02/10/2026
🌾 වගා බිමේ, කුකුළු ෆාම් එකේ හරි පොල් වත්තේ හරි හොරකම් වළක්වමු!
"කුඹුරේ තියෙන වගා ළිඳේ වතුර මොටෝ එක, පොල් වත්තේ පොල් ටික, නැත්නම් ෆාම් එකේ සත්තු රෑට අඩුවෙනවාද?"
විදුලිය හෝ Wi-Fi නැති ඕනෑම දුරබැහැර වගා බිමකට ගැලපෙන 4G Solar Camera System එකෙන් දැන් ඔයාගේ ෆෝන් එකෙන්ම තැන ආරක්ෂා කරගන්න!
මේ Solar Camera වල ඇති විශේෂතා:
☀️ Solar Powered: විදුලිය නැතත් අව්වෙන් ඡාර්ජ් වී 24/7 ක්රියාත්මක වීම.
📲 4G SIM Connection: Wi-Fi නැති තැනට 4G SIM පතක් මගින් කෙළින්ම ෆෝන් එකට වීඩියෝ ලබාදීම.
🚨 Motion Alarm & Motion Tracking: සොරෙකු පැමිණි සැනින් ෆෝන් එකට දැනුම් දී රූපරාමු සටහන් කරගැනීම.
මහන්සියෙන් වගා කරපු දේපළ අදම ස්මාර්ට් විදිහට ආරක්ෂා කරගන්න!
📞 අදම අපිට කෝල් එකක් දෙන්න / WhatsApp කරන්න: 076 943 1864
📩 අදම Order කරගන්න, දැන්ම අපේ Page එකට Inbox මැසේජ් එකක් දාන්න.
E&U Solutions | බුද්ධිමත් ආරක්ෂාව. නිවැරදි ස්ථාපනය. උපරිම සාමය.
#ශ්රීලංකා