Global Nature Power Solutions Pvt Ltd

Global Nature Power Solutions Pvt Ltd 🌞 We’re your trusted partner in harnessing the sun’s energy to power your life. From on-grid to off-grid and hybrid solar systems, we’ve got you covered.

Let’s save the planet and your electricity bills together! 💡🌎

✨ Happy Sinhala & Tamil New Year! ✨May this New Year bring you and your loved ones prosperity, happiness, and bright new...
14/04/2026

✨ Happy Sinhala & Tamil New Year! ✨

May this New Year bring you and your loved ones prosperity, happiness, and bright new beginnings.
As we celebrate this joyful season, we wish you a year filled with success, positivity, and sustainable growth.

At GNPS, we are proud to power your future with clean and reliable solar energy. ☀️

Warm wishes from
Global Nature Power Solutions (Pvt) Ltd

💼 ඔබේ business එකේ විදුලි බිල්පතත් ඔබේ ලාභය කපනවාද?ව්‍යාපාරයක් ලාබ ලබන්නේ cost control කරගෙන.එත් electricity bill එක මාස...
25/02/2026

💼 ඔබේ business එකේ විදුලි බිල්පතත් ඔබේ ලාභය කපනවාද?

ව්‍යාපාරයක් ලාබ ලබන්නේ cost control කරගෙන.
එත් electricity bill එක මාසෙන් එකෙන් මාසෙට profit එක කපන expense එකක් වෙලාද? 😰

Solar system එකක් invest කරද්දි:
✅ Operational costs දැඩිව අඩු වේ
✅ Power cuts අතරත් business continuity ගලා යැම
✅ දිගුකාලීන ආයෝජනයක්
✅ පරිසර හිතකාමී බ්‍රෑන්ඩ් ප්‍රතිරූපයක් ඇතිවීම

👉 ඔබේ ව්‍යාපාරයට Global Nature Power Solutions Pvt Ltd තෝරාගත යුත්තේ ඇයි?
✔️ SLSEA / CEB / LECO මඟින් අනුමත සහ සහතික ලත් ස්ථාපනයන්
✔️ වරලත් ඉංජිනේරුවන්ගේ පූර්ණ අදීක්ෂණය මුල සිටම
✔️ Installations සඳහා ඉහළ ගුණාත්මක උපකරණ භාවිතා කිරීම
✔️ අලෙවියෙන් පසු සේවාව

වියදම් අඩු කරගන්න. ලාභය වැඩි කරගන්න.
ඔබේ ව්‍යාපාරයට Smart විදුලි බල විසදුමක් ලබාගන්න.

📲 WhatsApp: 070 441 9931
🌐 gnpssolar.com

⚠️ Solar System භාවිතයේ වැදගත් ආරක්ෂිත උපදෙස්ඔබගේ Solar System එක ආරක්ෂිතව සහ දිගු කාලයක් භාවිතා කිරීමට මේ කරුණු අනිවාර්...
22/02/2026

⚠️ Solar System භාවිතයේ වැදගත් ආරක්ෂිත උපදෙස්
ඔබගේ Solar System එක ආරක්ෂිතව සහ දිගු කාලයක් භාවිතා කිරීමට මේ කරුණු අනිවාර්යයෙන්ම මතක තබාගන්න 👇

✔️ තෙත් අතකින් Switch ON / OFF නොකරන්න
➡️ විදුලි අනතුරු වලක්වා ගැනීමට

✔️ වැස්ස, අකුණු, තිබෙන වෙලාවල System OFF කරලා තබන්න
➡️ Inverter හා panels ආරක්ෂාව සඳහා

✔️ Error / Warning message පෙන්වයි නම් technician කෙනෙක්ට දැනුම් දෙන්න
➡️ ඔබම repair කිරීමට උත්සාහ නොකරන්න

✔️ DC Switch එක ඉක්මනින් නැවත නැවත ON / OFF නොකරන්න
➡️ System components වලට හානි විය හැක

✔️ Solar panels directly touch නොකරන්න
➡️ High-voltage electricity නිසා අනතුරු ඇති වෙයි

✔️ Children / unauthorized persons Solar area අසල යෑම වැළකෙන්න
➡️ Safety first

✔️ Regularly Solar System check කරන්න
➡️ Loose wires, cracks, panel damage පරීක්ෂා කරන්න

✔️ Battery / Inverter area ventilated සහ dry තබන්න
➡️ Overheating / fire risk අඩු කරයි

✔️ Manual / Manufacturer guide එක අනුගමනය කරන්න
➡️ Warranty හා system life secure කරගන්න

ඔබේ නිවසට, ආයතනයට ආරක්ෂිතව Solar Panel පවත්වා ගෙන යාම සඳහා වරලත් ඉංජිනේරුවන්ගේ පූර්ණ අදීක්ෂණ සහ උප‌දේශනය සහිත Global Nature Power Solutions Pvt Ltd තෝරගන්න. ☀️

📞 අදම අප අමතන්න / WhatsApp කරන්න:
070 441 9931
076 452 3199
077 903 6062

🌐 වැඩි විස්තර සඳහා:
www.gnpssolar.com

⚠️  ඔබත් Solar panel install කරනකොට හොයන්නේ ලාභම price එකද හොඳම solution එකද?Solar system එකක් කියන්නේ දිගුකාලීන ආයෝජනයක...
15/02/2026

⚠️ ඔබත් Solar panel install කරනකොට හොයන්නේ ලාභම price එකද හොඳම solution එකද?

