CEYPETCO Media

CEYPETCO Media Ceylon Petroleum Corporation (CEYPETCO) is the national oil company of Sri Lanka since 1961. Public Focus: Aim to support the growth of the country.

The Ceylon Petroleum Corporation was set up as a state enterprise by Act. No.28 of 1961 in Parliament and further amendments carried out subsequently. The main objectives of the Ceylon Petroleum Corporation are the following:

To carry on business as an importer, exporter, seller, supplier and distributor of Petroleum products. To carry on the business of exploring for the exploiting, producing, a

nd refining of Petroleum and to carry on any such business as may be incidental or conducive to the attainment of the objectives. VISION
To be a sustainable entity in the petroleum and related industries; pioneer new opportunities and deliver value to our stakeholders. MISSION
Competitiveness: Strive to be a market leader by procuring and supplying petroleum and related products at competitive prices. Sustainability: Be a financially, socially, and environmentally sustainable business that places emphasis on long-run gains. Continuous Improvement: Drive growth through continuous improvement of process and people. Always monitor the Corporation’s growth for potential areas of improvement. Integrity:Integrity: Act in a reliable manner ensuring the Corporation’s best interest at all times.

අපගේ පරිසර පද්ධතියේ ජීවමාන සංකේතයක් වන, ස්වභාවධර්මයේ සමතුලිතතාවය මෙන්ම අනාගතය සුරක්ෂිත කිරීමට සෘජුවම දායක වන අලි ඇතුන් ඇ...
12/08/2026

අපගේ පරිසර පද්ධතියේ ජීවමාන සංකේතයක් වන, ස්වභාවධර්මයේ සමතුලිතතාවය මෙන්ම අනාගතය සුරක්ෂිත කිරීමට සෘජුවම දායක වන අලි ඇතුන් ඇතුළු දේශයේ වනජීවී උරුමයන් රැකගැනීම අප සැමගේ වගකීමකි! 🐘🌿

සොබාදහම රැකගනිමු - අලි ඇතුන් සුරකිමු!

As living symbols of our ecosystem, elephants play a vital role in maintaining the balance of nature and safeguarding our future. Protecting these gentle giants and our nation's wildlife heritage is a responsibility we all share! 🐘🌿

Preserve Nature – Protect Elephants!





VACANCY NOTICE𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡» Like us on Facebook :https://www.facebook.com/ceypetco» Like us on Facebook :https://www.fac...
10/08/2026

VACANCY NOTICE

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook :https://www.facebook.com/ceypetco
» Like us on Facebook :https://www.facebook.com/CEYPETCOMedia
» Like us on Facebook :https://www.facebook.com/CeylonPetroleumCorporation/
» Follow us on Instagram :https://www.instagram.com/ceypetco5/
» Follow us on TikTok : https://www.tiktok.com/
» Follow us on Linkedin : https://www.linkedin.com/company/ceypetco-media

𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://ceypetco.gov.lk/

ස්වභාවධර්මය සමඟ බැඳී පවතින ආදිවාසී ජනතාවගේ අභිමානවත් සංස්කෘතිය, සාම්ප්‍රදායික උරුමයන් සහ ඔවුන් සතු පාරිසරික ප්‍රඥාව සමස්...
08/08/2026

ස්වභාවධර්මය සමඟ බැඳී පවතින ආදිවාසී ජනතාවගේ අභිමානවත් සංස්කෘතිය, සාම්ප්‍රදායික උරුමයන් සහ ඔවුන් සතු පාරිසරික ප්‍රඥාව සමස්ත ලෝකයටම මහඟු දායාදයක් කරමින්, ලෝකයේ ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය අභිමානයෙන් යුතුව සමරමු! 🏹🍂

​ආදිවාසී උරුමයන් අගයමු - සංස්කෘතික විවිධත්වය සුරකිමු!

