04/09/2026
🌟 අනුරාධපුර පූජා නගරයට ඉතා නුදුරින් Hotel / Eco-Resort එකකට කදිම පර්චස් 48ක අනගි බිම් කොටසක් විකිණීමට!
පාදෙණිය - අනුරාධපුර (A28) ප්‍රධාන මාර්ගයට මීටර් 50ක් ආසන්නයෙන්, සුන්දර ස්වභාවික ඇළ මාර්ගයකට මායිම්ව පිහිටි ආරක්ෂිත වට තාප්ප සහිත වටිනා බිම් කොටසක් KT Land & Constructions වෙතින්.
📌 ඉඩමේ නිශ්චිත තොරතුරු හා මිනුම්:
• පූජා නගරයට දුර: අනුරාධපුර පූජා නගරයට කිලෝමීටර් 4යි
• මුළු ප්‍රමාණය: පර්චස් 48
• ඉදිරිපස පාර මුහුණත: මීටර් 20.1 (ගේට්ටුව සහිතයි)
• වම්පස මායිම: මීටර් 53.2 (දිගටම ඇළ මාර්ගයට මායිම්ව)
• දකුණුපස මායිම: මීටර් 45.2
• පිටුපස මායිමේ පළල: මීටර් 31.3
• සුවිශේෂී හැඩය: ඉදිරිපසින් ඇතුළු වනවිට පිටුපසට පළල් වන වාස්තු හිතකර ඉඩකඩ
• වට තාප්ප බැඳ ගේට්ටු දමා ඇත, නළ ජලය, තෙකලා විදුලිය සහ නිරවුල් සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
Call: 076 752 4144
WhatsApp: 074 321 5314
KT LAND & CONSTRUCTIONS PVT (LTD)