Solar system එකක් කියන්නේ දිගුකාලීන ආයෝජනයක්. එක හරියට, ආරක්ෂිතව, certified team එකකින් කරගන්න.

තාවකාලික වාසී නිසා එක වැරදි supplier කෙනෙක් තෝරගත්තොත්,
➡️ breakdown
➡️ warranty issues
➡️ safety risks

ඒ නිසයි ක්ෂේත්‍රෙය් පළපුරුද්දක් තියෙන ආයතනයක් තෝරා ගත යුත්තේ. Global Nature Power Solutions Pvt Ltd කියන්නේ වසර 5ක් පුරා වරලත් ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ විශ්වාසනීය ලෙ‍ස සේවය සලසන ආයතනයක්.

GNPS අපි,
✔️ Solar Panel ව්‍යාප්පෘතීන් 50+ සාර්ථකව නිම කල ආයතනයක්
✔️ සුනිත්‍ය බල අදිකාරියේ අනුමත ආයතනයක් වීම.
✔️ වරලත් ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය සිදු කරයි
✔️ දිවයින පුරා පාරිභෝගික සේවය.
✔️ Solar Panels සඳහා වසර 20 + වගකීමක් ලබා දෙයි.
✔️ Premium supplies + brand warranty
✔️ වසර 5+ වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනූ ආයතනයක්

අද Cheap Solution එකක් හෙට expensive problems එකක් වෙන්න පුළුවන්.
හොඳට හිතන්න. Safe වෙන්න. Smart වෙන්න. ⚡

විමසීම්:
📲 070 441 9931
🌐 gnpssolar.com

විදුලි බිල් එක අතට ගද්දි දැනෙන බය ඔබටත් දැනෙනවද?මාසෙන් මාසෙට bill එක වැඩිවෙන එක normal දෙයක් නෙවෙයි.It’s a sign to switc...
09/02/2026

විදුලි බිල් එක අතට ගද්දි දැනෙන බය ඔබටත් දැනෙනවද?

මාසෙන් මාසෙට bill එක වැඩිවෙන එක normal දෙයක් නෙවෙයි.
It’s a sign to switch to solar.

🌞 Solar Pannel මගින්,
✔️ නිවසේ අගය ඉහල දමයි
✔️දිගු කාලීන ආයෝජනයක්
✔️ බිල් stress වලින් නිදහස්

අද ගන්න smart decision එක, වසර ගණනාවක් savings වෙලා return වෙන investment එකක්.

ඒ වෙනුවෙන් Global Nature Power Solutions Pvt Ltd ඔබ තෝරා ගන්නවනම් ඔබට අපෙන්,
✔️ පළමු දින සිටම අවශ්‍ය සියළුම උපදේශන සේවා නොමිලේ
✔️ Solar Panels සඳහා වසර 25ක වගකීමක්
✔️ දිවයින පුරා පාරිභෝගික සේවය
✔️ අලෙවියෙන් පසු සේවය

Bill fear එක savings relief එකකට convert කරන්න.
පසුතැවෙන් නැතුව Solar panel එකකට smart switch වෙන්න. 🔋

📲 WhatsApp: 070 441 9931
🌐 gnpssolar.com

🏡 අද ඔබ කරන ආයෝජනය අනාගතයේ හොඳම ප්‍රතිලාභය බවට පත් කරගන්න!ඔබේ නිවසට Solar Panel System එකක් install කිරීම කියන්නේ නිකන්ම...
29/01/2026

🏡 අද ඔබ කරන ආයෝජනය අනාගතයේ හොඳම ප්‍රතිලාභය බවට පත් කරගන්න!

ඔබේ නිවසට Solar Panel System එකක් install කිරීම කියන්නේ නිකන්ම නිකන් වියදමක් නොවෙයි. එය දිගුකාලීන ආර්ථික ආයෝජනයක් සහ smart decision එකක් වේ. 🌞

දිනෙන් දින ඉහළ යන විදුලි ගාස්තු අතර,
Solar බලශක්තිය ඔබට ස්ථාවර, ආරක්ෂිත සහ ආර්ථික විසඳුමක් ලබා දෙයි.

🌞 Solar ආයෝජනයෙන් ඔබට ලැබෙන වාසි:

✅ මුල් ආයෝජනය ඉක්මනින් ආපසු ලැබේ
→ විදුලි බිල්පත් සැලකිය යුතු ලෙස අඩුවීමත් සමඟ, ඔබේ මුල් වියදම කෙටි කාලයකින් recover වේ.

