Biofilm Biofertilizer

Biofilm Biofertilizer ‘Biofilm Biofertilizer' is an environmentally friendly, 100% natural, chemical free biofertilizer

Biofilm Biofertilizer is a patented technology which is capable of replacing up to 50% chemical fertilizer in major plantation crops. Lanka Bio Fertilizers (Pvt) Limited is the proud manufacture of ‘Biofilm’ Liquid Biofertilizers. Initial research work of the project involving Liquid Biofertilizers was carried out together with ‘Institute of Fundamental Studies’ (IFS) Kandy & Tea Research Institut

e (TRI) for a period of 8 years. Thereafter, commercial trials & production were carried out at Lanka Biofertilizers Ltd under the supervision of IFS. At present, Lanka Bio Fertilizers (Pvt) Limited manufactures Biofertilizer for Tea Plantations, Maize, Vegetables, Paddy & Ornamental Plants. All our products are manufactured only with locally sourced ingredients within Sri Lanka.

සාමය, සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!🌾🌾அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!🌾🌾
14/04/2026

සාමය, සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!🌾🌾

அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!🌾🌾

Biofilm ජෛව පොහොර  තිබෙන සීමිත පොහොර ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමු!බයෝෆිල්ම් ජෛව පොහොර වල වාසී🌾ශක්තිමත් මූල පද්ධත...
07/04/2026

Biofilm ජෛව පොහොර

තිබෙන සීමිත පොහොර ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමු!

බයෝෆිල්ම් ජෛව පොහොර වල වාසී

🌾ශක්තිමත් මූල පද්ධතියක් ලබාදීම මගින්, රසායනික පොහොර වල ඇති N:P:K ශාකයට වඩාත් කාර්යක්ෂමව ලබා දෙයි.

🌾බයෝෆිල්ම මගින් වායූගෝලීය නයිට්‍රජන් (N) පසට එකතු කරයි.

භාවිතයට උපදෙස්:

පැල සිටුවා සති 2දී හා සති 6දී අක්කරයට බයෝෆිල්ම් ජෛව පොහොර 500ml හෝ බයෝෆිල්ම් කැට පොහොර 5kg ක් ටොප් ක්‍රොප් හයිබ්‍රිඩ් කැට පොහොර සහ රසායනික පොහොර සමග මිශ්‍ර කර යොදන්න.

සැ:යූ : රසායනික පොහොර යොදන ඔනෑම අවස්ථාවකදීම මිශ්‍ර කර යෙදිය හැක.

බයෝෆිල්ම් ජෛව පොහොර යනූ පේටන්ට් බලපත්‍රයක් ඇති, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී වගාවට නිර්දේශිත එකම ජෛව පොහොරයි.

විමසීම්: 011 3178836/ 077 6751352/ 077 1374361

කුරුණෑගල- 076 0178525 | අනූරාධපුර- 076 1427079 | පොළොන්නරුව/මාතලේ/මහවැලි C /ත්‍රිකුණාමලය - 076 9173226 |පුත්තලම- 076 8940446 | මඩකලපුව- 074 0253645/ 076 2096395 | අම්පාර- 074 3758226/ 074 0253645 |මාතර/ගාල්ල/හම්බන්තොට/ මොණරාගල- 074 2849609 |බස්නාහිර පළාත- 0767264009 | උතුරු පළාත - 074 2849751 | නූවර/නූවරඑළිය/බණ්ඩාරවෙල- 077 3702764 | තාක්ෂණික සහාය- 076 2084623/ 074 2707839

Biofilm உயிர் உரங்கள்உங்களிடம் உள்ள மட்டுப்படுத்தப்பட்ட உர அளவிலிருந்து அதிகபட்ச நன்மைகளைப் பெற்றுக்கொள்ளுங்கள்!பயோஃபிலி...
07/04/2026

Biofilm உயிர் உரங்கள்

உங்களிடம் உள்ள மட்டுப்படுத்தப்பட்ட உர அளவிலிருந்து அதிகபட்ச நன்மைகளைப் பெற்றுக்கொள்ளுங்கள்!

பயோஃபிலிம் (Biofilm) உயிர் உரங்களின் நன்மைகள்:

🌾 வலுவான வேர் அமைப்பை உருவாக்குவதன் மூலம், இரசாயன உரங்களில் உள்ள N:P:K சத்துக்களை தாவரங்கள் மிகவும் வினைத்திறனுடன் உறிஞ்சுவதற்கு உதவுகிறது.

🌾 பயோஃபிலிம் மூலம் வளிமண்டல நைதரசனை (N) மண்ணில் நிலைநிறுத்துகிறது.

