EEC Architects & Consultants

EEC Architects & Consultants *Architectural Designs
*All Type Of Construction
*Estimates/ BOQ
*Construction

ආයුබෝවන් ,
EEC Architects & Consultants වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
ඉපැරණි හෙළ විද්‍යානුකූල වාස්තු සිද්ධාන්තයන්ට හා තාක්ෂණයන්ට අනුකූලව අදාළ ප්‍රදේශයේ කාලගුණික,දේශගුණික හා භූවිෂමතා තත්ත්වයන් ගැන ද විශේෂ සැළකිල්ලක් යොමුකරමින් නිවැරැදි හා තාක්ෂණික වර්න සංයෝජනයෙන්,ක්‍රමවත් හා විදිමත් අවකාශය ,ආලෝකය ,කාලය හා මූල්‍ය කළමනාකරණය තුළින් ඔබටම ආවේණික වූ සුවපහසු නිවහනක් හෝ වෙනත් අවශ්‍ය ගොඩනැගිල්ලක් සැළසුම් කරගැනීමට , ඉදිකරවාගැනීමට හෝ ප්‍රතිසංස්කරණය කරවාගැනීමට අප හා සම්බන්ද වූ ඔබට ස්තූති.

ගිරිඋල්ල ප්‍රදේශයේ තවත් දෙමහල් සිහින නිවසක ඉදිකිරීම් කටයුතු.ඔබගේ නිවස, කාර්‍යාලය හෝ ඕනෑම ඉදිකිරීම් අවශ්‍යතාවයක සැලසුම් (...
23/04/2023

ගිරිඋල්ල ප්‍රදේශයේ තවත් දෙමහල් සිහින නිවසක ඉදිකිරීම් කටයුතු.

ඔබගේ නිවස, කාර්‍යාලය හෝ ඕනෑම ඉදිකිරීම් අවශ්‍යතාවයක සැලසුම් ( 2D, 3D) වාස්තුවිද්‍යානුකූලව සිදුකරගනිමින් සියලුම ඉදිකිරීම් කටයුතු සදහා අප සමගින් සම්බන්ධ වන්න..

EEC CONSTRUCTIONS
# Architects # Consultants # Contractors #

☎️📲 077 - 910 3770 / 071 - 755 3770

-EEC CONSTRUCTIONS.-ONGOING PROJECT - GIRIULLA ☎️ 077- 910 3770 / 071- 755 3770
05/06/2022

-EEC CONSTRUCTIONS.-

ONGOING PROJECT - GIRIULLA

☎️ 077- 910 3770 / 071- 755 3770

14/04/2022
ANOTHER SLAB CONSTRUCTION WORK AT GIRIULLA ...
27/02/2022

ANOTHER SLAB CONSTRUCTION WORK AT GIRIULLA ...

: EEC CONSTRUCTIONS :SITE PROGRESS - GIRIULLA
12/02/2022

: EEC CONSTRUCTIONS :

SITE PROGRESS - GIRIULLA

🏠️ EEC CONSTRUCTION 🏠️ අප ආයතනය මගින් සැලසුම් කර ගත් තවත් දෙමහල් නිවසක්. මෙම නිවස ඉතා සීමිත ඉඩකඩකට ගැලපෙන ලෙස වාස්තුවිද්...
06/02/2022

🏠️ EEC CONSTRUCTION 🏠️
අප ආයතනය මගින් සැලසුම් කර ගත් තවත් දෙමහල් නිවසක්. මෙම නිවස ඉතා සීමිත ඉඩකඩකට ගැලපෙන ලෙස වාස්තුවිද්‍යානුකූලව සැලසුම් කර ඇත.

Ground Floor
✴ Bed room 02
✴️Living Area
✴️Bath room 01
✴️Kitchen and dining
✴️Master bed room varenda

Upper Floor
✴️Bed room 02
✴️Tv lobby
✴️Open roof top area


🔴 ඔබගේ සියලුම නිවාස, ගොඩනැගිලි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සදහා අදම අප සම්බන්ධ කරගන්න.

☎️ - 077 910 3770 / 071 755 3770

ANOTHER DREAM HOME AT GIRIULLA.EEC # ARCHITECTS # CONSULTANTS #  # CONTRACTORS #  # ☎️📲 077 910 3770 / 071 755 3770
30/01/2022

ANOTHER DREAM HOME AT GIRIULLA.

EEC # ARCHITECTS # CONSULTANTS # # CONTRACTORS #

# ☎️📲 077 910 3770 / 071 755 3770

🏢🏠️ අප ආයතනය විසින් සැලසුම් නිර්මාණය කල ගිරිඋල්ල දිල්රුක්ශි මහත්මිය ගේ දෙමහල් සිහින නිවස.. 🟪 ඔබගේ නිවස, කාර්‍යාලය හෝ ඕනෑ...
02/01/2022

🏢🏠️ අප ආයතනය විසින් සැලසුම් නිර්මාණය කල ගිරිඋල්ල දිල්රුක්ශි මහත්මිය ගේ දෙමහල් සිහින නිවස..

🟪 ඔබගේ නිවස, කාර්‍යාලය හෝ ඕනෑම ඉදිකිරීම් අවශ්‍යතාවයක සැලසුම් ( 2D, 3D) වාස්තුවිද්‍යානුකූලව සිදුකරගනිමින් සියලුම ඉදිකිරීම් කටයුතු සදහා අප සමගින් සම්බන්ධ වන්න..

EEC CONSTRUCTIONS
# Architects # Consultants # Contractors #

☎️📲 077 - 910 3770 / 071 - 755 3770

CONSTRUCTIONS.Slab Concrete Works - Kuliyapitiya Site.☎️ 077- 910 3770 / 071- 755 3770
26/12/2021

CONSTRUCTIONS.
Slab Concrete Works - Kuliyapitiya Site.

☎️ 077- 910 3770 / 071- 755 3770

Address

No 4, 1st Floor , Bus Stand
Giriulla
60140

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94779103770

Website

Alerts

Be the first to know and let us send you an email when EEC Architects & Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share