12/12/2025
RONGYAO ස්ප්‍රේ ගන්
නොස්ල් සයිස් - 1.4
ප්ලාස්ටික් බඳුනේ ධාරිතාව - 600ML
වායු පීඩනය - 3-4 බාර් (45-60PSI);
මල නොබැඳෙන වානේ වලින් නිමවා ඇති නිසා මේ සමග වෝටර් බේස් තීන්ත භාවිතා කල හැක.
⚫ විවිධ වර්ග වල විවිධ නොස්ල් ප්‍රමාණවලින් යුත් ස්ප්‍රේ ගන්
අපගෙ ප්‍රදර්ශනාගාරයට පැමිණ මිලදී ගත හැක.
⚫ ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් (Visa/Master/Lanka Pay/Union Pay) / LankaQR මගින් ගෙවීම් සිදු කළ හැක.
RONGYAO Spray Gun
⚫ HVLP Air Cap, Pattern Control, Trigger Control, Fluid Control,Nozzle size: 1.4 high atomization with low air pressure saves paint and protects the environment, good design of construction. Better than 75% transfer efficiency with less than 10% PSI output pressure,
⚫ Consumption CFM :12.3, Air consumption: 6.0-11 CFM(170-300 Ltr/Min); Feed Type : gravity Standard Nozzle: 1.4mm, Air Inlet: G1/4"
⚫ Capacity of Cup: 600ML, Air pressure: 3-4 Bar(45-60PSI);
⚫ Stainless steel to allow using with water based paint.
⚫ Different types of spray guns with different nozzle sizes
You can come to our showroom and buy.
⚫ Payments can be made by Electronic Card (Visa / Master / Lanka Pay/Union Pay)
Contact Us 📞 0767163328