29/09/2026
වාස්තු විද්‍යානුකූලව මොඩර්න් බොක්ස් සංකල්පයට නිර්මාණය කල චන්න ජයසේකර මහතාගේ වෑබඩ ප්‍රදේශයේ අප විසින් ඉදි කිරීමට යෝජිත සුන්දර දෙමහල් 🏠 නිවසෙහි පිටත හා ඇතුලත ත්‍රිමාණකරණ සජීවීකරණය
📞077 847 0920 (Whatsapp)
➡සම්පූර්ණ වර්ග අඩි (Total Sqft)2308.06Sqft.
➡බිම් මහල (Ground floor) 1311.37 Sqft.
💁නිදන කාමර 1(1bed)
💁නාන කාමර 1(1 bath)
💁විසිත්ත කාමරය (Living)
💁කෑම කාමරය (Dinning)
💁 පැන්ට්‍රිය (Open Pantry)
💁 Double Car Porch
➡දෙවන මහළ.(upper floor) 996.69 Sqft.
💁නිදන කාමර 2(2beds)
💁නාන කාමර 1(1bath)
💁 නැරඹුම් කාමරය (TV Lobby)
💁 ගබඩා කාමරය (Store Room)
💁 කාර්යාල කාමරය (Office Room)
💁 Open Terrace
💁 Balcony
➡ Roof Slab 1311.43 Sqft.
Architectural Designer-Poornima Kuruppu
3d vishualaizer - Maheepa Silva
ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ 3D video වක් නිවස ඇතුළත සහ පිටත ත්‍රිමාණ ඡායාරෑප ලබා දීමට අප සූදානම්.වසර 35 ක් පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වියන හෝම්ස් ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට
☎077 847 0920
කාර්යාලය - ඉඹුල්ගොඩ ගම්පහ
Our Website -https://viyanahomes.lk/