08/11/2024
එදා මෙන් අදත් හෙටත් මිනිසන් වෙනුවෙන් සිටගන්නට ඔබට ශක්තිය ලැබේවා..!!!
පක්ෂ දේශපාලනයෙන් තොර ජනතා මෙහෙවර්ට පාර්ලිමේන්තුව තුල තම හඩ අවදි කිරීම..
වංචාවෙන්, දූෂණයෙන් තොර නිකැළැල් මිනිසෙක්
රට හදන තැනට ඇතුගල්පුරෙන්
"නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ"යටතේ
"ගෑස් සිලින්ඩරය" ලකුණෙන් තරඟ වදින මනුස්සකම අසංක නවරත්න ජය අංක 02 ඉදිරියේ ඔබේ වටිනා මනාපය ලබා දෙන්න...
නිකැළැල් ගමනක යෙදුනු ඔහු වෙනුවෙන් ළෙන්ගතු ඔබේ සහාය අවැසිම මොහොතයි මේ...
#වයඹඅපේමනුස්සකම #අසංක_නවරත්න
#ඇතුගල්පුරෙන්_රට_හදන_තැනට #මනුස්සකම #වයඹඅපේමනුස්සකම #අසංක_නවරත්න ේ_මනුස්සකම