**பயன்படுத்துவதற்கான அறிவுறுத்தல்கள்:**

நாற்று நட்டு 2 வாரங்கள் மற்றும் 6 வாரங்களில், ஒரு ஏக்கருக்கு 500ml பயோஃபிலிம் திரவ உயிர் உரம் அல்லது 5kg பயோஃபிலிம் குருணை உரத்தை, 'டொப் க்ரொப் ஹைபிரிட்' (Top Crop Hybrid) குருணை உரம் மற்றும் இரசாயன உரங்களுடன் கலந்து பயன்படுத்தவும்.

விசேட குறிப்பு: இரசாயன உரங்களைப் பயன்படுத்தும் எந்தவொரு சந்தர்ப்பத்திலும் இதனை அதனுடன் கலந்து பயன்படுத்த முடியும்.

பயோஃபிலிம் உயிர் உரம் என்பது காப்புரிமம் (Patent) பெற்ற, விவசாயத் திணைக்களத்தினால் நெல் விவசாயத்திற்காக பரிந்துரைக்கப்பட்ட ஒரே ஒரு உயிர் உரமாகும்.

மேலதிக விவரங்களுக்கு.
அழையுங்கள் : 011 3178836, 077 6751352, 077 1374361

குருநாகல் - 076 0178525 | அனுராதபுரம் - 076 1427079 | பொலன்னறுவை / மாத்தளை / மகாவலி C / திருகோணமலை - 076 9173226 | புத்தளம் - 076 8940446 | மட்டக்களப்பு - 074 0253645 / 076 2096395 | அம்பாறை - 074 3758226 / 074 0253645 | மத்தறை / காலி / அம்பாந்தோட்டை / மொணராகலை - 074 2849609 | மேற்கு மாகாணம் - 076 7264009 | வடக்கு மாகாணம்- 074 2849751 | நுவர/நுவரெலியா/பண்டாரண்வெல - 077 3702764 | தொழில்நுட்ப உதவி - 076 2084623 / 074 2707839

சேதமடைந்த வயல் நில மண்ணில் உரத்தை உறிஞ்சுவதை வேகப்படுத்தும் Biofilm மணி உரம் Biofilm மணி உரம் மூலம் வெள்ளத்தால் பாதிக்கப...
11/12/2025

சேதமடைந்த வயல் நில மண்ணில் உரத்தை உறிஞ்சுவதை வேகப்படுத்தும் Biofilm மணி உரம்

Biofilm மணி உரம் மூலம் வெள்ளத்தால் பாதிக்கப்பட்ட வயல்களை மீண்டும் புத்துயிர் பெறச் செய்து பயன்படுத்தப்படும் உரங்களின் செயல்திறனை அதிகரித்து, அவை விரைவாக தாவரங்களால் உறிஞ்சப்படுவதை விரைவுபடுத்துகிறது.

ஏக்கருக்கு 5 கிலோ இரசாயன உரத்துடன் கலந்து இடவும்

வினவல்கள்: 011 3178836 / 077 6751352 / 077 1374361

குருநாகல் - 076 0178525 | அனுராதபுரம் - 076 1427079 | பொலன்னறுவை / மாத்தளை / மகாவலி C / திருகோணமலை - 076 9173226 | புத்தளம் - 076 8940446 | மட்டக்களப்பு - 074 0253645 / 076 2096395 | அம்பாறை - 074 3758226 / 074 0253645 | மத்தறை / காலி / அம்பாந்தோட்டை / மொணராகலை - 074 2849609 | மேற்கு மாகாணம் - 076 7264009 | வடக்கு மாகாணம்- 0777 906383 | தொழில்நுட்ப உதவி - 076 2084623 / 074 2707839

හානි වුණ කුඹුරු වල පොහොර උරාගැනිම වේගවත් කරන Biofilm කැට පොහොරබයෝෆිල්ම් කැට පොහොර මගින් ගං වතුර නිසා හානි වුණ කුඹුරු නැව...
09/12/2025

හානි වුණ කුඹුරු වල පොහොර උරාගැනිම වේගවත් කරන Biofilm කැට පොහොර

බයෝෆිල්ම් කැට පොහොර මගින් ගං වතුර නිසා හානි වුණ කුඹුරු නැවත පණ ගැන්විමට යොදන පොහොර වල කාර්‍යක්ෂමතාව වැඩි කර ඉක්මනින් ශාකයට උරා ගැනිම වේගවත් කරයි.

-අක්කරයකට කිලෝ 5ක් රසායනික පොහොර සමග මිශ්‍ර කර යොදන්න.

විමසීම්: 011 3178836/ 077 6751352/ 077 1374361

කුරුණෑගල- 076 0178525 | අනූරාධපුර- 076 1427079 | පොළොන්නරුව/මාතලේ/මහවැලි C /ත්‍රිකුණාමලය - 076 9173226 |පුත්තලම- 076 8940446 | මඩකලපුව- 074 0253645/ 076 2096395 | අම්පාර- 074 3758226/ 074 0253645 |මාතර/ගාල්ල/හම්බන්තොට/ මොණරාගල- 074 2849609 |බස්නාහිර පළාත- 0767264009 | තාක්ෂණික සහාය- 076 2084623/ 074 2707839

16/10/2025
16/10/2025

එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡🛑...

