Ran Lanka Engineering Private Limited

Ran Lanka Engineering Private Limited Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ran Lanka Engineering Private Limited, Automation service, Naiwala, Veyangoda, Gampaha.

14/04/2026
31/10/2025

ලංකාවේ ප්‍රථම වතාවට
රන් ලංකා අග්ගලා නිශ්පාදන යන්ත්‍රය

✅ එකම ග්‍රෑම් ප්‍රමාණයකට හරියටම අග්ගලා ටික වෙන් කරගන්න...

✅අවශ්‍ය පරිදි බර වෙනස් කර ගෑනීමේ හැකියාව..

✅නිවසේ විදුලියෙන් ඔනෑම කෙනෙකුට පහසුවෙන් හැසිරවීමේ හැකියාව..

✅ Made in Sri Lanka 🇱🇰🇱🇰🇱🇰

31/10/2025

Ran Lanka Soap Manufacturing Machines
Made in Sri Lanka 🇱🇰

0776304135
0702556778

28/10/2025

Ran Lanka 🇱🇰
Aggala Cutting Machine

1st time in Sri Lanka

Job එකක් කරන ගමන් side Business එකකුත් පටන් ගමුද?😍නැතිනම් දැනට කරන production එක තව තවත් වැඩිකරගමුද? 🔥🌐 පොඩියට පටන්ගෙන ල...
13/06/2025

Job එකක් කරන ගමන් side Business එකකුත් පටන් ගමුද?😍

නැතිනම් දැනට කරන production එක තව තවත් වැඩිකරගමුද? 🔥

🌐 පොඩියට පටන්ගෙන ලොකු ගමනක් එන්න පාර හදන හොදම මැෂින් සෙට් එකක් රන් ලංකා අපෙන් ගන්න පුලුවන් ...

🇱🇰සෑම යන්ත්‍රයක්ම ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන අතර වගකීම සහ අලෙවියෙන් පසු සේවය ගැන බය වෙන්න දෙයක් නෑ...🇱🇰

අප විසින් නිශ්පාදනය කරන යන්ත්‍ර වර්ග කිහිපයක් මෙන්න..

✳️තල කැරලි නිශ්පාදන යන්ත්‍ර
✳️තල පාහින යන්ත්‍ර
✳️Heavy Duty ඉන්ඩස්ට්‍රියල් බ්ලෙන්ඩර්
✳️සබන් නිශ්පාදන යන්ත්‍රය පෙළක්ම ඇත.
✳️පව්ඩර් වර්ග, පේස්ට් වර්ග කලවම් කිරීමේ යන්ත්‍ර
✳️ Chemical වර්ග, Liquid වර්ග කලවම් කිරීමේ යන්ත්‍ර
✳️මුරුක්කු නිශ්පාදන යන්ත්‍ර
✳️ Deep Fryers
✳️Coating Pans
✳️ආහාර විජලන යන්ත්‍ර (10kg-750kg)

✳️බේකරි කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර
📌බේකරි Dough Cutting Machine

✳️ මිරිස්, තුනපහ, ධාන්‍ය ඇඹරුම් යන්ත්‍රය
✳️ popcorn යන්ත්‍ර

යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය ,මිලගණන් සහ ඕනෑම සේවාවක් ලබා ගැනීම සදහා අපව අමතන්න..

📞 0776 304 135
📞 071 24 81 445
📞 070 25 56 778

Ran Lanka Engineering pvt Ltd.
Naiwala , Veyangoda .

28/05/2025

බේකරි කර්මාන්තයේ නියැලෙන ඔයා හොය හොයා හිටපු සුපිරි මැෂින් එක මෙන්න..🔥
තරාදියෙන් කිර කිරා පිටි ගුලි කරපු කාලේ ඉවරයි දැන්.. 😌😌

🌐 ඔයාගෙ බේකරි ව්‍යාපාරය next level එකට ගෙනියන්න, production speed එක දෙගුන තෙගුන කරගන්න හොදම විසදුම තමයි මේ..🌐

බිස්කට් වර්ග, ඥානකතා, ඇතැම් බනිස් වර්ග ඇතුලු නිශ්පාදන රාශියකට ,හරියටම එකම බරකට පිටි බෝල ටික හදාගන්න හොදම සහ එකම විසදුම Ran Lanka dough cutting machine .

ඔබට අවශ්‍ය ග්‍රැම් ප්‍රමාණයට සකසා ගන්න පුලුවන්.. Fully Automatic machine එකක් නිසා පිටි මෝලිය මැෂින් එකට දාන්න විතරයි ඔයාට තියෙන්නෙ...

🇱🇰 ලංකාවේ අපේ නිශ්පාදනක් නිසා දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඕනෑම service එකක් , repair එකක් අපෙන් කරගන්න පුලුවන් ..🇱🇰

වැඩිදුර විස්තර සදහා කතා කරන්න රන් ලංකා අපට..

📞0776 304 135
📞070 25 56 778

📌Ran Lanka Engineering pvt ltd.
නයිවල වේයන්ගොඩ‍•

🇱🇰රන් ලංකා යන්ත්‍ර ලොවේ රන් සලකුණ🇱🇰

- #බේකරි #බේකරිමැෂිනක්

Address

Naiwala, Veyangoda
Gampaha
11100

Alerts

Be the first to know and let us send you an email when Ran Lanka Engineering Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share