​Indigenous cultures, deep-rooted traditions, and the timeless wisdom they share with the environment are a true inspiration to the world. On this International Day of the World's Indigenous Peoples, let us honor and preserve their unique heritage for a richer, more diverse future! 🏹🍂

​Honoring Traditions – Celebrating Indigenous Identity!




සාමයේ සහ කරුණාවේ පණිවුඩය හෙට දවසට තිළිණ කරමින්, මෙම හිරෝෂිමා දිනයේදී සාමයේ අරුණලු පතුරුවන යහපත් ලොවක් උදෙසා අපි සැවොම එක...
06/08/2026

සාමයේ සහ කරුණාවේ පණිවුඩය හෙට දවසට තිළිණ කරමින්, මෙම හිරෝෂිමා දිනයේදී සාමයේ අරුණලු පතුරුවන යහපත් ලොවක් උදෙසා අපි සැවොම එක්වෙමු! 🕊️✨

​සාමය රකිමු - මානුෂීයත්වය ගොඩනගමු!

​Passing on the message of peace and compassion to the future, let us unite on Hiroshima Day to build a better, brighter world filled with harmony and understanding! 🕊️✨

​Cherish Peace – Build Humanity!




28/07/2026
"ජාතියේ නොනිවෙන ගිනි සිළුව" ලෙසින් දේශය බලගන්වන අපේ විශාලතම ශක්තිය වන්නේ ඔබේ ආරක්ෂාව සහ නිරෝගීභාවයයි. අද දවසේ ඔබ වෙනුවෙන...
23/07/2026

"ජාතියේ නොනිවෙන ගිනි සිළුව" ලෙසින් දේශය බලගන්වන අපේ විශාලතම ශක්තිය වන්නේ ඔබේ ආරක්ෂාව සහ නිරෝගීභාවයයි. අද දවසේ ඔබ වෙනුවෙන් දක්වන සැලකිල්ල සහ අවධානය, හෙට දවසේ ඔබේ ගමන ශක්තිමත් කරනු ඇත! 🌱💚

​නිරෝගී සෞඛ්‍යයක් - සවිමත් අනාගතයක්!

​As the "Unfailing Flame of the Nation", your health, safety, and well-being are our greatest strength. On International Self-Care Day, remember that caring for yourself today empowers a stronger tomorrow for all of us! 🌱💚

​Care for yourself today – Strengthen tomorrow!




යම් දෙයක් සාර්ථකව නිම කරන තෙක් එය සැමවිටම කළ නොහැක්කක් සේ පෙනෙනු ඇත." — නෙල්සන් මැන්ඩෙලාමානුෂීය ගුණාංග සහ අන් අය උදෙසා ස...
17/07/2026

යම් දෙයක් සාර්ථකව නිම කරන තෙක් එය සැමවිටම කළ නොහැක්කක් සේ පෙනෙනු ඇත." — නෙල්සන් මැන්ඩෙලා

මානුෂීය ගුණාංග සහ අන් අය උදෙසා සේවය කිරීමේ උතුම් ආදර්ශය ලොවට කියා දුන් ශ්‍රේෂ්ඨ නායක නෙල්සන් මැන්ඩෙලා ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය සහ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්, අරමුණක් ඇති නායකත්වය සහ නොසැලෙන අධිෂ්ඨානය පෙරදැරි කරගනිමින් දේශයේ ඉදිරි ගමන සවිමත් කරමු! 🕊️✨

"It always seems impossible until it's done." — Nelson Mandela

Honoring the legacy of humanity and selfless service of the great leader Nelson Mandela, let us strengthen our nation's forward journey by embracing purposeful leadership and unwavering determination on this International Day! 🕊️✨




ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මඟින් ඩෙල්ෆ් දූපතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිල ඉන්ධන පිරවුම්හලක් පිහිටුවීමට වැඩ අරඹයිමේ වන තෙ...
16/07/2026

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මඟින් ඩෙල්ෆ් දූපතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිල ඉන්ධන පිරවුම්හලක් පිහිටුවීමට වැඩ අරඹයි

මේ වන තෙක් ඩෙල්ෆ් දූපතේ ස්ථිර ඉන්ධන පිරවුම්හලක් නොතිබුනු බැවින් එහි වෙසෙන ජනතාවට සහ ධීවරයින්ට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රධාන ගොඩබිමෙන් බැරල් හෝ කෑන් මඟින් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සිදු වී තිබුනි. මෙතෙක් පැවති ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ අඩුපාඩු හා දුෂ්කරතා මගහරවා කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ.

