12/01/2025
තනතුර: Multi Duty Clerk (Full Time)
ආයතනයේ නම: Matro Holdings (Pvt ) Ltd
රැකියා ස්ථානය: Panagoda, Homagama
( හෝමාගමට 5 Km / අතුරුගිරියට 4 Km)
රැකියාවේ ස්වභාවය: සාමාන්‍ය කාර්යාලයක ඇති පරිඝණක ආශ්‍රීත වැඩ කටයුතු සහ අලෙවි සම්බන්ධීකරණ කටයුතු
වැටුප: 35000/= -65000/= දක්වා
සුදුසුකම් : අ.පො.ස (උ.පෙ) විද්‍යා/ගණිත/වාණිජ විෂය ධාරාවන් ගෙන් හදාරා තිබීම සහ සාමාන්‍ය ගිනුම් කටයුතු Excel මගින් කිරීමට හැකියාව.
වයස : සුදුසුකම් ඇත්නම් විශේෂ සීමාවක් නැත.
Photoshop / Illustrator පිලිබදව සාමාන්‍ය දැනීම විශේෂ සුදුසුකමක් වේ.
අයදුම්කිරීමේදී රැකියා ස්ථානයට පැමිනීම පිලිබදව සැලකිලිමත් වෙන්න
CV එක Whatsapp කරන්න. 0714200400