Hiripitiya Construction

Hiripitiya Construction Hiripitiya Construction offers a small to medium scale construction company specializing in Building construction and Road construction.

Our services

Building construction
Building design
Consultancy services
Road Construction

🏘️ HIRIPITIYA CONSTRUCTION 🏘 ආචාර්ය මාවරලේ භද්දිය හිමියන්ගේ මූලිකත්වයෙන් හා පරකන්දෙණියේ සීලවංස හිමියන්ගේ මූලිකත්වයෙන් ආර...
07/02/2026

🏘️ HIRIPITIYA CONSTRUCTION 🏘

ආචාර්ය මාවරලේ භද්දිය හිමියන්ගේ මූලිකත්වයෙන් හා පරකන්දෙණියේ සීලවංස හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන විහාරස්ථානයේ නව ආවාස පරිශ්‍රය සුභ මුහුර්තයෙන් ආරම්භය...
🔅මුල් ගල් 150කින් වැඩ ආරම්භ කරන ලදි..

➡ ඔබේ සිහින නිවහන🏡️ විශ්වාසවන්තව, වගකීමක් සහිතව ඉදිකරවා ගන්න ලංකාවේ හොදම තැන!

➡ වාස්තු විද්‍යානුකුල, නවීන අංග සම්පූර්ණ සැලසුමේ සිට, ඉදිකිරීම දක්වා සියලුම පහසුකම් එකම වහලක් යටින්

නිවාස, ව්‍යාපාරික ගොඩනැගිලි, වෙහෙර විහාරස්ථාන, හෝටල්, පිහිනුම් තටාක ඇතුලු සියලුම ඉදිකිරීම් අප වෙතින් කරවාගත හැක.

❇️ ඉඩමේ පිහිටීම පරීක්ෂාව.
❇️ ඉංජිනේරු අධීක්ෂණය.
❇️ වාස්තු විද්‍යානුකුල, නවීන අංග සම්පුර්ණ සැලසුම.
❇️ ව්‍යුහාත්මක සැලසුම්.
❇️ 3D සැලසුම.
❇️ ඉදිකිරීම් ඇස්තමේන්තුව.
❇️ බැංකු ණය සදහා ඇස්තමේන්තුව (BOQ).
❇️ නගර සභා සැලසුම්.

✨️ ඔබේ සිහින නිවස සිතැගි පරිදි ඉදිකරවා ගන්න අදම අප අමතන්න....

Tel : 📳 0774 450 509/0702 652 599/ 0112 757 164
FB : Hiripitiya Construction
Branches : • 158, Meepe, Padukka
• 400/A, Eheliyagoda

Let's celebrate 78th Independence with pride!   🇱🇰Hiripitiya Construction
04/02/2026

Let's celebrate 78th Independence with pride!

🇱🇰
Hiripitiya Construction

🏘️ Hiripitiya Construction 🏘If your dream💫 is to get a modern home constructed by the best in the town. HIRIPITIYA CONST...
16/01/2026

🏘️ Hiripitiya Construction 🏘
If your dream💫 is to get a modern home constructed by the best in the town. HIRIPITIYA CONSTRUCTION, we are ready to make your dream a reality..💐

We at Hiripitiya Construction provides :
✨️ Commercial Constructions
✨️ Water Proofing Work -
Basements, Bathrooms, Balconies
& Roof
✨️ Residencies Construction
✨️ Concrete Structures - Basement to Roof
✨️ Interior
✨️ Concrete repair works

ඔබේ සිහින නිවසත්, වාස්තු විද්‍යානුකූලව උසස්ම තත්වයෙන් නිමකරවා ගැනීමට වසර ගණනාවක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ව්‍යාපෘති ගණනාවක් නිමාකොට අවසන් කල ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඉදිකිරීම් ආයතනය වන Hiripitiya Construction අප හා සම්බන්ධ වන්න.
▪️ඉංජිනේරු අධීක්ෂණය යටතේ හා වැඩ බිම් අධීක්ෂක වරුන්ගේ අධීක්ෂණය, පල පුරුදු සේවක මණ්ඩලයක් යටතේ සියලුම සේවාවන් සිදුකරනු ලබයි.

📲Call or Whatsapp : 0774450509
📲Call or Whatsapp : 0702652599

📌 Visit Our Office at : (Padukka Branch)
158,
Mawathagama,Padukka
0112757164

(Eheliyagoda Branch)
400/A/6/1,
Eheliyagoda
0365689006

Cheers to fresh beginnings & beautiful moments  in 2026💫✨️🏘️Hiripitiya Construction
02/01/2026

Cheers to fresh beginnings & beautiful moments in 2026💫✨️🏘️
Hiripitiya Construction

Address

400/A/6/1, Subasadaka Mawatha, Bulugahapitiya
Eheheliyagoda
70600

Telephone

+94774450509

Website

Alerts

Be the first to know and let us send you an email when Hiripitiya Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiripitiya Construction:

Shortcuts

Share