SMA Industrial Welders

SMA Industrial Welders Passionate MIG Welder Precision meets art in every weld. From robust structures to intricate designs, I transform metal with skill and dedication.

Join me in celebrating the fusion of craftsmanship and creativity!

14/04/2026
වෙල්ඩින් නම් ඕන වැඩක්
26/02/2026

වෙල්ඩින් නම් ඕන වැඩක්

ටිපර් චැසි .රෙපෙයාර්
14/10/2025

ටිපර් චැසි .රෙපෙයාර්

Tipear chassis repair
08/07/2025

Tipear chassis repair

23/04/2025

Escavator Bucket Repair
Filling escavator bucket pins, sanks and grinding. Repairing, filling and grinding H link and Arm connectors and re-jointing.
Call for FCAW Mig Welding Practicals and training.

එස්කැවේටර් ඩැමේජ් බකට් රෙපයාර්
එස්කැවේටර් පින්, සෑන්ක් පුරවා ග්‍රයින්ඩ් කිරීම, එච් ලින්ක් සහ ආම් සම්බන්ධවන බකට් කන් පිරවීම, කැඩී ගිය බකට් කන් නැවත ජොයින්ට් කිරීම ඇතුළු සියලුම වැඩ සඳහා විමසන්න.
FCAW Mig වෙල්ඩින් සහ ගෑස් කටින් පුහුණුවීම
Tel: 0777403667

23/04/2025
23/04/2025

යකඩ වහල, ගේට්ටු, යකඩ අත් වැටවල්, යකඩ පඩිපෙල් සහ
යකඩ දොරවල්
ඔබට අවශ්‍ය මෝස්තරයකින් නිමා කර දෙනු ලැබේ.
Iron roofing, Gates, Iron hand railings, Stair cases,
Iron doors.
We build your own design.
FCAW Mig වෙල්ඩින් සහ ගෑස් කටින් පුහුණුවීම සඳහා විමසන්න.
0777-403 667

Chassis, body and door repair
18/04/2025

Chassis, body and door repair

චැසි සහ  ෙබාඩි  ෙරපයාර්  ෙදාර  ෙදක සමගින්...
18/04/2025

චැසි සහ ෙබාඩි ෙරපයාර් ෙදාර ෙදක සමගින්...

16/04/2025

Dozer Escavator Track Repair
Track repairs of all heavy vehicles including Dozer and Escavators.
Our services;
• Idler repair
• Idler wheel repair
• Carrier roll repair
• Remvoing broken screws of rollers
• Filling sporckets
• Filling track shoes
• Track line repair
• Mamber repair
• All all under-gurage works
Training and practicing of FCAW Mig welding and Gas cutting
SMA Industrial Welders - 0777-403 667

ඩෝසර් එස්කැවේටර් ට්‍රැක් රෙපයාර්
ඩෝසර්, එස්කැවේටර් ඇතුළු සියලුම බර යන්ත්‍රෝපකරණවල ට්‍රැක් රෙපයාර් වැඩ
• අයිඩ්ලර් ලාච්චි අලුත්වැඩියාව
• අයිඩ්ලර් වීල් රෙපයාර්
• ඇදවුණු කැරියර් රෝල් රෙපයාර් කිරීම
• රෝලර්වල කැඩී ගිය ඇණ ඉවත් කිරීම
• ස්පොකට් පිරවීම
• ට්‍රැක් ෂූ පිරවීම
• ට්‍රැක් ලයින් අලුත්වැඩියාව
• මැම්බර් අලුත්වැඩියාව
ඇතුළු සියලුම අන්ඩර් ගරාජ් වැඩ සඳහා සහ
FCAW Mig වෙල්ඩින් සහ ගෑස් කටින් පුහුණුවීම සඳහා විමසන්න.
0777-403 667

Address

Magahenawatta, Melagoda, Wanchawala
Galle
80120

Website

Alerts

Be the first to know and let us send you an email when SMA Industrial Welders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share