ඔබ හොදින් හදුනන බයෝෆිල්ම් දැන් භාවිතයට පහසු කැට පොහොරක් ලෙසින් දැන් වෙළදපොලේ........ බයෝෆිල්ම් කැට පොහොර භාවිතයට උපදෙස්🌾...
26/04/2025

ඔබ හොදින් හදුනන බයෝෆිල්ම් දැන් භාවිතයට පහසු කැට පොහොරක් ලෙසින් දැන් වෙළදපොලේ........

බයෝෆිල්ම් කැට පොහොර භාවිතයට උපදෙස්

🌾🌾🌾වී වගාව සදහා: 🌾🌾🌾🌾
🌾මූලික හා වර්ධක අවදියේදී (සති 2 දී) අක්කරයට බයෝෆිල්ම් කැට පොහොර 5Kg ක් රසායනික පොහොර සමග මිශ්‍ර කර යොදන්න.
නැතහොත් මඩ පොහොර (TSP) යොදන අවදියේදී අක්කරයට බයෝෆිල්ම් කැට පොහොර 5Kg ක් මඩ පොහොර (TSP) සමග මිශ්‍ර කර යොදන්න.

🌾බණ්ඩි පොහොර යොදන අවදියේ දී (සති 6 දී) අක්කරයට බයෝෆිල්ම් කැට පොහොර 5Kg ක් රසායනික පොහොර සමග මිශ්‍ර කර යොදන්න.

🌶🥦🍆එළවළු වගාව සදහා:🌶🥦🍆
🌶වර්ධක අවදියේදී (සති 2 දී හෝ 3 දී) අක්කරයට බයෝෆිල්ම් කැට පොහොර 10Kg-12Kg ක අතර ප්‍රමාණයක් එළවළු පොහොර සමග මිශ්‍ර කර යොදන්න.

🌶මල් හා ඵල හට ගන්නා අවදියේ දී (සති 6 දී) අක්කරයට බයෝෆිල්ම් කැට පොහොර 10Kg-12Kg ක අතර ප්‍රමාණයක් එළවළු පොහොර සමග මිශ්‍ර කර යොදන්න.

🌽🌽🌽බඩ ඉරිගු වගාව සදහා:🌽🌽🌽
🌽මූලික පොහොර මුරයේ දී අක්කරයට බයෝෆිල්ම් කැට පොහොර 10Kg-15Kg ක අතර ප්‍රමාණයක් රසායනික පොහොර සමග මිශ්‍ර කර යොදන්න.

🌽දෙවන පොහොර මූරයේ දී (සති 4 දී හෝ 6 දී) අක්කරයට බයෝෆිල්ම් කැට පොහොර 10Kg-15Kg ක අතර ප්‍රමාණයක් රසායනික පොහොර සමග මිශ්‍ර කර යොදන්න.

වෙළදපොල විකුණුම් මිල (MRP): 1800/=

වැඩි විස්තර සහ මිලදී ගැනිමට ඇති තැන් දැනගැනිමට සදහා ඔබේ දිස්ත්‍රික්කයට අදාල අංකයට අමතන්න:

විමසීම් : 011 3178836, 077 6751352, 077 1374361

කුරුණෑගල - 076 0178525 / 074 2849751, අනූරාධපුර - 0761427079, පොළොන්නරුව - 076 9173226, උතුරු පළාත - 077 1374361, ත්‍රිකුණාමලය - 076 4310782 මාතලේ - 076 9329786, මඩකලපුව- 074 0253645, අම්පාර - 074 3758226, මහවැලි C - 076 8104492, මාතර - 074 3045638, ගාල්ල- 074 2849609,හම්බන්තොට-076 2379703, බස්නාහිර පළාත- 077 1486340, දකුණු පළාත - 074 3045638, නැගෙනහිර පළාත- 074 2707839

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ආයතනයකි.
ලංකා බයෝ ෆර්ටිලයිසර්ස් පුද්ගලික සමාගම

ඔබ හොදින් හදුනන බයෝෆිල්ම් ඔබට පහසූ නව මුහුණූවරකින් ළගදිම වෙළදපොලට...........
23/04/2025

ඔබ හොදින් හදුනන බයෝෆිල්ම් ඔබට පහසූ නව මුහුණූවරකින් ළගදිම වෙළදපොලට...........

සූබ අලුත් අවුරුද්දක් වේවා!Happy Sinhala & Tamil New Year!இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!
13/04/2025

සූබ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala & Tamil New Year!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!

Address

377/5, Welsiri Mawatha
Hokandara South

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94 11 317 8836

Alerts

Be the first to know and let us send you an email when Biofilm Biofertilizer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Biofilm Biofertilizer:

Share