT4-15 Block Machine
Interlock | Block | Paver | Concrete Products
උසස් ඝනත්වයෙන් සහ ශක්තියෙන් නිෂ්පාදනය සඳහා සුදුසුය.



📍 දැන්ම ඇනවුම් කිරීමට සහ මිලදි ගැනිමට
RCB HOLDINGS (PVT) LTD – Hokandara
පැමිණ යන්ත්‍ර හා නිෂ්පාදන නිරීක්ෂණය කරන්න



📞 Call for Prices & More Details

📞 +94 77 160 0600
📞 +94 77 013 0701
📞 +94 77 736 1228
📞 +94 71 434 6362

🌐 www.rcb.lk



🔹 RCB HOLDINGS (PVT) LTD
රටේ සංවර්ධනයට අපේ දායකත්වය

12/01/2026

⭐ Interlock & Block Industry Leader — RCB Holdings (Pvt) Ltd

ශ්‍රී ලංකාවේ උසස්ම තත්ත්වය සහ හොඳම මිල ගණන් සමඟ
ඉන්ටර්ලොක් හා බ්ලොක් ගල් නිෂ්පාදනයේ පුරෝගාමී නාමය — RCB Holdings (Pvt) Ltd

❌ බාල හා ව්‍යාජ ප්‍රමිතියකින් තොර නිෂ්පාදන වලට නොවැරටෙන්න!
✅ අපෙන් ලබාගන්න ශක්තිමත්, ගුණාත්මක සහ දිගුකාලීන නිෂ්පාදන.

ඔබේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක
උසස් තත්ත්වයේ නිෂ්පාදන + අසමසම මිල ගණන්!



🔹 Available Block Sizes & Colours 🔹

🔷 Cobble Block
* 60mm – Natural / Black / Red
* 80mm – Natural / Black / Red
(Blocks per sq.ft : 4.5)

🔷 Eliana Block
* 80mm – Natural / Black
(Blocks per sq.ft : 9)

🔷 Uni Block
* 60mm – Natural / Black / Red
* 80mm – Natural / Black / Red
(Blocks per sq.ft : 3.7)



🔹 Hollow Blocks 🔹
* 4” (390 × 190 × 100 mm) – Rs.110.00
* 6” (390 × 190 × 150 mm) – Rs.170.00

🔹 Solid Blocks 🔹
* 4” (390 × 190 × 100 mm) – Rs.150.00
* 6” (390 × 190 × 150 mm) – Rs.210.00



🏆 Highest Quality Block Machines – 40+ Years of Service

වසර 45කට අධික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්දැකීම් සමඟ
ශ්‍රී ලංකාවේ පළමු වරට NOAH 6-15 අති නවීන යන්ත්‍ර භාවිතා කර
ඉහළම ගුණාත්මක බ්ලොක් ගල් සහ ඉන්ටර්ලොක් නිෂ්පාදනය කරනුයේ RCB Holdings (Pvt) Ltd පමණි.

මෙම NOAH Block & Interlock Paving Making Machines
බලාගත හැකිද, මිලදී ගත හැකිද එකම විශ්වාසනීය ස්ථානය — RCB.



📞 Contact for Prices & Orders

📱 071 434 6362
📱 077 160 0600

🔹 RCB Holdings (Pvt) Ltd
🔹 The Name Trusted Across Sri Lanka

01/01/2026

2026 පිළිගනිමු!
ගුණාත්මක යන්ත්‍රෝපකරණ සහ විශ්වාසනීය සේවාවන් සමඟ
රටේ සංවර්ධනයට අපගේ දායකත්වය

තවත් ශක්තිමත් වන
🎊 2026 සාර්ථක, සමෘද්ධිමත් නව වසරක් වේවා!

Welcome 2026!
From solid foundations to powerful machinery,
we are proud to support your construction journey.
May the New Year bring growth, stability, and long-lasting success to your business.

🎊 Happy New Year 2026 from our entire team!

27/12/2025

⭐ Interlock & Block Industry Leader — RCB Holdings (Pvt) Ltd

ශ්‍රී ලංකාවේ හොඳම තත්ත්වයෙන් සහ හොඳම මිල ගණන් සමඟ
ඉන්ටර්ලොක් සහ බ්ලොක් ගල් නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම — RCB Holdings (Pvt) Ltd

බාල හා ව්‍යාජ ප්‍රමිතියකින් තොර නිෂ්පාදන වලට නොවැරටෙන්න!
අපෙන් ශක්තිමත්, ගුණාත්මක සහ දිගුකාලීන නිෂ්පාදන ලබා ගන්න.

ඔබේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක
උසස් තත්ත්වයේ නිෂ්පාදන + අසමසම මිල ගණන්!

>Available Block Sizes & Colours<

🔷 Cobble Block
• 60mm (Natural / Black / Red)
• 80mm (Natural / Black / Red)
(Blocks per sq.ft : 4.5)

🔷 Eliana Block
• 80mm (Natural / Black)
(Blocks per sq.ft : 9)
🔷 Uni Block
• 60mm (Natural / Black / Red)
• 80mm (Natural / Black / Red)
(Blocks per sq.ft : 3.7)

🔷 Hollow Blocks
• 4” (390 × 190 × 100 mm) — Rs.110.00
• 6” (390 × 190 × 150 mm) — Rs.170.00
🔷 Solid Blocks
• 4” (390 × 190 × 100 mm) — Rs.150.00
• 6” (390 × 190 × 150 mm) — Rs.210.00


Highest Quality Block Machines – 40+ Years of Service.

📞 Contact for Prices & Orders

📱 +94 71 434 6362
📱 +94 77 160 0600

වසර 45කට අධික ඉදිකිරීම්ක්ශේත්‍රයේ ලංකාවේ පළමු වරට, මෙම අති නවීන NOAH 6-15 යන්ත්‍ර භාවිතා කර නිෂ්පාදනය වන ගුණාත්මක බ්ලොක් ගල් හා ඉන්ටර්ලොක් නිෂ්පාදන බලාගත හැකි සහ එම යන්ත්‍ර මිලදි ගත හැකි එකම සමාගම අපගේ සමාගම ලෙස RCB නාමය අද ශ්‍රී ලංකාව පුරා විශ්වාසයෙන් පිළිගැනේ.

RCB යනු ශ්‍රී ලංකාව පුරා RCB නාමය යටතේ අති නවීන NOAH Block & Interlock Paving Making Machines ආනයනය කර බෙදාහැරෙන විශ්වාසනීය හා ප්‍රමුඛතම සමාගමකි.

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94771600600

Alerts

Be the first to know and let us send you an email when RCB Holdings - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RCB Holdings - Pvt Ltd:

Shortcuts

Share