Edirisinghe Building Construction Pvt Ltd

Edirisinghe Building Construction Pvt Ltd Your vision, our expertise - building homes that exceed expectations. Join us on the journey to building your dream home today!

With more than 30 years of hands-on experience in the Construction Industry, our mission is to provide a seamless home-building experience that stands the test of time. We offer a full range of construction services including new apartment construction, renovation, and extension work to ensure that every aspect of your project is taken care of. Discover our comprehensive portfolio of services that

cater to all your homebuilding needs, from consultation and design to construction and adding finishing touches to your dream home. Our team of skilled architects, designers, and builders are committed to bringing our expertise and your vision together to create something truly special. "Inspired by You" being more than just a tagline, we keep you informed at every stage of the process and eventually offer a complete solution that fulfills all your initial requirements.We understand that building or renovating a home can be a significant financial commitment, and we want to make it more accessible to you. Therefore, we present you with flexible payment options, including arrangement of installment payments. Company Registration No :N/A 169029

පෙරනොවූවිරෑ ආරයේ හැඩතල සහ  ශෛලීන්වලින් සමන්විත නිවසක හිමිකරුවෙකු වීමට ඔබත් සිහින දකිනවාද?Contact Us - 077 772 8910      ...
04/09/2023

පෙරනොවූවිරෑ ආරයේ හැඩතල සහ ශෛලීන්වලින් සමන්විත නිවසක හිමිකරුවෙකු වීමට ඔබත් සිහින දකිනවාද?

Contact Us - 077 772 8910
076 026 6966
0772978908

🌐 Website: https://edirisinghebuildingconstruction.com

📸 Instagram: https://www.instagram.com/edirisinghe_construction/

E-mail : [email protected]

Office Address : No. 82, Pepiliyana road, Nedimala, Dehiwala

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...☸️🪷May it be a blessed Nikini Poya day,...
30/08/2023

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...☸️🪷
May it be a blessed Nikini Poya day, when hearts and souls are illuminated by Dharmaloka...

ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත් බවට පත්වීමත්, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමත්, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු නිදන් කොට සේරුවිල මංගල මහා චෛත්‍යය ඉදිකිරීමත්, භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම සහ මහනුවර දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමත් යන ශාසනික මෙන්ම ආගමික කරුණු රැසක් සිදුවූ සුපින්බර නිකිණි පොහොය දිනය අදයි.

📞 Phone: 077 772 8910
076 026 6966
0772978908

සාම්ප්‍රදායික වටිනාකම්වලට මුල්තැනදෙමින් වාස්තු විද්‍යානුකූලව සහ නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ඔබේ ඉඩමට හා අවශ්‍යතා...
13/08/2023

සාම්ප්‍රදායික වටිනාකම්වලට මුල්තැනදෙමින් වාස්තු විද්‍යානුකූලව සහ නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ඔබේ ඉඩමට හා අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඔබේ සිහින නිවස සැලසුම් සකස් කර ගැනීමට දැන්ම අප අමතන්න ! ☎️

Contact Us - 077 772 8910
0772978908

🌐 Website: https://edirisinghebuildingconstruction.com

📸 Instagram: https://www.instagram.com/edirisinghe_construction/

E-mail : [email protected]

Office Address : No. 82, Pepiliyana road, Nedimala, Dehiwala

නවීන නිර්මාණකරණයේ පෙරගමන්කරු සමඟ සොඳුරු නිවසක සිහිනය සැබෑකරගැනීමට ඔබත් අප හා එක්වන්න!සැලසුම් ඇඳීම, ඇස්තමේන්තු සකස් කිරීම...
09/08/2023

නවීන නිර්මාණකරණයේ පෙරගමන්කරු සමඟ සොඳුරු නිවසක සිහිනය සැබෑකරගැනීමට ඔබත් අප හා එක්වන්න!

සැලසුම් ඇඳීම, ඇස්තමේන්තු සකස් කිරීම, නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ඉදිකිරීම කටයුතු සිදුකිරීම හා ඉංජිනේරු උපදේශන සේවාවන් එදිරිසිංහ හෝම්ස් වෙතින්... 🏘

ඔබේ ඉඩමට වඩාත්ම සුදුසු හා ඔබේ අවශ්‍යතාවය පරිදි වාස්තු විද්‍යානුකූලව ගොඩනැගිල්ල සැලසුම් සකස් කර ගැනීමට දැන්ම අප අමතන්න ! ☎️

Contact Us - 077 772 8910
0772978908

🌐 Website: https://edirisinghebuildingconstruction.com

📸 Instagram: https://www.instagram.com/edirisinghe_construction/

E-mail : [email protected]

Office Address : No. 82, Pepiliyana road, Nedimala, Dehiwala

ඔබත් ව්‍යාපාරික ස්ථානයක්, නිවාඩු නිකේතනයක් හෝ කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට බලපොරොත්තු වන කෙනෙක්ද? එසේනම් ඔබගේ අවශ්‍යතාවය...
06/08/2023

ඔබත් ව්‍යාපාරික ස්ථානයක්, නිවාඩු නිකේතනයක් හෝ කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට බලපොරොත්තු වන කෙනෙක්ද? එසේනම් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම සේවාව අපෙන්. 👷‍♂️💪

සැලසුම් ඇඳීම, ඇස්තමේන්තු සකස් කිරීම, නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ඉදිකිරීම කටයුතු සිදුකිරීම හා ඉංජිනේරු උපදේශන සේවාවන් එදිරිසිංහ හෝම්ස් වෙතින්... 🏘

ඔබේ ඉඩමට වඩාත්ම සුදුසු හා ඔබේ අවශ්‍යතාවය පරිදි වාස්තු විද්‍යානුකූලව ගොඩනැගිල්ල සැලසුම් සකස් කර ගැනීමට දැන්ම අප අමතන්න ! ☎️

Contact Us - 077 772 8910
0772978908

🌐 Website: https://edirisinghebuildingconstruction.com

📸 Instagram: https://www.instagram.com/edirisinghe_construction/

E-mail : [email protected]

Office Address : No. 82, Pepiliyana road, Nedimala, Dehiwala

18/10/2019

Address

No. 82, Pepiliyana Road, Nedimala
Dehiwala
10350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94777728910

Alerts

Be the first to know and let us send you an email when Edirisinghe Building Construction Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Edirisinghe Building Construction Pvt Ltd:

Share