Live Watt Technologies - Galle

Live Watt Technologies - Galle Turning sunlight into savings 🌞💡. Powering a greener tomorrow, today.

⚡ පරණ මිලටම Solar එකක් ගහගන්න අවසාන අවස්ථාව!ගණන් වැඩි වෙන්න කලින් අදම ඔබගේ Solar System එක install කරගන්න ☀️“අන්තිම chan...
28/05/2026

⚡ පරණ මිලටම Solar එකක් ගහගන්න අවසාන අවස්ථාව!

ගණන් වැඩි වෙන්න කලින් අදම ඔබගේ Solar System එක install කරගන්න ☀️

“අන්තිම chance එක miss කරගන්න එපා!”

📞 077 792 7248
📞 074 343 0300

5kW පද්ධතියක් දැන් අපෙන් වාසිදායක මිලකට!වැඩිවෙන විදුලි බිලට තිත තියන්න, ඔබත් අදම සෝලා පද්ධතියකට මාරු වෙන්න. ⚡ Live Watt ...
11/08/2025

5kW පද්ධතියක් දැන් අපෙන් වාසිදායක මිලකට!

වැඩිවෙන විදුලි බිලට තිත තියන්න, ඔබත් අදම සෝලා පද්ධතියකට මාරු වෙන්න.

⚡ Live Watt Technologies Pvt Ltd - ඔබේ විශ්වාසය දිනාගත් සෝලා සපයන්නා!

🌟 ආනයනික සාර්ථකත්වය සහ විශ්වාසය:
1️⃣ හොඳම Brands (Solis | Huawei | Goodwe) - දැන් අඩුම මිලට!
2️⃣ ඉතා ඉක්මනින් ස්ථාපනය - ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට ගැලපෙන පරිදි සවි කරදෙන්නෙමු.
3️⃣ බලපත්‍රලාබි නිල අලෙවී නියෝජිතයෙකු ලෙස: Warranty ගැටලු විසඳීම ඉතා පහසුයි.

✅ අලෙවියෙන් පසු හොඳම සේවාව - ඔබේ සතුට අපේ විශ්වාසය!
✅ ශ්‍රී ලංකාවේ හොඳම පසු සේවා සපයන්නා.
✅ ඔබට අදාළ සියලුම සේවා, නඩත්තු හා උපදෙස්.
✅ අලෙවියෙන් පසු වගකීම සහ සේවාව:
✅ සෝලා පැනල් පිරිසිදු කිරීම.
✅ පද්ධතිය පරිශ්‍රමශීලීව පරීක්ෂා කිරීම.
✅ නඩත්තුව සහ ගුණාත්මක සේවාව.

🌞 Live Watt Technologies සමඟ විශ්වාසනීය සහ කාර්යක්ෂම සෝලා පද්ධතියක් ගන්න!
“ඉර වගේ විශ්වාස Solar සේවාව”

අපගේ සේවාවට කීපයක්:

✅ Sri Lanka Sustainable Energy Authority අනුමත ආයතනයක් - විශ්වාසයෙන් ඉදිරියට!
✅ සියලුම CEB/LECO අනුමත කිරීම් සහ ලියකියවිලි අපගේ වගකීමෙන්!
✅ අලෙවියෙන් පසු හොඳම පසු සේවාව - ඔබේ සතුට අපේ විශ්වාසය!
✅ අධික කාර්යක්ෂමතාව සහ ඉහළ බලශක්ති ඉතිරියක් සහිත සෝලා පැනල භාවිතා කිරීම.
✅ සැඟවුණු ගාස්තු නොමැති - නිවැරදි වියදම සහ විනිවිදගත් සේවාව.
✅ දෙස් විදේශයන් පුරා අපේ විශ්වාසනීය සේවාව - ජාතිකව විශ්වාසවන්ත සේවාව.

🌟 ඇයි Live Watt Technologies තෝරාගත යුත්තේ?

✔️ විශ්වාසනීය සහ අඩු වියදමින් යුතු සෝලාර් විසඳුම්
✔️ උසස් මට්ටමේ සවි කිරීම් සහ පසු සේවා පහසුකම්
✔️ පුහුණු කාර්ය මණ්ඩලය මගින් විශේෂඥ සේවාවක්
✔️ අපගේ සේවාවට 100% විශ්වාසය සහ ගුණාත්මකතාව!

WhatsApp 077 792 7248 / 076 090 6223

Infront of the post office, Imaduwa, Galle

ඇයි ඇත්තටම අපි සෝලා පද්ධතියකට මාරුවෙන්න අවශ්‍යය? දැනට ලංකාව තුළ බලශක්ති මූලිකව කේන්ද්‍රගත වෙලා තියෙන්නේ පොසිල ඉන්ධන දහනය...
11/08/2025

ඇයි ඇත්තටම අපි සෝලා පද්ධතියකට මාරුවෙන්න අවශ්‍යය?

දැනට ලංකාව තුළ බලශක්ති මූලිකව කේන්ද්‍රගත වෙලා තියෙන්නේ පොසිල ඉන්ධන දහනය මත නිