SFT with Deshan Wattegedara

SFT with Deshan Wattegedara Tutor - Science for technology

හැම දරුවෙකුටම විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන්න ❤️💯
10/11/2025

හැම දරුවෙකුටම විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන්න ❤️💯

🔆2027/2026 A/L ටෙක් කරන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය ❗️❗️🔆එන්න මුල සිට හරියට පිළිවෙළට වැඩ කරලා 🅰️ එකක් ගන්න 🫵🏻🔆2026 A/L කරන...
19/09/2025

🔆2027/2026 A/L ටෙක් කරන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය ❗️❗️

🔆එන්න මුල සිට හරියට පිළිවෙළට වැඩ කරලා 🅰️ එකක් ගන්න 🫵🏻

🔆2026 A/L කරන ඔයාට මිස් වුන කොටස් ටික මුල සිටම කරගන්න පුළුවන්

SFT ✅
2027 - ඉරිදා පෙව 10.30 -12.30
2026 - සෙනසුරාදා පෙව 8 - 10

ET ✅
2027 - ඉරිදා පෙව 8 -10
2026 - සෙනසුරාදා පෙව 10.30 - 12.30

➡️සෙවන් සිප් - මහනුවර

වැඩි විස්තර සදහා පහත communicaty හා සම්බන්ධ වන්න👇🏻💯
https://chat.whatsapp.com/JrQEpIPDXDWEGr5smthYlW?mode=ems_copy_t

හෙට ඛණ්ඩාංක ජ්‍යාමිතිය 🫵🏻❗️
02/08/2025

හෙට ඛණ්ඩාංක ජ්‍යාමිතිය 🫵🏻❗️

Online පංති වලට සහභාගී වීම සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 070 614 4360www.cybercampus.lkලංකාවෙ විශාලතම Online පාසල

SFT  විෂය ප්‍රයෝගික විෂයක් , ඒ නිසා විෂය ගැන අපි අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව කතා කරන්න ඕනි 💪🏻Theory with practicals
14/07/2025

SFT විෂය ප්‍රයෝගික විෂයක් ,
ඒ නිසා විෂය ගැන අපි අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව කතා කරන්න ඕනි 💪🏻

Theory with practicals

🔆2027 A/L ටෙක් කරන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය අපි 2027 SFT පන්ති ජූලි මස මුල සිට ආරම්භ කරනවා ‼️🔆එන්න මුල සිට හරියට පිළිවෙ...
21/06/2025

🔆2027 A/L ටෙක් කරන්න ඉන්න ඔයාලටයි මේ පණිවිඩය
අපි 2027 SFT පන්ති ජූලි මස මුල සිට ආරම්භ කරනවා ‼️
🔆එන්න මුල සිට හරියට පිළිවෙළට වැඩ කරලා 🅰️ එකක් ගන්න 🫵🏻

➡️සෙවන් සිප් - මහනුවර
ඉරිදා පෙව 10.30 -12.30

➡️සදර්ශි - ගම්පොළ
සෙනසුරාදා පෙ.ව 10.30 -12.30

➡️Online මුළු දිවයිනටම
සෙනසුරාදා ප.ව 8 -10

මුල සිට පිළිවෙළට වැරදුන තැන් හදාගන්න හරි මග පෙන්වීමකින් විෂය ඉගෙනගන්න.තවත් පරක්කු වෙන්න එපා ❗️❗️විමසීම් සදහා පහත යොමුව (...
02/10/2024

මුල සිට පිළිවෙළට
වැරදුන තැන් හදාගන්න
හරි මග පෙන්වීමකින් විෂය ඉගෙනගන්න.

තවත් පරක්කු වෙන්න එපා ❗️❗️

විමසීම් සදහා පහත යොමුව (link ) භාවිතා කරන්න.

