J C B Boy

Call Directions Contact the business

J C B Boy Welcome my page

02/11/2026

ජොබ් එකේ අවුල් වෙන තැන්..අහිංසක සතෙක්…❤️‍🩹

31/10/2026

මේ මොහොත සතුටින් ගෙවන්න♥️

😓😓 වැස්ස නිසා පරිස්සමෙන් මගේ උන්. රියදුරැට කිසිදු කරදරයක් නොවේවා…🙏රිවස්ටන් ඉහළ කොටසේදී බැකෝ ලෝඩරයක් මාර්ගයෙන් ඉවතට පෙරළී...
29/10/2026

😓😓 වැස්ස නිසා පරිස්සමෙන් මගේ උන්. රියදුරැට කිසිදු කරදරයක් නොවේවා…🙏

රිවස්ටන් ඉහළ කොටසේදී බැකෝ ලෝඩරයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් අද (28) සිදුවූ අනතුර.

“ආරක්ෂාකාරී රිය පැදවීමක් තුළින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරීමට, මෙම අනතුරේ ඡායාරූප බෙදා හැරීම මඟින් තවදුරටත් දැනුවත් කිරීමේ උත්සාහයක් වශයෙන් පළකරනු ලැබේ.”

28/10/2026

අවදානම් තමා යට රිංගන එකනම්…🙂

26/10/2026

තාක්ෂණයට අනුව Jcb යන්ත්‍රයෙන් උස්සන්න පුලුවන් උපරිම බර 1000Kg ,හරිද?, වැරදිද?,☺️

25/10/2026

වැඩේ හදිස්සි කියපු නිසා පෝය දවසේ දාල තිබුන නිවාඩුත් Cancel කරලා වැඩට එන්න කියපු තැනට ගියාම පැයගානක් බලන් ඉන්න ඕන කවුරැත් නැ…මන් හරිද වැරදිද දන්නැ ඒ වගේ අයට කතා කරන්න වෙන විදියක් මන් දන්නැ…🤷‍♂️

22/10/2026

මතකද එදා අම්මාව දාලා මුලින්ම ස්කූල් යන්න බැරිව,අපි අන්තිම දවසේ යාළුවෝ දාලා එන්න බැරුව කොච්චර නම් දුක් වුණාද… 🥺💔

ආයේ ජීවිතේ බිඳින්න බැරි ඒ සුන්දර අතීතය… ඔයාගෙන් ලස්සන මතකයන් ලියන් යන්න… 🌸❤️

20/10/2026

රෝද තුනෙන් යමු වැඩට🌝

19/10/2026

අනේ අයියේ මට චුට්ටක් එලවන්න දෙන්නකෝ..🥺♥️

18/10/2026

මහාරජ කාවන්තිස්ස ඇයි වටින්නේ..

Address

Gomarankadawala

Telephone

+94766038958

Website

Alerts

Be the first to know and let us send you an email when J C B Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to J C B Boy:

Shortcuts

Share

Nearby engineering companies