Ceylon Solar Power Pvt Ltd

Call Directions Website Contact the business

Ceylon Solar Power Pvt Ltd Ceylon Solar Power offers the services of tailor-made solar energy solutions

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සහ හදිසි විදුලි බිඳවැටීම් නිසා දෛනික කටයුතු අඩාල වෙනවද?විශ්වාසනීය වගකීම් කාලසීමාවන් සමඟි...
22/10/2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සහ හදිසි විදුලි බිඳවැටීම් නිසා දෛනික කටයුතු අඩාල වෙනවද?

විශ්වාසනීය වගකීම් කාලසීමාවන් සමඟින් ඔබේ නිවසටම අවශ්‍ය උසස්ම තත්ත්වයේ සූර්ය බලශක්ති පද්ධතිය අදම ස්ථාපනය කරගන්න.

Ceylon Solar Power වෙතින් ඔබට:
✅ 5 kW Off-Grid Solar System
✅ මාසෙට bill එකත් ආවරණය කරගෙන Power Backup එකකුත් තියාගන්න
✅ ආයෝජනය වසර පහකින් ආවරණය කරගන්න!
✅ SLSEA ලියාපදිංචි විශ්වාසනීය සේවාව (Reg No: 0023)
✅ Inverters & Panels සදහා දීගු කාලීන වගකීමක් (Warranty)

බිල ගැනයි පවර්න්නේ කට් ගැනයි කරදර වෙන්නෙ නැතුව, අදම ඔබේ නිවසටත් Solar PV System එකක් ලබා ගන්න!

📞 අමතන්න: 071 0223277 | 071 0223254
✅ SLSEA NO. 0023
✅ PV No . 92973

📍 Ceylon Solar Power (PVT) Ltd
No 28/01, Kandy Road, Henpitamulla, Yakkala.
🌐 පිවිසෙන්න: ceylonsolarpower.lk

14/10/2026

Say Goodbye to High Bills & Unpredictable Power Cuts! ☀️⚡High electricity bills and power uncertainties can put a heavy ...
07/10/2026

Say Goodbye to High Bills & Unpredictable Power Cuts! ☀️⚡

High electricity bills and power uncertainties can put a heavy strain on your household budget and peace of mind. With Ceylon Solar Power, you can protect your family’s comfort and take complete control of your energy future.

Here is why Sri Lankan homeowners trust us for complete off-grid reliability:
✅ Zero Electricity Bills: Eliminate monthly power expenses for good. ✅ Long-Term Peace of Mind: Backed by a 12-Year Panel Product Warranty, 30-Year Performance Warranty, and a 10-Year Inverter & Battery Warranty.
✅ Top-Tier Quality: Powered by world-class Jinko Solar panels and GoodWe inverters.
✅ Certified Trust: Fully SLSEA Registered (No: 0023).

Invest in uninterrupted comfort and total energy independence for your home today.
📞 Get your FREE Site Inspection & Quote:
📱 Hotline: 033 223 2126
🌐 Website: www.ceylonsolarpower.lk
📍 Visit Us: No. 28/01, Kandy Rd, Henpitamulla, Yakkala

💐  To the ones who saw our potential before we did. Happy Teacher’s Day. 🤍
06/10/2026

💐 To the ones who saw our potential before we did. Happy Teacher’s Day. 🤍

🤍
01/10/2026

🤍

🙏 බිනර පුන් පෝ දා සදහම් පණිවිඩය . . . . .
26/09/2026

🙏 බිනර පුන් පෝ දා සදහම් පණිවිඩය . . . . .

23/09/2026

Running 100% self-sufficient power with clean energy and zero reliance on the traditional grid ☀️✨

Powering Sri Lanka for 14 Years! 🇱🇰☀️Two strong teams, one shared commitment — delivering top-tier solar wholesale produ...
22/09/2026

Powering Sri Lanka for 14 Years! 🇱🇰☀️

Two strong teams, one shared commitment — delivering top-tier solar wholesale products and complete renewable energy solutions across the island.

Thank you for 14 years of unwavering trust! 🤝⚡

Is dust and dirt cutting down your Solar Power generation? 📉 Dust, bird droppings, and algae can reduce your solar panel...
19/09/2026

Is dust and dirt cutting down your Solar Power generation? 📉
Dust, bird droppings, and algae can reduce your solar panel efficiency by up to 25%!

At Ceylon Solar Power Pvt Ltd, we don’t just wash panels — we ensure your entire system operates at peak performance and maximum safety. ☀️

🔋🛠️ Our Complete Servicing Includes:
✅ Professional Panel Deep Cleaning (Scratch-Free)
✅ Inverter Inspection & Health Check
✅ Wiring & Electrical Connection Checks
✅ Physical & Structural Safety Inspection

⚡ Special Offer: Only Rs. 2,500 per 1kW!
(Discounts can be arranged)

Protect your investment and boost your monthly solar income today! 💰

📞 Call Us: 0332232126
💬 WhatsApp: 0710223277 / 0710223254
🌐 Visit: ceylonsolarpower.lk

19/09/2026

☀️ SOLAR POWER UPDATE 2026
සූර්ය බලශක්ති පද්ධති සඳහා බලශක්ති අමාත්‍යාංශයෙන් නව උපදෙස්! 🚨

🔹 1. Net Plus ක්‍රමවේදය පමණි
➡️ 2026 මාර්තු 05 සිට සියලුම නව Rooftop Solar පද්ධති සඳහා අලුතින් හිමිවන්නේ Net Plus ක්‍රමවේදය පමණි.
(Net Metering / Net Accounting නව සබඳතා සඳහා තවදුරටත් ලබා නොදේ.)

🔹 2. ධාරිතාව වැඩි කිරීම් (Capacity Extensions)
➡️ දැනට පවතින පද්ධතියක ධාරිතාව වැඩි කළහොත්, එම පද්ධතිය ද එතැන් සිට Net Plus ක්‍රමවේදයට මාරු වේ.

🔹 3. ගිවිසුම් කාලසීමාව (12-Year Limit)
➡️ සියලුම නව සූර්ය බලශක්ති ගිවිසුම් සහ දීර්ඝ කිරීම් උපරිම වසර 12ක කාලයකට සීමා වේ.

🔹 4. Smart Meters අනිවාර්ය වේ
➡️ සියලුම නව Net Plus පද්ධති සඳහා දුරස්ථව පාලනය කළ හැකි Smart Meter සවිකිරීම අනිවාර්ය වේ.

🔹 5. පවතින පාරිභෝගිකයින්ට සහන
✅ 2026 සැප්තැම්බර් 11ට පෙර ජාල අනුමැතිය (Grid Clearance) ලත් පද්ධති සඳහා මෙම නීති බලනොපායි.
✅ පවතින Net Metering / Accounting ගිවිසුම් කාලය අවසන් වන තෙක් වෙනස් නොවේ.
✅ PUCSL ගාස්තු (Tariff Rates) වෙනස් නොවේ.

💡 ඔබගේ නිවසටත් නිවැරදි නීතිමය රෙගුලාසිවලට අනුකූලව Solar සවිකර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

Ceylon Solar Power Pvt Ltd
📞 Contact Us: 033 2232 126
🌐 Website: ceylonsolarpower,lk

Address

No28/1, Kandy Road, Henpitamulla, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94332232126

Alerts

Be the first to know and let us send you an email when Ceylon Solar Power Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Solar Power Pvt Ltd:

Shortcuts

Share