06/06/2023
Renovation Project @ Homagama
Client : Mr. Prabhath Hewamanna
🔖 Ground floor
📌️ Living Area
📌️ Dinning Area
📌️ Pantry
📌️ 1 Bed rooms
📌️ 1 Bath rooms
📌️ Car Porch
🔖 First Floor
📌️ Master Bed room
📌️3Bed Room
📌️ 1 Bath room
📌️ Tv lobby
🔖 Roof top
Total Sqft 2800
Estimated Cost 16 Million
Design By : Waruni Ariyasinghe
3D Design by : Harshana Ranasinghe
Contact : Sithumina Homes & Construction (pvt ) Ltd.
Call : 0777 167 492 / 0712650595
Whatsapp : 0777 167 492
📌️ ඔබගෙ නිවස වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා දී,ඉහල ප්‍රමිතියකින් ,නියමිතසැලසුමකට අනුව නියමිත කාලයකදි නිමවා ගැනීමට අප හා සම්බන්ද වන්න.
📌️ අපගෙ විශේශතා
📍 ඔබට වැය කිරීමට හැකි මුදලට අනුව නිවස සැලසුම් කිරිම(Design-Based on your budget).
📍 පළ පුරුදු බාස් වරුන්ගෙ සේවය
📍 SLS ප්‍රමිති ගත අමුද්‍රව්‍ය පමනක් භාවිතය(Certified raw material)
📍 සියළුම ඉදිකිරිම් කටයුතු කාල රාමුවක් තුළ සැලසුම් කර ඒ අනුව කටයුතු කිරිම
📍 සියළුම water proofing සඳහා වගකීමක් ලබා දීම
📍 සියළුම කටයුතු නීතිමය රාමුවක් තුල ගිවිසුම් ගතවවිනිවිද බාවයෙන් සිදු කිරිම.
📍 වර්ග අඩියක් සඳහා අවම මිල
🔖 අපගෙ සේවාවන්
📍 🆓 වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉන්ජිනේරුවන් ගේ අදීක්ෂනය(- Free Charted Architects & Engineering Services)
📍 සියළුම සිවිල් ඉංජිනේරුසේවා[පෙදරේරු,වඩු,විදුලි,ජල නල,]
📍 🆓 නිවාස සැලසුම්(2DHouse plan,3D video & images/
Free Design consultancy Service)
📍 🆓 ව්‍යුහගත සැලසුම්,විද්‍යුත් පරිපථ හා ජලනල සැලසුම් ( Structural Drawings & MEP Drawings )
📍 🆓නිවාස සැලසුම් සඳහා නගර සභා අනුමැතිය(Council Approval)
📍 BOQ
📍 පැරණි නිවාස අළුත්වැඩියාව(Renovation)
ඇතුළු සියළුම සිවිල් ඉංජිනේරැ සේවා