COCO POLES Factory

COCO POLES Factory Innovative home tools maker in Sri Lanka

COCO POLES Factory  🌴වෙතින් ගෙදර හා වත්තෙ වැඩ පහසුවිම සදහා හදුන්වා දෙන නවතම උපකරණ කට්ටලයන් දෙක1. Cleaning set මෙහිදි අඩි...
12/08/2023

COCO POLES Factory 🌴වෙතින් ගෙදර හා වත්තෙ වැඩ පහසුවිම සදහා හදුන්වා දෙන නවතම උපකරණ කට්ටලයන් දෙක

1. Cleaning set

මෙහිදි අඩි 4 ඇලුමිනියම් බටයක් සමග cleaning tools ලබා ගත හැක.

📍එහි වාසි
🥇පිලිවෙලට උපකරණ ටික රදවා තැබිය හැකි රැක් එකක් ලැබිම.

🥈ඇලුමිනියම් මිට හෙතුවේන් ශක්තිමත් විම හා දිගුකල් පැවැත්ම.

🥉cleaning tools ගෙවි ගිය පසු එය ඇලුමිනියම් ශොකට් එක තුලින් ගලවා tool එක පමනක් මිල දි ගෙන සවිකර ගැනිමේ හැකියාව.

2.Budget pack & Mini pack

🥇මෙහි අඩි 8 හා 12 වශයෙන් පැකෙජ් දෙක පවති.

🥈පොල් කඩන තලය හා මකුළු දැල් කඩනය එම පැකෙජ් වලට හිමි වේ

🥉අවශය උවහොත් අඩි 24 දක්වා පසුව බට ගෙන උස වැඩි කර ගත හැක

♦️සැලකිය යුතුයි.
මෙම පැකෙජයන් දෙකටම ඔබට අවශය වෙනත් උපකරණ තිබෙනම් වෙනම මිල දි ගත හැක.

Call or whatsapp - 0778945682
Fb - https://www.facebook.com/profile.php?id=100064382670430

COCO POLES Factory වෙතින් හඳුන්වා දෙන "COCO MINI PACK"  රු. 10500/= ක් වැනි මුදලකට අපගේ කර්මාන්ත ශාලාවෙන් දැන් ඔබට ලබා ග...
14/07/2023

COCO POLES Factory වෙතින් හඳුන්වා දෙන "COCO MINI PACK" රු. 10500/= ක් වැනි මුදලකට අපගේ කර්මාන්ත ශාලාවෙන් දැන් ඔබට ලබා ගත හැක. ඔබගේ "COCOPOLES MINI PACK" දැන්ම වෙන්කරවා ගන්න.
විමසීම් :- 077 894 5682

COCO POLES🌴 Product
05/06/2023

COCO POLES🌴 Product

වසර 8 ක සිට COCO POLES 🌴සන්නාමයෙන් ඔබ වේත ගෙන එන නිශ්පාදන මිල දි ගත් පාරිභෝගිකයන්ගේ අදහස් කිහිපයක් .අපගේ නිශ්පාදනය ඇගයිම...
05/06/2023

වසර 8 ක සිට COCO POLES 🌴සන්නාමයෙන් ඔබ වේත ගෙන එන නිශ්පාදන මිල දි ගත් පාරිභෝගිකයන්ගේ අදහස් කිහිපයක් .

අපගේ නිශ්පාදනය ඇගයිමට ලක් කර සියලු දේනාට අපගේ හද පිරි ස්තුතිය.🙏❤️

ලැබුවා වු නව වසර ශ්‍රි සුබ නව වසරක් වේවා!🙏 සියලු කටයතු සාර්තක වේවා!
14/04/2023

ලැබුවා වු නව වසර ශ්‍රි සුබ නව වසරක් වේවා!🙏 සියලු කටයතු සාර්තක වේවා!

11/03/2023
11/03/2023
පලතුරු 🍋🍊🍐ආදිය බිමට නොවැටි කඩා ගැනිමට නවතම හදුන්වා දිම 🛠️Fruit Net
20/02/2023

පලතුරු 🍋🍊🍐ආදිය බිමට නොවැටි කඩා ගැනිමට නවතම හදුන්වා දිම 🛠️Fruit Net

COCO Poles New equipment .😍Glass cleaner (wifer) & brush new items .
24/11/2022

COCO Poles New equipment .😍
Glass cleaner (wifer) & brush new items .

Address

No 440 Embaraluwa South , Waliweriya
Gampaha
11710

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94778945682

Website

Alerts

Be the first to know and let us send you an email when COCO POLES Factory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share