29/09/2026
සෑම ඉඩමක්ම එක වගේ නැහැ.
ඉඩමේ හැඩය, ප්රමාණය, ඉර එළිය ලැබෙන දිශාව, සුළං ගමන් මඟ සහ access points එකිනෙකට වෙනස්. 📐🍃
ඒ වගේම සෑම පවුලකම අවශ්යතාවත් budget එකත් වෙනස්.
ඒ නිසා වෙනත් කෙනෙකුගේ plan එකක් copy කරනවා වෙනුවට, ඔබේ ඉඩමෙන් උපරිම ප්රයෝජනයක් ලබාගත හැකි සහ ඔබේ budget එකට practical වන Custom Home Plan එකක් සකස් කරගන්න.
Liyana Homes හි Architectural Team එක ඔබේ land conditions, lifestyle සහ future requirements එකට ගැලපෙන සැලසුමක් නිර්මාණය කර දෙනවා.
ඔබේ ඉඩමට හරියනම නිවස, නිවැරදි plan එකකින් ආරම්භ කරන්න.
📲 WhatsApp: +94 76 180 8003