04/03/2026
මහ 🌎 සාගරේ දිය 💧බිදුවක් විතරයි මේ 🇱🇰💪☸️
ලංකාව වටේ ජයග්‍රාහී අපේ උන් රොද බැදන් ළගදීම හමුවෙමු
Gangasiripura Dhammaloka Thero
දකුණේ හැමෝටම හමුවෙන්න ඉදිරියෙදි ලස්සන දවසක් එයි.
අනික් පලාත් වලටත් එසේමයි.
ටික දිනක් මම රෙස්ට් කරන්න ඕන. 🌹🙏💪🇱🇰☸️❤️