KV Builders Pvt Ltd

KV Builders Pvt Ltd Great Buildings are given shape by us. We are here to work hard and bring your dream into reality.

Wishing you a year filled with achievement, stability, and growth.
14/04/2026

Wishing you a year filled with achievement, stability, and growth.

18/02/2026

From the First sketch, to the moment you move into your new desire and beyond, we remain your loyal advocates and stewards of your most precious resources. Your time, budget and peace of mind, that's the KV Builders Standards.

New Year Greetings 2026We look forward to another year of strong performance and dependable construction services.
01/01/2026

New Year Greetings 2026

We look forward to another year of strong performance and dependable construction services.

🎄✨ Merry Christmas from KV Builders Pvt Ltd !Wishing you joy, warmth, and happiness this festive season. ❤
25/12/2025

🎄✨ Merry Christmas from KV Builders Pvt Ltd !
Wishing you joy, warmth, and happiness this festive season. ❤

12/11/2025

🏠️ ඔබගේ සියලුම නිවාස හා ගොඩනැගිලි විශ්වාසවන්තව හා ගුණාත්මව ඉදිකරගැනීම සදහා අප හා එක්වන්න.

KV Builders Pvt Ltd කෙරෙහි විශ්වාසය තැබූ අපගේ තවත් එක්, වටිනා සේවාදායක මහත්මියකගේ සුන්දර නිවසෙහි ඉදිකිරීම් කටයුතු මෙසේ නිමාවිය.

ඔබත් විශ්වාසවන්තව සහ ඉතා උසස් තත්වයෙන් ඔබගේ මීලග ඉදිකිරීම වෙනුවෙන් KV Builders Pvt Ltd අප හා එක්වන්න.

අප දිවයිනේ ඕනෑම ස්ථානයක ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබේ.

👉වරලත් ගෘහ නිර්මාණය ශිල්පී සැලසුම්

👉අදියර වශයෙන් ගෙවීමේ ක්‍රමයට සියලුම ඉදිකිරීම් සිදුකිරිම සහ දිවයින පුරා සේවය

👉ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය සහ පලපුරුදු සේවක මණ්ඩලයක් යටතේ සියලුම සේවාවන්

👉SLS ප්‍රමිතිගත අමුද්‍රව්‍ය පමණක් ඉදිකිරීම් සදහා භාවිතය ඇතුලු
සියලුම සේවාවන් සදහා වසර 25ක වගකීමක් යටතේ අප ආයතනය මගින්,

📞 0772996952
Whatsapp & Hotline 0756216124
E-Mail - [email protected]


10/11/2025

KV Builders (Pvt) Ltd සමඟ ඔබේ සිහින නිවස ඉදිකරන්න !

අපගේ විශේෂඥ සේවාවන්:

🏠 නිවාස ඉදිකිරීම්, අලුත් වැඩියා සහ ප්‍රතිසංස්කරණ
📐 නවීන නිර්මාණාත්මක සැලසුම් සහ ඉක්මන් නිමාව
💼 වසර ගණනාවක පළපුරුද්දක් සහිත කණ්ඩායම

අපව විශ්වාස කරමින් - ඔබේ සිහිනය සැබෑ කරගන්න!

📞 අප අමතන්න: WhatsApp & Hotline: 0756216124 | Call us: 0772996952

🌟නිමාවකට පත් අලංකාර නිවසක් – නව ආරම්භයක පියවරක්!👍කලගෙඩිහේන ප්‍රදේශයේ ඉලේකා රුවන්පතිරන මහත්මියගේ  සහ ජපානයේ වෙසෙන රන්ග අම...
03/11/2025

🌟නිමාවකට පත් අලංකාර නිවසක් – නව ආරම්භයක පියවරක්!

👍කලගෙඩිහේන ප්‍රදේශයේ ඉලේකා රුවන්පතිරන මහත්මියගේ සහ ජපානයේ වෙසෙන රන්ග අමරසිංහ මහතාගේ සොදුරු නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කර භාරදීමේ විශේෂ මොහොත.

A blessed start to a new beginning 🌿✨Renovation work has officially commenced today to bring a brand-new look to an old ...
31/10/2025

A blessed start to a new beginning 🌿✨

Renovation work has officially commenced today to bring a brand-new look to an old house in Sinharamulla, Kelaniya.

Begin your home transformation journey with the right team — and turn your dream home into reality. 🏡✨

නව ආරම්භයකට ශුභ නැකතකින්.
නැකතට අනුව පටන් ගත් අලුත්වැඩියාකරණය . 🌿✨

සිංහරමුල්ල, කැලණිය ප්‍රදේශයේ පැරනි නිවසකට අලුත් පෙනුමක් එක් කිරීමේ අළුත්වැඩියා කටයුතු අදින් ආරම්ඹ විය..

ඔබත් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න හරිම තැනින් පටන් ගන්න..

ණය නැතිව ගෙයක් හදාගන්න දැන්ම අමතන්න.

Call - 077-2996952
Whatsapp - 075-6216124
Email- [email protected]

26/08/2025

මේසන් බාස් වරු සහ ගොලයන් අවශ්‍යයි අමතන්න 0756216124

17/07/2025

නිවසේ දියුනුවට වැදගත් ප්‍රදාන දොර උලළුවස්ස තැබීම සහ පැනීම.

රංග අමරසිංහ මහතාගේ සහ ඉලේකා රුවන්පතිරන මහත්මියගේ පැරනි නිවස නව නිවසක් බවට පත්වෙමින් ඉදිකිරීම් කටයුතු සිදුවන අවස්ථාවේ කොස් දැවයෙන් සෑදූ ප්‍රදාන දොර උළුවස්ස තැබීම සහ පැනීම සුබ නැකතින් සිදුවිය 👇

👉නිවාස,විලා,ව්‍යාපාරික ගොඩනැගිලි සැලසුම් කරනයේ සිට ඉදිකිරීම් අවසානය දක්වා සියලුම සේවාවන් ඉහල ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ඉංජිනේරු අදීක්ශනය යටතේ දිවයින පුරා සේවාවන් සදහා අමතන්න 0772996952/0756216124

Address

Gampaha
11870

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94772996952

Website

Alerts

Be the first to know and let us send you an email when KV Builders Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KV Builders Pvt Ltd:

Share