Cocopoles.lk Pvt Ltd

Cocopoles.lk Pvt Ltd We have introduced an innovation called coco pole which is useful for day to day home activities with

14/04/2026
14/03/2026

please call 074 040 4969


゚viralシfypシ゚viralシalシ
゚viralシfypシ゚viralシal









, , , , , , , , , ,

21/02/2026

Cocopoles.lk pvt ltd වෙතින් ඔබ වෙත ගෙන එන නවතම උපකරණය .
පහසුවෙන් පොල් ගෙඩියෙන් පොල් ලෙලි ඉවත් කරගැනීම සඳහා උපකරණය .⁣ නිවසින් පිටත වගේම නිවස ඇතුළත වුවද තබාගෙන ,
පොල් ගෙඩියෙන් පොල් ලෙල්ල ඉවත් කරගැනීමේ කාරයය පහසුවෙන් පාදය භාවිතා කර පැඩලය පෑගීම මගින් ආරක්ෂිතව කර ගැනීමට ,
හොඳම වානේ වලින් නිර්මාණය කර ඇති තල දෙකක් සහිතව සවිශක්ති‍යෙන් යුතුව නිෂ්පාදනය කරන ලද්දකි .

Cocopoles.lk pvt ltd
Factory - 074 040 4969
Showroom - 076 445 4974

23/01/2026

Please call 0740404969



゚viralシfypシ゚viralシalシ
゚viralfbreelsfypシ゚viral








, , , , , , , , , ,

Cheers to a Green 2026! 🥂🌴Happy New Year from Coco Poles.lk! 🥥New Year, new growth! Whether you are a home gardener or a...
01/01/2026

Cheers to a Green 2026! 🥂🌴

Happy New Year from Coco Poles.lk! 🥥

New Year, new growth! Whether you are a home gardener or a commercial grower, we are here to help your vision take root this year.

May your 2026 be: ✅ Naturally beautiful ✅ Environmentally friendly ✅ Built on strong foundations

Thank you for being part of our journey. Let's grow together!

⭕ Job Offer 📞 Call for get more details   💼
01/01/2026

⭕ Job Offer

📞 Call for get more details

💼

😍COCO SMART PACK - Rs.15500/=😍🌴🌴ගෙදර දොර වැඩ පහසු කරන උපකරණ කට්ටලයක්  cocopoles.lk pvt ltd  වෙතින් දැන්ම මිලදී ගන්න. 💫අඩ...
09/12/2025

😍COCO SMART PACK - Rs.15500/=😍
🌴🌴
ගෙදර දොර වැඩ පහසු කරන උපකරණ කට්ටලයක් cocopoles.lk pvt ltd වෙතින් දැන්ම මිලදී ගන්න.
💫අඩි 12 ක් දිග කෙක්ක සමග ( 01 1/4 inch bottom pole 1 ,01 inch middle pole 2)
💫පොල් කඩන වාතලය
💫මකුළු දැල් කඩනය (පොඩි),
💫අතු කපන කියත(ලොකු )
ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක (Delivery charges free )
මීට අමතරව නිවසේ ඇතුලත මෙන්ම පිටත වැඩ කර ගැනීම සඳහා උපකරණ රාශියක් අප විසින් හඳුන්වා දී ඇත. අදම ඔබගේ උපකරණ කට්ටලය වෙන්කරවා ගන්න අමතන්න.
☎️0764454974 -Hotline Showroom
☎️0740404969- Workshop
විශේෂ ලක්ෂණ
1. මෙම උපකරණයේ එක දණ්ඩක් අඩි හතරක් වන අතර ඔබට අවශ්‍ය උස ප්‍රමාණය මත ලබාගත හැක.
2. ඇලුමිනියම් ලෝහයෙන් තනා ඇති මෙය ඉතා සැහැල්ලු වන අතර කාන්තාවකට උවද පහසුවෙන් භාවිත කල හැක.
3. ඇලුමිනියම් මළ නොබැ⁣දෙන නිසා ඉතා හොද කල් පැවත්මක් තහවරු කරමු.
4. වෙනත් ප්ලාස්ටික් උපකරණ මෙන් නොව සවිශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතී.
5. නිවසේ ඕනෑම තැනක පහසුවෙන් ගබඩා කිරීමේ හැකියාව ඇත.
6. දුර බැහැර ප්‍රදේශයක අවශ්‍යතාවයක් සඳහා පහසුවෙන් රැගෙන යාමට හැකිය.
7. මුල කොටස විදුලි පරිවාරකයකින් ආවරණය කර ඇත.
8. බටවල පොට සදහා අවුරුදු දෙකක වගකීම.

゚viralシfypシ゚viralシalシ









, , , , , , , , , ,

31/10/2025

🔴 අඩි 8ක් දිග රිට සමගින් Smart පළතුරු කඩනය..

🔴 Smart එකට වැඩ කරන්න කැමති ඔයත් අදම අපේ COCO Smart Tools සමග එකතු වෙන්න

0️⃣7️⃣4️⃣0️⃣4️⃣0️⃣4️⃣9️⃣6️⃣9️⃣

Address

No 81, 2nd Floor, Wordcity , , Meribiso Mawatha
Gampaha
11000

Opening Hours

Monday 09:30 - 18:00
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:30 - 18:00
Friday 09:30 - 18:00
Saturday 09:30 - 18:00

Telephone

+94764454974

Alerts

Be the first to know and let us send you an email when Cocopoles.lk Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cocopoles.lk Pvt Ltd:

Share