ඩෙල්ෆ් දූපතේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන ධීවර කර්මාන්තයට සහ ප්‍රාදේශීය ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන වඩාත් පහසුවෙන් සහ විශ්වාසවන්ත ලෙස ලබාගැනීමට මින් අවස්ථාව ලැබෙනු ඇත.
ඩෙල්ෆ් දූපතේ සිටින කැලෑ අශ්වයන්, බයෝබැබ් ගස සහ ලන්දේසි බලකොටුව වැනි ඓතිහාසික සාධක නිසා සංචාරකයින් ආකර්ෂණය වන ස්ථානයකි. ස්ථිර ඉන්ධන පිරවුම්හලක් ස්ථාපනය කිරීමෙන් සංචාරක ප්‍රවාහන පහසුකම් තවදුරටත් දියුණු කිරීමට හැකියාව ලැබෙයි. ඒ වගේම ඉන්ධන හිඟයකින් තොරව සෘජුවම ලබාගත හැකි වීම නිසා කාලය සහ මුදල් විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට දූපත්වාසීන්ට හැකි වෙනවා.
ඉදිරි මාස කිහිපය ඇතුළත එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජාතියේ ජීවයට ජවය සපයමින් නොසැලී නොනැවතී ඉදිරියට
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

හෙට දවස නව මානයකට ඔසවා තැබීමට වෙහෙසෙන ලාංකීය තරුණ පරපුරේ කුසලතාවයන් සහ නිර්මාණශීලිත්වය ඇගයීමට ලක් කරන, ලෝක තරුණ නිපුණතා ...
14/07/2026

හෙට දවස නව මානයකට ඔසවා තැබීමට වෙහෙසෙන ලාංකීය තරුණ පරපුරේ කුසලතාවයන් සහ නිර්මාණශීලිත්වය ඇගයීමට ලක් කරන, ලෝක තරුණ නිපුණතා දිනය අභිමානයෙන් සමරමු! ✨️

​අද දවසේ දක්ෂතාවයෙන් - හෙට දවස බලගන්වමු!

​Let us proudly celebrate World Youth Skills Day by honoring the talent and creativity of the Sri Lankan youth, who strive to elevate tomorrow into a new dimension! ✨️

​Skills today – Energy tomorrow!




අනාගතය වෙනුවෙන් තිරසර සහ වගකීම්සහගත වීම අපගේ අරමුණයි. ලෝක ජනගහන දිනයේදී, දේශයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරි ගමන ශක්තිමත් ...
10/07/2026

අනාගතය වෙනුවෙන් තිරසර සහ වගකීම්සහගත වීම අපගේ අරමුණයි. ලෝක ජනගහන දිනයේදී, දේශයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරි ගමන ශක්තිමත් කරමු. 🌱✨

​ජනතාව බලගන්වමු - දේශයේ ඉදිරි ගමන සවිමත් කරමු!

​Being sustainable and responsible for our future is our ultimate goal. On this World Population Day, let us strengthen our forward journey for the security of our nation. 🌱✨

​Empowering people – Strengthening the nation's progress!




Address

CEYPETCO HOUSE, No. 609 Drive Danister De Silva Mawatha, Colombo
Dematagoda
00900

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 09:00 - 13:30

Telephone

+94115455126

Alerts

Be the first to know and let us send you an email when CEYPETCO Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CEYPETCO Media:

Shortcuts

Share

Category