2024 A/L  SFT පේපර් එකෙන් ලකුණු 25 ‼බිංදුවේ සිටම විභාග මට්ටමට අරන් යන සුපිරිම සම්මන්ත්‍රණ මාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 ➡...
30/08/2024

2024 A/L SFT පේපර් එකෙන් ලකුණු 25 ‼

බිංදුවේ සිටම විභාග මට්ටමට අරන් යන සුපිරිම සම්මන්ත්‍රණ මාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯

➡ පළමු සම්මන්ත්‍රණය
සැප්තැම්බර් 2 - පෙව 8 සිට 2 දක්වා
🔅ඛණ්ඩාංක ජ්‍යාමිතිය

➡ දෙවන සම්මන්ත්‍රණය
සැප්තැම්බර් 3 - පෙව 8 සිට 2 දක්වා
🔅සංඛ්‍යානය

➡ තෙවන සම්මන්ත්‍රණය
සැප්තැම්බර් 16 - පෙව 8 සිට 2 දක්වා
🔅වර්ගඵලය පරාමාව
🔅ත්‍රිකෝණමිතිය

මේ සදහා සම්බන්ධ වන ඔබට එක් එක් ඒකකයට අදාළ
🔅නිබන්ධන කට්ටලයක් 📝
🔅"පොඩි මතක " කෙටි සටහන් මලාව 📝

සම්පූර්ණයෙන්ම නොමිලේ💯

සදර්ශි - ගම්පොළ
වැඩි විස්තර දැන ගැනීමට පහත යොමුව හරහා whatsspp පණිවිඩයක් යොමු කරන්න .
https://wa.me/message/H33J65CTKXFZL1

2024 A/L  SFT පේපර් එකෙන් ලකුණු 25 ‼බිංදුවේ සිටම විභාග මට්ටමට අරන් යන සුපිරිම සම්මන්ත්‍රණ මාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 ➡...
04/07/2024

2024 A/L SFT පේපර් එකෙන් ලකුණු 25 ‼

බිංදුවේ සිටම විභාග මට්ටමට අරන් යන සුපිරිම සම්මන්ත්‍රණ මාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ 💯

➡ පළමු සම්මන්ත්‍රණය
ජූලි 8 සදුදා - පෙව 8 සිට 2 දක්වා
🔅වර්ගඵලය හා පරිමාව
🔅ත්‍රිකෝණමිතිය

➡ දෙවන සම්මන්ත්‍රණය
ජූලි 15 සදුදා - පෙව 8 සිට 2 දක්වා
🔅ඛණ්ඩාංක ජ්‍යාමිතිය

➡ තෙවන සම්මන්ත්‍රණ
ජූලි 22 සදුදා - පෙව 8 සිට 2 දක්වා
🔅සංඛ්‍යානය

මේ සදහා සම්බන්ධ වන ඔබට එක් එක් ඒකකයට අදාළ
🔅නිබන්ධන කට්ටලයක් 📝
🔅"පොඩි මතක " කෙටි සටහන් මලාව 📝

සම්පූර්ණයෙන්ම නොමිලේ💯

Sevensip - මහනුවර

වැඩි විස්තර දැන ගැනීමට පහත යොමුව හරහා whatsspp පණිවිඩයක් යොමු කරන්න .

https://wa.me/message/H33J65CTKXFZL1

21/06/2024

ඇසිය යුතුම කතාවක් ❤️‍🔥

මේ ගෙවී යන්නේ අවසාන මාස හයයි ❗Theory හොදටම දන්නවා වුනත් පේපර් එකක් ලියද්දි ටිකක් අමාරුයි ද ❓එකම තියරිය දෙපාරක් කරන revis...
29/05/2024

මේ ගෙවී යන්නේ අවසාන මාස හයයි ❗
Theory හොදටම දන්නවා වුනත් පේපර් එකක් ලියද්දි ටිකක් අමාරුයි ද ❓
එකම තියරිය දෙපාරක් කරන revision එකක්ට ගිහින් එපා වෙලාද ❓

හොදම විසදුම අපි ගාව තියනවා 💯♨️

සියලු තියරි කොටස් කවර් වෙන විදිහට හදපු සුපිරි පේපර් ක්ලාස් එකක්

Siselco - මහනුවර
සඳුදා පෙව 8.00 - 12.00

සදර්ශි - ගම්පොළ
ඉරිදා ප.ව. 1.00 - 5.00

වැඩි විස්තර දැන ගැනීමට පහත අංකයට whatspp පණිවිඩයක් යොමු කරන්න.
https://wa.me/message/H33J65CTKXFZL1

Address

නව CIB අසල ,ගම්පොළ
Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when SFT with Deshan Wattegedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share