01/08/2026
ඔබ නව නිවසක් ඉදිකරනවාද? නැත්නම් ඔබේ නිවස නවීකරණය කරනවාද?
ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන උසස් තත්ත්වයේ, අලංකාර සහ දිගුකාලීන ඇලුමිනියම් නිර්මාණ අපෙන්.
✅ ඇලුමිනියම් ජනෙල් සහ දොරවල්
✅ පැන්ට්‍රි කබඩ්
✅ වෝඩ්රෝබ්
✅ ෂවර් කැබින් (Shower Cubicles)
✅ සිවිලිම් (Ceilings) සහ පාර්ටිෂන් (Partitions)
✨ උසස් තත්ත්වය
🤝 විශ්වාසනීය සේවාව
💰 සාධාරණ මිල ගණන්
ඔබේ සිහින නිවස අලංකාරවත් කිරීමට අදම අප හා සම්බන්ධ වන්න.
📞 අමතන්න: +94 76 873 6544
R.C Aluminium fabrication,samagi mawatha,hokandara.