Ora Creations

Ora Creations We Do All Construction Related Things.

25/05/2026

🏗️ ශක්තිමත් අත්තිවාරමක්…
සිහිනයක් යථාර්ථයක් කරන පළමු පියවර 💪✨
ගුණාත්මකභාවය, නිරවද්‍යතාවය සහ විශ්වාසය සමඟ ඔබේ නිවසේ ආරම්භය අපෙන්.

📍Foundation Work In Progress
🏠 Ora Creations Pvt Ltd

🌴🏡 සංචාරක කර්මාන්තයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන ඔබට හොඳම ආයෝජනයක්… “Cabana Concept” එකක්! ✨අඩු ඉඩකින්, ආකර්ෂණීය නිමාවකින්...
23/05/2026

🌴🏡 සංචාරක කර්මාන්තයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන ඔබට හොඳම ආයෝජනයක්… “Cabana Concept” එකක්! ✨
අඩු ඉඩකින්, ආකර්ෂණීය නිමාවකින් සහ නවීන පහසුකම් සමඟ සංචාරකයින්ගේ අවධානය දිනාගන්න පුළුවන් අනාගතයට වටිනා Investment එකක්. 🌿

📈 Tourism Industry එකට Smart & Profitable Solution
🛖 Modern Cabana Designs
🎯 Short Stay | Eco Stay | Luxury Experience

ඔබේ ඉඩමට ගැලපෙන අද්විතීය 3D Design සහ ඉදිකිරීම් අදම අප හා එක්වන්න. 🤝 0777778297 / 0773267617

🏡✨ Dream spaces brought to life with modern 3D visualization!Every detail designed with creativity, comfort & elegance t...
21/05/2026

🏡✨ Dream spaces brought to life with modern 3D visualization!
Every detail designed with creativity, comfort & elegance to match our client’s lifestyle.
Your future home starts with the perfect design. 💯

📐 Designed with passion by Ora Creations Pvt Ltd

20/05/2026
🏡✨ “සිහින නිවසට නව හැඩයක්…ඔබේ අදහස් 3D රූපයකින් ජීවමාන කරන නිර්මාණාත්මක සැලසුම්.ORA Creations සමඟ ඔබේ අනාගත නිවස අදම දැක...
20/05/2026

🏡✨ “සිහින නිවසට නව හැඩයක්…
ඔබේ අදහස් 3D රූපයකින් ජීවමාන කරන නිර්මාණාත්මක සැලසුම්.
ORA Creations සමඟ ඔබේ අනාගත නිවස අදම දැකගන්න.” ✨

A new space. A bigger vision. The same passion for creativity. ✨We’re excited to announce that ORA Creations has officia...
19/05/2026

A new space. A bigger vision. The same passion for creativity. ✨

We’re excited to announce that ORA Creations has officially moved to our new office space — a fresh environment where ideas, design, and innovation come together to create even better work for our clients.
It’s a new chapter for growth, inspiration, and bigger creations ahead. 🖤

Thank you to everyone who continues to support our journey. The best is yet to come. 🖤

ORA Creations අප ආයතනය දැන් නව කාර්යාලයකින් ඔබට සේවය ලබා දීමට සූදානම්. මෙය අපගේ ගමනේ තවත් නව පියවරක් වන අතර, ඔබගේ සිහින නිවාස සැලසුම්, ඉදිකිරීම් සහ නිර්මාණ කටයුතු තවදුරටත් වඩා වෘත්තීයමය ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකිවී ඇත.
ඔබගේ විශ්වාසයට ස්තූතියි.

14/05/2026

🏡✨
සිහින නිවසක් වෙත තැබූ පළමු පියවර…” 🙏❤️

#මුල්ගල්තැබීම

🏡✨“අද සිහිනයකට මුල් ගල් තැබූ දවසක්…හෙට දිනයේ ලස්සන නිවසකට ආරම්භයක්.විශ්වාසයත් සමඟ ඉදිරියට යන අපගේ නව ව්‍යාපෘතිය.” 🙏❤️ #ම...
13/05/2026

🏡✨
“අද සිහිනයකට මුල් ගල් තැබූ දවසක්…
හෙට දිනයේ ලස්සන නිවසකට ආරම්භයක්.
විශ්වාසයත් සමඟ ඉදිරියට යන අපගේ නව ව්‍යාපෘතිය.” 🙏❤️

#මුල්ගල්තැබීම

13/05/2026

🏡✨
නව නිවසේ අලුත් ආරම්භයක සුබ මොහොත…
අද දින උළුවහු තැබීමේ චාරිත්‍රය සාර්ථකව නිම කළා.
සතුට, සෞභාග්‍යය සහ වාසනාව පිරුණු නිවසක් වේවායි ප්‍රාර්ථනා කරමු 🙏❤️

ඔබගේ සිහින නිවසත් නිවැරදි සැලසුමකින් සහ විශ්වාසයෙන් යුතුව ඉදිකරගන්න අප සමඟ එක්වන්න.

🏠✨

🏠 ඔබේ සිහින නිවසට නව හැඩයක්…අලංකාරය, සුවපහසුව සහ නවීනත්වය එක් කළ තවත් 3D Home Design එකක් ✨ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස න...
12/05/2026

🏠 ඔබේ සිහින නිවසට නව හැඩයක්…
අලංකාරය, සුවපහසුව සහ නවීනත්වය එක් කළ තවත් 3D Home Design එකක් ✨
ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස නිර්මාණය කළ විශේෂ නිවසක්.

#නිවස

🏡✨ ඔයාගේ Dream Home එක… දැන් ඔයාගේ Budget එකටම!ලක්ෂ 62 සිට Luxury Modern Homes දක්වා 🏠ඔයාගේ budget එකට ගැලපෙන modern hou...
11/05/2026

🏡✨ ඔයාගේ Dream Home එක… දැන් ඔයාගේ Budget එකටම!
ලක්ෂ 62 සිට Luxury Modern Homes දක්වා 🏠
ඔයාගේ budget එකට ගැලපෙන modern house designs එකම තැනකින් 🔥
✅ Modern & Luxury Designs
✅ Installment Payment System
✅ Agreement & Warranty
✅ High Quality Materials
✅ Customizable Plans
✅ Island-wide Construction
💡 පොඩි ඉඩමකටද?
💡 Modern look එකක් ඕනෙද?
💡 Budget එක control කරගෙන quality home එකක් හදන්නද?
👉 Ora Creation එක්ක ඔබගේ dream home එක reality එකක් කරගන්න.
📞 Call / WhatsApp
077 326 7617 | 077 777 8297
🌐 Visit :
www.ora.lk

Address

Naranwala
Delgoda
10117

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94773267617

Alerts

Be the first to know and let us send you an email when Ora Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ora Creations:

Share