Dewata Lanka IOC Filling Station

Dewata Lanka IOC Filling Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dewata Lanka IOC Filling Station, Petroleum service, Matara Road, Galle.

⛽ 24/7 Service All Fuel Varieties Available!

✅ First & Only XP100 Premium Petrol in the Southern Province

✅ Easy Access from Matara Road & Akuressa Road

✅ Last Fuel Stop Before Southern Expressway

✅ Multiple Payment Options – Cash, Cards, amex & Touch

2026 මාර්තු 17වන දින සිට QR කේතය සදහා පමණක් ඉන්ධන නිකුත් කරන බව කරුණාවෙන් සලකන්න.fuelpass.gov.lk හරහා ඔබේ වාහනයට නියමිත ...
18/03/2026

2026 මාර්තු 17වන දින සිට QR කේතය සදහා පමණක් ඉන්ධන නිකුත් කරන බව කරුණාවෙන් සලකන්න.

fuelpass.gov.lk හරහා ඔබේ වාහනයට නියමිත QR කේතය අයදුම් කර ඔබේ ඉන්ධන අවශ්‍යතාව සපුරා ගන්න.

DEWATA IOC FILLING STATION

2026 : 03 : 17  Update ⚠️️⭕Lanka Petrol 92 (6600L)ක් අද  දහවල් කාලයේදී ලැබීමට නියමිතව ඇත. ⭕Lanka Diesel (6600L ) ක් අද ද...
17/03/2026

2026 : 03 : 17 Update ⚠️️

⭕Lanka Petrol 92 (6600L)ක් අද දහවල් කාලයේදී ලැබීමට නියමිතව ඇත.

⭕Lanka Diesel (6600L ) ක් අද දහවල් කාලයේදී ලැබීමට නියමිතව ඇත.

⭕Super Diesel ❌

⭕Super Petrol ❌

⭕ රජයේ අනුමත තෙල් බෙදා හැරීම් ක්‍රමවේදයට අනුව තෙල් නිකුත් කිරීම ආරම්භ කරනු ලැබේ..

⛽ Dewata Filling Station
Your trusted place for quality fuel & quick service.

📍 Visit today!

*2026 : 03 : 16 Night Update* ⚠️️උදෑසන පැමිණී Lanka petrol 92 (6600L) මේ වනවිට අවසන් වීමට නියමිත බැවින්. පෝලිම් වලට පැමි...
16/03/2026

*2026 : 03 : 16 Night Update* ⚠️️

උදෑසන පැමිණී Lanka petrol 92 (6600L) මේ වනවිට අවසන් වීමට නියමිත බැවින්. පෝලිම් වලට පැමිණීමේන් වලකින්න...❌

⭕Super Diesel ❌

⭕Super Petrol ❌

⭕Diesel ❌

⭕ රජයේ අනුමත තෙල් බෙදා හැරීම් ක්‍රමවේදයට අනුව හෙට දිනයේ තෙල් තොග ලැබීමෙන් පසු තෙල් නිකුත් කිරීම සුපුරුදු පරිදි හෙට දිනයේ නැවත ආරම්භ කරනු ලැබේ..

⛽ Dewata Filling Station
Your trusted place for quality fuel & quick service.

2026 : 03 : 16 ⚠️️ Update ⭕Lanka Petrol 92 (6600L) ක් පැමිණ ඇත..  බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී..
16/03/2026

2026 : 03 : 16 ⚠️️ Update

⭕Lanka Petrol 92 (6600L) ක් පැමිණ ඇත.. බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී..

2026 : 03 : 16 Update ⚠️️⭕Lanka Petrol 92 (6600L)ක් අද  දහවල් කාලයේදී ලැබීමට නියමිතව ඇත. ⭕Diesel තොග නොලැබීම හේතුවෙන් බෙ...
16/03/2026

2026 : 03 : 16 Update ⚠️️

⭕Lanka Petrol 92 (6600L)ක් අද දහවල් කාලයේදී ලැබීමට නියමිතව ඇත.

⭕Diesel තොග නොලැබීම හේතුවෙන් බෙදා හැරීම් කටයුතු සිදු නොකෙරේ...

⭕Super Diesel ❌

⭕Super Petrol ❌

⭕ රජයේ අනුමත තෙල් බෙදා හැරීම් ක්‍රමවේදයට අනුව තෙල් නිකුත් කිරීම ආරම්භ කරනු ලැබේ..

⛽ Dewata Filling Station
Your trusted place for quality fuel & quick service.

📍 Visit today!

