30/10/2022
🇦🇪 🇦🇪 🇦🇪 ඩුබායි රැකියා........ 🇦🇪 🇦🇪 🇦🇪 🇦🇪
ඩුබායි රටේ රැකියා අපේක්ෂිත ඔබ සදහා
ඩුබායි රාජ්‍යයේ ඇති අප ශ්‍රී ලාංකික ඉදිකිරීම් සමාගමක් වන K&K Technical Services සමාගමේ පහත රැකියා අවස්ථා ඇත.
වැඩි විස්තර සදහා පහත වට්ස්ඇප් සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/FUEKbt48eYbIxxOd5M0o0g
එසේම අප සමාගම ගැන දැනගැනීමට පහත වෙබ් පිටුවට පිවිසෙන්න.
https://kktechnicaldubai.com/
👉මේසන් වරු (Masons)
👉ටයිල් බාස් (Tiler)
👉ෂටරින් බාස් (Shuttering Carpenter)
👉කම්බි බාස් (Bar Bender)
👉ජලනල කාර්මික (Plumber)
👉කාර්මික විදුලි කාර්මික (Industrial Electrician)
👉ගිනි කාර්මික (Fire Technician)
👉පිංතාරු කරුවන් (Painter)
👉සිවිලින් බාස් (Ceiling Workers)
👉කැලැඩින් බාස් (Cladding Workers)
👉අත් උදව් කරුවන් (Helpers/Labours)