New Lanka Flooring

New Lanka Flooring Your future flooring system..

02/07/2021

ඊයෙ උදේ පොලොන්නරු යන ගමන්..😅

කරන්න දෙයක් නෑ කෙල්ලනේ උබලා දැන් වයසට ගිහින් ඉවරයි..😂😂😂
21/04/2021

කරන්න දෙයක් නෑ කෙල්ලනේ උබලා දැන් වයසට ගිහින් ඉවරයි..😂😂😂

26/02/2021

කලින් දැකලා තියනවද?🤔😮

ගොඩක් දුක හිතුනා..අසරණ පුංචි රත්තරනේ,මං මේ ලියන්නෙ හැඬූ කඳුලින්. මට ඉකි ගැහෙනව දෙයියනේ. පපුව පිච්චෙනව. උඹ රත්තරං අම්මෙක්...
18/11/2020

ගොඩක් දුක හිතුනා..

අසරණ පුංචි රත්තරනේ,
මං මේ ලියන්නෙ හැඬූ කඳුලින්. මට ඉකි ගැහෙනව දෙයියනේ. පපුව පිච්චෙනව.
උඹ රත්තරං අම්මෙක්. උඹ ගමේ තිරිසන් අවලමෙක් තියපු හක්ක පටස් එකක් කන්නැත්තෙ ඒකෙන් ආපු පිලී සුවඳකට. ඒ උඹෙන් කිරි උරන දරුවො වෙනුවෙන් ජීවත් වෙන්න. උඹේ කට පිපිරුවා මැනික උන්. උඹේ ඇස් ඇරලවත් නැති කිරි සප්පයො පස් දෙනාට අම්මෙක් නැති කරන්නම උන් ගෙ හක්ක පටස් එක පිපිරුව. උඹ දවස් පහක් කොහොම ඉවසන් හිටියද මැනිකේ.උඹේ ඇඟේ තිබුණ අන්තිම කිරි බින්දුවත් පැටව් බීවම ඇඟේ ලේ ටිකත් ඉවර වෙද්දි උඹට වතුර ටිකක් බොන්න වත් කටක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ. උඹ දවස් පහක් හුස්ම ඇල්ලුව කිරිසප්පයො වෙනුවෙන්. උඹේ කට කුණු උනා. හැරව බේරුණා. උඹ හුස්ම ඇල්ලුව.

උඹට හිතුන නේද මට තවත් ජීවත් වෙන්න බැරි වෙයි දරුවො බේරගන්න ඕන කියල. ඒකයි උඹ ඒ පරණ කුස්සියෙන් එලියට ඇවිත් කැඩිල එල්ලෙන මූණ පෙන්නගෙන දකින දකින කෙනාගෙන් උදව් ඉල්ලුවෙ . කවුරුවත් බැලුවෙ නෑ මැනික. ඉන් පස්සෙ උඹෙ පිනකට මං ළඟට ආව. දෙපාරක් ඔලුව අතගෑවම උඹ නැගිටල ගියා මැනික. ඒ සිහියකින් නෙවෙයි. උඹේ ඇස් පේන්නෙත් නෑලු. ඒත් මං පස්සෙන් එයි කියන බලාපොරොත්තුවෙන් උඹ ආපිට ගියා පැටව් පෙන්නන්න.

මං යද්දි උඹ පැටව් තුරුල් කරන් හිටිය. මං ඇඬුව . පපුව පිච්චුනා. උඹව animal sos එකෙන් ගත්තම මං සතුටු උනා උඹ දුන්නෙ හොඳම තැනට කියල. එයාල උඹව හොඳින් බලාගත්ත මැණික.උඹව බේරගන්න ඒ රත්තරං මිනිස්සු මහන්සි උනා මැනික. ඒත් උඹ ජීවිතේ අත ඇරල යන්න තීරණය කරල. මේ තිරිසන් ලෝකෙ උඹ දෙවිවරු වගෙ මිනිස්සු ලඟ උඹේ කිරිසප්පයො තියල උඹ ඇස් පියාගත්ත. උඹ ඒ සැනසීමෙන් , උබේ මේ ආත්මෙ දුක ඉවර කරා. උඹ ගියා මැණික.
මේ තිරිසන් වැඩේ කරපු අමනුස්සයො විඳවයි. අනිවාර්යයෙන් ම විඳවයි. මට පුලුවන් දේ කරා මැනික. උඹ මේ සංසාරෙ අලුත් නැවතුමකට ගියා. උඹ පුදුම අම්මෙක්. මට උඹව මගෙ අවසන් මොහොත වෙනකම් අමතක වෙන්නෙ නැහැ. සුබ ගමන් කෙල්ලේ.. සංසාරෙ කවදහරි හමුවෙමු.

https://www.facebook.com/100021977476198/posts/890812738327967/?app=fbl

22/10/2020

😮🤨

අප සිත් තුල ඔබ සදා අමරණීයයි..♥️🙏
28/09/2020

අප සිත් තුල ඔබ සදා අමරණීයයි..♥️🙏

පහුවදා එද්දි අම්මව එක්කගෙන එන්න කිව්වා..🙄😂👈
26/07/2020

පහුවදා එද්දි අම්මව එක්කගෙන එන්න කිව්වා..🙄😂👈

තත්වය හරිම සෝචනීයයි පින්වතුනි🙄😂
15/07/2020

තත්වය හරිම සෝචනීයයි පින්වතුනි🙄😂

සම්ප්‍රදාය අතික්‍රමනයට 😂
14/07/2020

සම්ප්‍රදාය අතික්‍රමනයට 😂

ගැඩවිලෙක් වගේ ලගට යන්නෙ😂👈
12/07/2020

ගැඩවිලෙක් වගේ ලගට යන්නෙ😂👈

චටාස්😂👈
07/07/2020

චටාස්😂👈

ඉතින් සෙට් වෙයිද කියාන්කො😂👈
30/06/2020

ඉතින් සෙට් වෙයිද කියාන්කො😂👈

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when New Lanka Flooring posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share