✅ දිගුකාලීන මුදල් සුරක්ෂිතභාවය
→ වසර ගණනාවක් පුරා විදුලි වියදම් පාලනය කරගැනීමට හැක.

✅ නිවසේ වටිනාකම වැඩි කරයි
→ Solar system එකක් ඇති නිවසක් වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් සහ වටිනාකමක් ලබයි.

✅ අඩු නඩත්තු වියදම්
→ Solar panels දිගු කාලයක් අඩු maintenance එකක් සමඟ කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ.

✅ පරිසර හිතකාමී ආයෝජනයක් 🌱
→ ඔබේ පවුලේ අනාගතයත්, පරිසරයත් එකවර ආරක්ෂා කරන වගකීමක්.

ඔබේ නිවසට, ආයතනයට ආර්ථිකව වාසිදායක, ආරක්ෂිත, සහ අනාගතයට සුදුසු Solar Panel විසඳුමක් සදහා වරලත් ඉංජිනේරුවන්ගේ පූර්ණ අදීක්ෂණ සහිත Global Nature Power Solutions Pvt Ltd තෝරගන්න. ☀️

📞 අදම අප අමතන්න.
070 441 9931 (WhatsApp)
076 452 3199
077 903 6062
🌐 වැඩි විස්තර සඳහා:
www.gnpssolar.com

ඔයත් Electric Vehicle එකක හිමිකාරයෙක්ද? Charger එක install කරගත්ත ද? මේ ගැනත් හිතුව ද?EV Charger වයරින් එක හරියටම කරගත්ත...
17/01/2026

ඔයත් Electric Vehicle එකක හිමිකාරයෙක්ද? Charger එක install කරගත්ත ද? මේ ගැනත් හිතුව ද?
EV Charger වයරින් එක හරියටම කරගත්තේ නැත්නම්? 😫

EV Charger එක install කරනවා කියන්නේ plug එකක් ගහන එකට වඩා වැඩිය දෙයක්.
වැරදි වයරින් → ⚠️
❌ Charger damage
❌ Vehicle battery risk
❌ Fire hazard
❌ Warranty issues

👉 ඒ නිසා EV Charger wiring එක professional විදිහට කරගැනීම අත්‍යවශ්‍යයි.

🔌 හරියට wiring කරගත්තොත්:

✅ Safe & stable charging
✅ Charger සහ vehicle එකට full protection
✅ Long-term performance
✅ Peace of mind

Qualified technicians විසින්, standard wiring methods භාවිතා කරලා install කරන EV Charger solution එකක් තෝරගන්න. හිතේ නිදහසේ වාහනේ ගෙදරදීම චාර්ජ් කරගන්න, GNPS හා සම්බන්ද වන්න EV Charger Install එක පිළිවෙලට ආරක්ෂිතව සිදුකරගන්න.

📲 අදම අපිට අමතන්න.
WhatsApp: 070 441 9931
🌐 gnpssolar.com

Bright Start to 2026 with Solar! 🌞New year, new energy, new savings! 💡Why not make 2026 the year you take control of you...
11/01/2026

Bright Start to 2026 with Solar! 🌞

New year, new energy, new savings! 💡
Why not make 2026 the year you take control of your electricity bills and invest in a smarter, cleaner future with Global Nature Power Solutions Pvt Ltd?

Make this year count:

✅ Switch to solar & reduce your electricity costs instantly
✅ Reliable, uninterrupted power all year round
✅ Increase your property value & eco-friendly image
✅ Protect your family & business from rising energy prices
✅ Enjoy long-term savings & hassle-free maintenance

Start the year with a bright decision—one that keeps giving back month after month.
Make 2026 your year of smart energy with Global Nature Power Solutions Pvt Ltd!

Smart choice today means brighter tomorrow! 💡

📲 WhatsApp: 070 441 9931
🌐 Learn more: gnpssolar.com

🌞 New Year, Smarter Energy Choices! 🌞 Start the year bright, go solar with GNPS!Start 2026 by making a resolution that p...
05/01/2026

🌞 New Year, Smarter Energy Choices! 🌞 Start the year bright, go solar with GNPS!

Start 2026 by making a resolution that pays off all year long: switch to solar power!

The new year is the perfect time to:
✅ Cut your electricity bills and save more every month
✅ Invest in your home or business for long-term financial benefits
✅ Protect the environment while enjoying clean, reliable energy
✅ Increase your property value with a sustainable solution

Make 2026 the year you take control of your energy and start seeing real savings.
A small investment today can bring big benefits for years to come!

📲 WhatsApp us: 070 441 9931
🌐 Visit: gnpssolar.com

New Year. New Energy. New Savings.Welcome 2026 by switching to solar and taking control of your electricity costs.Let th...
31/12/2025

New Year. New Energy. New Savings.

Welcome 2026 by switching to solar and taking control of your electricity costs.

Let the sun power your success this year! 🌞

Happy New Year 2026!

Address

Global Nature Power Solutions Pvt Ltd
Galle
80122

Alerts

Be the first to know and let us send you an email when Global Nature Power Solutions Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Nature Power Solutions Pvt Ltd:

Share