GT Energy Solutions

GT Energy Solutions ඉහල යන විදුලි බිලට හොඳම විසඳුම G T Energy Solution (pvt) ltd වෙතින්!.🌞….

05/04/2026
ආරක්ෂාව සහ මූලික පියවර​විදුලිය සම්පූර්ණයෙන්ම සහ ආරක්ෂිතව වසා දමා ඇති බව තහවුරු කිරීමට පෙර ගංවතුර ඇති ප්‍රදේශවලට ඇතුළු වී...
05/12/2025

ආරක්ෂාව සහ මූලික පියවර
​විදුලිය සම්පූර්ණයෙන්ම සහ ආරක්ෂිතව වසා දමා ඇති බව තහවුරු කිරීමට පෙර ගංවතුර ඇති ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ ජලයෙන් යට වූ උපකරණ හැසිරවීමට උත්සාහ නොකරන්න. ප්‍රධාන විදුලිය විසන්ධි වූ විට පවා සූර්ය පැනල විදුලිය ජනනය කරයි.
​ක්ෂණික වසා දැමීම: AC ප්‍රධාන හුදකලාකාරකයෙන් (සාමාන්‍යයෙන් මීටර පෙට්ටියේ) ආරම්භ කර, පසුව DC හුදකලාකාරකයෙන් (ඉන්වර්ටරය හෝ බැටරිය අසල) සියලුම AC සහ DC හුදකලාකාරක ක්‍රියා විරහිත කරන්න. ආරක්ෂිත නම්, වහලයේ DC හුදකලාකාරකය ද ක්‍රියා විරහිත කරන්න.
​වෘත්තිකයින් අමතන්න: පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා බලපත්‍රලාභී විදුලි කාර්මිකයෙකු හෝ SLSEA පිළිගත් ස්ථාපකයෙකු/කාර්මිකයෙකු වහාම අමතන්න.
​ලේඛනගත කිරීම: ඕනෑම පිරිසිදු කිරීමක් හෝ අලුත්වැඩියාවක් ආරම්භ කිරීමට පෙර රක්ෂණ අරමුණු සඳහා හානිය පිළිබඳ සවිස්තරාත්මක ඡායාරූප සහ වීඩියෝ ගන්න

03/09/2025

30/08/2025

#

16/05/2025
16/05/2025

GT ENERGY SOLUTIONS (PVT) LTDමගින් මනා නිමාවක් සහ වගකීමක් සහිතව සවි කරන සූර්ය බල පද්ධති සදහා යොදාගනු ලබන්නේ...👇👇👇
⚡ System Capacity - 1kw to 5mw
⚡Inverter - SOLIS, SOLAX, GOODWE,HUAWEI (10 Years Warranty)
⚡Panels - JINKO N type or JA / LONGI/TRINA (20 Years Warranty )
⚡Dc wire- ACL/KALANY/
⚡Dc Fuse - BENNY/SCHNEIDER
⚡Ac wire - KELANI
⚡Spd & Isolaters - BENNY / SCHNEIDER
⚡Cable Trunk & Pvc - POLYCROME ,NATIONAL
⚡Mounting Structure - ALUMEX
මෙම සූර්ය බල පද්ධති මගින් ඔබගේ නිවස හෝ ආයතනය මාසික විදුලි බිලෙන් නිදහස් වී Net Account, Net Plus හෝ Net Plus Plus ක්‍රමයන් යටතේ අමතර ආදායමක්ද හිමිවේ...👍
🔋අවශ්‍යතාවය මත හයිබ්‍රීඩ් (ON GRID HYBRID ) සිස්ටම්ද ෆික්ස් කරගැනීමේ හැකියාව ඇත... 🔋
✴ Contact Us...
📱 0768227620
📱 0713652094
අප ආයතනයෙහි විශේෂත්වය සහ ඔබට ලබාදෙන සේවාවන්...
👇👇👇
❇ බල පද්ධතියේ සෝලා පැනල් සදහා වසර 20 ක් හා ඉන්වර්ටර් ඇතුළු අනෙකුත් සියලු උපාංග සසූර්යදහා වසර 10ක වගකීම් කාලයක් හිම්වේ.
❇ ඔබගේ අවශ්‍යතාවයට හා මුදලට ගැලපෙන උපාංග සහිතව හොදම පද්ධතියක් තෝරාගත හැකි වීම.
❇ස්ථානය පරීක්ෂාව සහ CEB/LECO සියලු කටයුතු ආයතනය මගින්ම සිදුකර දීම.
❇NVQ සහතිකලත් පලපුරුදු කාර්මික ශිල්පීන් විසින් පද්ධතිය සවිකිරීම.
❇සවිකිරීමේ පරීක්ෂාවන්
❇ A ශ්‍රේණියේ හොදම උපාංග භාවිතය.
❇ සූර්ය පද්ධතියේ සියලුම සවිකිරීම් වලදී නිවැරදිම තාක්ෂණික ක්‍රම යොදා ගැනීම.
❇ නොම්ලේ පද්ධතිය සදහා රක්ෂණාවරණයක ( Pepoles insurance) හිමිකම්.
❇වසර ව තුල නොමිලේ නඩත්තු වාර 2ක් හිමිවීම.
❇පද්ධතියේ පූර්ණ නඩත්තු වාරයන් සදහා කැමති වසර ප්‍රමාණයක් ගිවිසුම් ගතවීමට ඇති හැකියාව.
❇වසර 25 ක් දක්වා සියලු පද්ධති අධීක්ෂණය කිරීම.
❇පැය 24 පුරා අලෙවියෙන් පසු සේවා දුරකතන ජාලය ක්‍රියාත්මක වීම.
❇ ඕනෑම ගැටලුවකදී ඉංජිනේරු අංශය සමග කඩිනමින් සම්බන්ධ වීමට හැකිවීම.
❇සූර්ය බල ක්ෂේත්‍රයේ දස වසරකට වැඩි පලපුරුද්ද.
GT ENERGY SOLUTIONS (PVT) LTD
📧 infogteneugysolutions.lk
🌐 https://gtenergysolutions.lk/
energy company

GT ENERGY SOLUTIONS (PVT) LTDමගින් මනා නිමාවක් සහ වගකීමක් සහිතව සවි කරන සූර්ය බල පද්ධති සදහා යොදාගනු ලබන්නේ...👇👇👇⚡ Syste...
14/05/2025

GT ENERGY SOLUTIONS (PVT) LTDමගින් මනා නිමාවක් සහ වගකීමක් සහිතව සවි කරන සූර්ය බල පද්ධති සදහා යොදාගනු ලබන්නේ...👇👇👇

⚡ System Capacity - 1kw to 100Kw

Matara 15Kw
25/01/2025

Matara 15Kw

GT ENERGY SOLUTIONS (PVT) LTDමගින් මනා නිමාවක් සහ වගකීමක් සහිතව සවි කරන සූර්ය බල පද්ධති සදහා යොදාගනු ලබන්නේ...👇👇👇⚡ Syste...
12/01/2025

Address

75/4bandaranayaka Place
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when GT Energy Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GT Energy Solutions:

Share