09/03/2024
📌️ සියලුම නානකාමර පිළිවෙළකට පිරිසිදුව නිම කර ගැනීමට🏷️💎 📌️ වැඩ කුලිය ගැන දැනගන්න inbox එන්න අවශ්‍ය නෑ.මෙන්න අපේ වැඩ කුලිය💎🏷️
💎 නානකාමර සම්පුර්ණ වැඩ නිම කිරිමට Rs- 80 000/=
⛔මේ ගාන අයකරන්නේ මොනවටද ? 1.නානකාමර ඇතුලත බට ලයින් සහ පිටත බට ලයින් අපි දාලා දෙනවා .
2. hot whotar බටලයින් අවශ්‍යනම් ඒවත් දාලා දෙනවා. 3. බිත්ති හා පොලොව ටයිල් කරලා දෙනවා.
4.උපාංග ටිකත් සවිකරලා finish කරන්නම තමා මේ ගාන කියලා තියෙන්නේ .
📌️ ආ ඉන්න පොඩ්ඩක් .මේ 80 000 අපි ගන්නේ එකපාර නෙමෙයි අපි ඇවිත් වැඩටික කතාකරගෙන පටන් ගන්නකොට 20% ක් දුන්න නම් හරි.
📌️ ඔයාලගෙ නානකාමරය අපි බාරදෙන දවසට ඉතිරි 80% දෙන්න පුලුවන් .
😥කොලබ අවට විතරයිද ?.
💎 නෑ නෑ ලංකාව පුරා සිටින සියලුම දේනාට මේම සෙවාව ලබා ගැනීමට හැකියාව තියෙනවා.
💎 ඒ වාගේම පිටරට සිටින රටවිරුවනි ඔබටද මේම සේවාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා😍😍.
📌️ වසර ගනනක් අඛණ්ඩ විශ්වාසය ලැබූ ආයතනයකින් ඔබේ වැඩෙත් හරියටම කරගන්න ..🏷️🏷️
➡️ කතාකරන්න අපිට - 0770354943