07/03/2024
Ayara Constructions
නත්තල් වාසි රැසක් 🎁🎁🎁
වැහිපීලි අඩියක්
400/=
✳️🛠️580/=
✳💼640/=
වැහිපීලි සහ සිවිලිම් කටයුතු සදහා ලාංකීය ප්‍රවීණයෝ...
ඔබත් ඔබගේ නිවස අලංකාර කිරීමට සිතන කෙනෙක්ද ??
පරණ වහල වෙනුවට අලුත් වහලකට මාරැ වෙමුද??
කාලෙන් කාලෙට වෙනස්වන නවීන විලාසිතාවන්ට අනුව නිවසට නව පෙනුමක් ලබා දෙමුද??
ඔබගේ නිවසේ ඔනෑම අලුත්වැඩියා කටයුත්තක් සදහා ඔබ තෝරාගත යුතු හරිම තැන
🏘️ Ayara Constructions
ඒක නමක් නෙමෙයි brand එකක් ...
ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි
2×2 අඩු වියදම් සිවිලිම
අයි පැනල් සිවිලිම
වැහිපීලි සහ උපාංග
ග්‍රිල් ගේට්ටු ඇතුලු සියලූම යකඩ වැඩ
යකඩ වහල
ෆිනිශින් වහල
සාමාන්‍ය වහල
ඇලුමිනියම් සහ ලී පැන්ට්‍රි කබඩ්
වහල පින්තාරු කිරීම
නිවාස පින්තාරු කිරීම
පැරණි නිවාස සහ අලුතින් මිලදී ගත් නිවාස ඔබගේ සිතැගි අනුව නවීකරණය කර දීම
සියළුම වයරින් වැඩ
ගෙවත්තේ අනවශ්‍ය ගස් ඉවත් කර දීම
උද්‍යාන අලංකරණය
ඇතුලු සේවා සියල්ලක්ම එකම වහලක් යටින්...
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
සුහදශීලි කාර්යක්ෂම සේවය
පලපුරුදු තාක්ශණික ශිල්පීන්
අනර්ඝ නිමාව සමගින් කල්පැවැත්ම
උසස්ම අමුද්‍රව්‍ය භාවිතය
දිවයින පුරා විහිදුනු සේවය
ඔබගේ අත රැදි මුදල් ප්‍රමාණයට ඉදිකිරීම් කිරීම
දශකයකට වඩා වැඩි අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ අංක 1 සන්නාමය,
හරිම දේ හරිම තැනින්
වැඩිදුර විස්තර සදහා අමතන්න
Whatsapp 0716544237