29/11/2025
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන්, අසරණ වූ, අවතැන් වූ අපේම ජනතාව වෙනුවෙන් Siridhamma College Old Pupils Association හි අප ආදි ශිෂ්‍යයන් සංවිධානය කරන "සිරිදම් අත හිත" සහන යාත්‍රාවට පහත සදහන් ද්‍රව්‍යවලින් ඔබට පරිත්‍යාග කළ හැකි පමණින් සිරිදම්ම විද්‍යාලයේ ආදිශිෂ්‍ය් කාර්‍යාලය අසල එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙනවිත් බාර දෙන්න.
වියළි ආහාර
සහල්, පරිප්පු, නූඩ්ල්ස්, ටින් මාලු, සෝයා මීට්, කිරිපිටි, ළදරු ආහාර ඇතුලු වියළි ආහාර
පානීය වතුර බෝතල්
ඖෂධ
පැරසිටමෝල් (පෙති සහ, සිරප්), සිද්ධාලේප, අසමෝධගම්, ප්‍රථමාධාර කට්ටල
ඇඳුම්
නිමි ඇඳුම්, ළමා සහ ළදරු ඇඳුම්,
සනීපාරක්ෂක ද්‍රව්‍ය
සනීපාරක්ෂක තුවා, Baby diapers (all sizes), සේදුම්කාරක සහ පිරිසිදුකාරක ද්‍රව්‍ය
සිරිදම් අත හිත - මනුෂ්‍යත්වය උදෙසා සිරිදම් හිතවත්කම
විමසීම්:
කෝකිල - 077 653 0418
මිදිගස්පේ - 071 945 5421
ගැමුණු - 075 728 1085
නුවන් - 077 458 2945