Skyline Construction PVT LTD

Skyline Construction PVT LTD Make Your Dream Construction Reality With Us !

27/12/2023
Marry Christmas Everybody 🎅🎅🎅
25/12/2023

Marry Christmas Everybody 🎅🎅🎅

15/07/2023
3CX JCB for Hireපස් කැපීම, ඉඩම් ගොඩකිරීම, ලෙවෙල් කිරීම,  වැඩබිම් පිරිසිදු කිරීම ඇතුලු සියලුම JCB වැඩ සදහා අමතන්න.(පානදුර...
24/01/2023

3CX JCB for Hire
පස් කැපීම, ඉඩම් ගොඩකිරීම, ලෙවෙල් කිරීම, වැඩබිම් පිරිසිදු කිරීම ඇතුලු සියලුම JCB වැඩ සදහා අමතන්න.(පානදුර, මොරටුව අවට පමණි)
0773511099

Rent for long term Projects 4 Ton Double Drum Vibration RollerPlease contact via 0773511099
24/01/2023

Rent for long term Projects
4 Ton Double Drum Vibration Roller

Please contact via 0773511099

10/04/2022

කීපදෙනෙක්ම ලෙස status update කරන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා... ඒ උනාට පුද්ගලික ව්‍යාපාරකයෙක් හන්දා කියලා දාන්න හොඳ නෑ කියල හිතට ආවා. ඒ හින්ද මං කියන එක දාන්නේ නෑ කියල තීරණය කරන්න ඉන්නකොට ... කියලා දැම්මේ නැත්තං මගෙ බුද්ධි මට්ටම අනිත් අය අවතක්සේරු කරන්න පුලුවන්. මොකද රටේ බහුතරක් දා ගෙන යනවා..
ඉතිං මමත් ඒක පාරක් දාන්න..මම හිතන්නේ කිය කිය දානවට වඩා තමන්ට හැකි අයුරින් ආර්ථිකයට දායකත්වය දක්වන එක හොදයි.. දේශපාලන නායකයිනුත් දැනගන්න ඕන කියල ජනතාව දාන එකෙන් එයාලට යම් බලපෑමක් ඇතිවන බව.. කොහොමත් මේ තියන නොසන්සුන් වාතාවරණය මැද ඒගොල්ලන්ට කියල දාන එක ගැන වැඩිය බලන්න බැරිව ඇති. ඔයගොල්ලෝ හිතල බලන්න දාන්න ඕනෙද කියල

Copied.

NEW PROJECT STARTED AT PANNIPITIYA
27/02/2022

NEW PROJECT STARTED AT PANNIPITIYA

Slab Work Completed at Horana site
26/01/2022

Slab Work Completed at Horana site

𝐍𝐄𝐖 𝐇𝐎𝐔𝐒𝐈𝐍𝐆 𝐏𝐑𝐎𝐉𝐄𝐂𝐓 𝐒𝐓𝐀𝐑𝐓𝐄𝐃 𝐀𝐓 𝐌𝐀𝐓𝐀𝐑𝐀12/13.12.2021
13/12/2021

𝐍𝐄𝐖 𝐇𝐎𝐔𝐒𝐈𝐍𝐆 𝐏𝐑𝐎𝐉𝐄𝐂𝐓 𝐒𝐓𝐀𝐑𝐓𝐄𝐃 𝐀𝐓 𝐌𝐀𝐓𝐀𝐑𝐀

12/13.12.2021

08/12/2021

බැංකු ණය හා ඉදිකිරීම් ඇස්තමේන්තු කටයුතු සඳහා අමතන්න
Estimate for Bank loan & Construction

Call us Now:
077 3511099

08/12/2021

ඔබට අවශ්ය පරිදි ඔබගේ සිහින නිවහන සාදාගන්න.
ආරම්භයේ සිට අවසානය දක්වා අපි ඔබ ලගින්ම සිටිමින් ඔබට අවශ්ය සියලුම උපදෙස් ලබා දෙන්නෙමු

Call us Now:
077 3511099



Address

No 18, Nawagamgoda
Hambantota
82000

Telephone

+94773511099

Website

Alerts

Be the first to know and let us send you an email when Skyline Construction PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Skyline Construction PVT LTD:

Share