25/03/2026
☀️🔧 තාවකාලික රැකියා අවස්ථා – සෝලා පැනල් සවි කිරීම සඳහා 🔧☀️
අපගේ ආයතනය සඳහා සෝලා පැනල් (Solar Panel) සවි කිරීම සඳහා තාවකාලික සේවකයන් බඳවා ගනු ලැබේ.
📌 අවශ්‍ය සුදුසුකම්:
✔ සෝලා පද්ධති සම්බන්ධ පළපුරුද්ද
✔ කාර්යශීලී සහ වගකීම් සහිත වීම
✔ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✔️ NVQ හෝ සමාන පිළිගත් සුදුසුකමක් තිබීම (අතිරේක වාසියක්)
📌 රැකියා විස්තර:
• සෝලා පැනල් සවි කිරීම හා නඩත්තු කටයුතු
• තාවකාලික පදනම මත රැකියාව
• ආකර්ෂණීය වැටුප්
📞 අමතන්න: (0705346417)
👉 උනන්දුවක් දක්වන ඔබ අදම අප හා සම්බන්ධ වන්න!