ගඩොල් ඕඩර් - gadol oder

ගඩොල්  ඕඩර් - gadol oder Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගඩොල් ඕඩර් - gadol oder, Construction Company, Embilipitiya.

17/12/2025

අපේ බාස්ල ⁉️️😁

17/12/2025

පීඩාවක් වේදනාවක් ගෙන දෙන අයව අත්හරින්න..🥀

05/05/2025
මුදල් හඩ්හඉස්සියක් හේතුවෙන් ඉක්මනින් විකිනීමට.හොදම තත්වයෙ තියෙනව.0776710599
21/04/2025

මුදල් හඩ්හඉස්සියක් හේතුවෙන් ඉක්මනින් විකිනීමට.
හොදම තත්වයෙ තියෙනව.
0776710599

🤍🙏
31/03/2025

🤍🙏

පෑයූ ඉරක් නොදකින
නෙත් කෙවෙනි පුරා
කකියන සුසුම් ඇති
ඉකියක කඳුළු දරා
තුන්තිස් පැයේ හිත
උපදින හැඟුම් මරා
කතරක පතොක් මල්
හැඬුවා ලොවට හොරා

මහා මන්දිර වලම සිරවී
දෑතේ මෙහෙවර කප්පරක්
බිඳුනු කරගැට රිදෙනවා
ඇති විඳිනවා ඇති දහදුකක්
වැදූ දරුවන් නමින් හදනට
අවැසි හින්දම තුසිතයක්
වෙහෙස නොබලම දරනවා
ඇති අම්මලා දුක් කෝටියක්

නින්ද නොලබන දෑස් නොරිදී
හිතට සතුටම නිති පිරේවා
නිබද ගැහැටම විඳින ඇයගේ
ගතට සවිබල සුව දැනේවා
පුංචි හෝ රිදුමක් නොවී මුව
පුරා හසරැලි ළඟ රැදේවා
කතරේ රැකියා කරන ඇයගේ
දිවියේ කඳුළැලි දුක් නිවේවා

- මාලිකා මිස්කින් -
මා කවි අරණ
චායාරූපය : Irasara Irasara නැගණියගෙන්.

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when ගඩොල් ඕඩර් - gadol oder posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share