06/08/2022
වෙහෙස මහන්සි වී ඔබ උපයන මුදලින් ඔබගේ සිහින නිවස විශ්වාසවන්ව හා වගකීමක් සහිතව නිමවා දෙන්න Pioneer Home Archi අප සූදානම්.
👉 භුමිය පරික්ෂාව ( Site Inspection )
👉 නිවාස සැලසුම් සැකසීම ( Architectural Designs )
👉 3 D සැලසුම් නිර්මාණය ( 3D model )
👉 BOQs සැකසීම
👉 බැංකු ණය සදහා වන ඇස්තමේන්තු සැකසීම ( Estimates for bank loans )
👉 සියලූම අනුමැතියන් ලබාගැනීම සදහා සහයෝගය ( Council approvals )
යනාදී සියළු සේවාවන් අප විසින් ඔබට ලබාදෙන අතර ඔබගේ සිහින නිවස අලංකාරමත් ආකාරයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් පළපුරුදු කාර්මිකයින් හරහා කඩිනමින් නිමවා ගැනීමට අප හරහා ඔබට අවස්ථාව උදාවනු ඇත.
වැඩි විස්තර සදහා කතා කරන්න අපට.
Hotline : 0777 930 894
අපගේ පෙර ඉදිකිරීම් පරික්ෂාව සදහා අපගේ Facebook පිටුව හා Web අඩවිය හා සම්බන්ධ වන්න.
Web - www.pioneerhomearch.com
Facebook -https://www.facebook.com/pioneerhomearchi/
Making your dream home become a reality.