*පොම්පකරුවන් සදහා ඇබෑර්තු ඇත*• මසකට  රු.75,000ට වැඩි වැටුපක්...       මූලික වැටුප       පැමිණීමේ සහ නිල ඇදුම් දීමනාව    ...
14/11/2025

*පොම්පකරුවන් සදහා ඇබෑර්තු ඇත*

• මසකට රු.75,000ට වැඩි වැටුපක්...

මූලික වැටුප
පැමිණීමේ සහ නිල ඇදුම් දීමනාව
අතිකාල වැටුප්
ලිහිසි තෙල් දීමනාව

• මසකට නිවාඩු දින 4ක්
• නිල ඇදුම්/ EPF ඇතුළුව

අමතන්න 077-472-4135

14/08/2025

දකුණේ ලස්සනම දවස් ටික ❤️
උණවටුන ඓතිහාසික වැල්ලේ දේවාලයේ මහා පිංකම් මාලාව මෙසේ නිමාවිය...

අගෝස්තු මස 8 ( පෝය දින ) වන දින සිට පුරා සතියක් පුරාවට.

පාරිභෝගිකයන්ගේ පහසුව තකා,
පැය 24 පුරා අඛණ්ඩව සේවාව ලබා දුන් Dewata Lanka IOC අප හා සම්බන්ද වූ පාරිභෝගික ඔබ සැමට ස්තූතියි.

📍Dewata Lanka IOC

Video Credit : 𝐃𝐑𝐎𝐍𝐄 𝐕𝐈𝐒𝐈𝐎𝐍

#වැල්ලෙදේවාලය

06/08/2025

*පෝලිමට තිත..📍*

Dewata Lanka IOC අප ඉන්ධන පිරවුම්හලෙන් පාරිභෝගික ඔබට ඉක්මන් සේවාවක් සදහා ස්ථාපිත කරන ලද
නව Petrol 92 / Petrol 95 පොම්පය සමග⬇️

Petrol පොම්ප 03ක්,

*ඔබගේ වටිනා කාලයට ඉහල වටිනාකමක් දෙමින් ඉක්මන් සේවාවක් ලබාදීම අපගේ අරමුණුයි..*

මෝටර් රථ සදහාම පෙට්‍රල් පොම්ප1️⃣ක්

මෝටර් බයික් සහ ත්‍රීරෝද රථ සදහා
පොම්ප 2️⃣ක් ලෙස , අද දින සිට ක්‍රියාත්මක වේ.

ඔබේ වටිනා කාලය ඉතිරි කරමින් කාර්යක්ෂම සේවාවක් සදහා,
එක්වන්න Dewata Lanka IOC අප සමග

Tp: 0774724135.
📍 Visit Us at Lanka IOC Dewata: https://maps.app.goo.gl/fxUaUvsJfW19MJNR9?g_st=com.google.maps.preview.copy

We’re here to keep your journey going!

Boost your power on the road while our Pride XL Plus 15W-40 owns the engine.
31/07/2025

Boost your power on the road while our Pride XL Plus 15W-40 owns the engine.

We Dewata Lanka Ioc Are Pleased To Officially Announce That We Tik Tok Social Media.  We Will Be Sharing Important Infor...
28/07/2025

We Dewata Lanka Ioc Are Pleased To Officially Announce That We Tik Tok Social Media.

We Will Be Sharing Important Information Regarding Upcoming Events and Occasions In The Below Media Accounts.

To stay up to date, follow, like and share

🔅 Tik Tok Link
https://www.tiktok.com/?_t=ZS-8yOpL4VeaVG&_r=1

tok

උණවටුන ඓතිහාසික වැල්ලේ දේවාලය සහ මහා පිංකම් මාලාව. මෙවරත්, අගෝස්තු මස 8 ( පෝය දින ) වන දින සිට පුරා සතියක් පුරාවට. පාරිභ...
23/07/2025

උණවටුන ඓතිහාසික වැල්ලේ දේවාලය සහ මහා පිංකම් මාලාව.

මෙවරත්, අගෝස්තු මස 8 ( පෝය දින ) වන දින සිට පුරා සතියක් පුරාවට.

පාරිභෝගිකයන්ගේ පහසුව තකා,
පැය 24 පුරා අඛණ්ඩව සේවාව ලබා දීමට Dewata Lanka IOC අපි සූදානම්!!

#වැල්ලෙදේවාලය

Address

Matara Road
Galle
6°01'55.2"N80°14'24.0"E

Website

Alerts

Be the first to know and let us send you an email when Dewata Lanka IOC Filling Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share