Ayara roofing and solutions

Ayara roofing and solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayara roofing and solutions, Construction Company, Homagama.

✴️ ඕනෑම අමුද්‍රව්‍යයකින්
⭕ වහලය
⭕සිවිලිම
⭕ වැහිපීලි සවි කිරීම .


✴️ ඔයාගෙ වහලෙත් ලීක්ද? වහිනකොට ගේ තෙමනවද ?
දැන්ම ඇමතුමක් දෙන්න .
සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම .

උදුවප් පුර පසළොස්වක පොහොය අදයිශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය අදට (14) යෙදී තිබේ.සං...
14/12/2024

උදුවප් පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය අදට (14) යෙදී තිබේ.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ.

උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමය.

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Ayara roofing and solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share