26/09/2026
🇱🇰
🏗️ ඔබේ සිහිනයේ නිවස, Villa එක හෝ Hotel එක — Austria සිටම සැලසුම් කරගන්න.
🇦🇹 විශේෂයෙන් Austria සහ යුරෝපයේ ජීවත් වන ඔබ, ලංකාවේ ඔබේම:
🏠 නිවසක්
🏡 Villa එකක්
🏨 Hotel / Guest House එකක්
🏢 Commercial Building එකක්
ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා නම්, Austria සිටම අප සමඟ සම්බන්ධ වී ඔබේ project එක පිළිබඳව සාකච්ඡා කරන්න.
Budget planning, BOQ, drawings, cost control, cost cutting සහ construction coordination ඇතුළු ඔබට අවශ්ය construction consultation ලබාගත හැකියි.
තවද, අප සමඟ සම්බන්ධ වී තමන්ගේ projects ලංකාවේ සිදුකරගත් clients සමඟ ඔබව සම්බන්ධ කර, ඔවුන්ගේ actual experience සහ feedback දැනගැනීමටත් අවස්ථාව ලබාදිය හැකියි.
🌍 Austria පමණක් නොව, ලෝකයේ ඕනෑම රටක සිට ලංකාවේ construction project එකක් කිරීමට බලාපොරොත්තු වන ඔබට අප සමඟ සම්බන්ධ විය හැකියි.
ඔබේ සිහිනය සැලසුමකින් සැබෑ ව්යාපෘතියක් කරමු.
HARRY CONSTRUCTION
Building Your Dreams into Reality ✨
🏗️ Your Dream Home, Villa or Hotel — Plan It from Austria.
🇦🇹 If you are living in Austria or anywhere in Europe and planning to build your own:
🏠 House
🏡 Villa
🏨 Hotel / Guest House
🏢 Commercial Building
in Sri Lanka, you can connect with us from Austria and discuss your construction project with our team.
We provide professional construction consultation including:
✅ Budget Planning
✅ BOQ Preparation
✅ Architectural & Construction Drawings
✅ Cost Control
✅ Cost Cutting & Value Engineering
✅ Construction Planning & Coordination
✅ Project Support & Consultation
We can also connect you with clients who have completed their construction projects in Sri Lanka through our services, allowing you to hear about their actual experience and feedback directly.
🌍 Not only from Austria — wherever you are in the world, if you are planning a construction project in Sri Lanka, you can contact us.
From your initial idea to planning and construction, we are here to help you make your vision a reality.
HARRY CONSTRUCTION
Building Your Dreams into Reality
✨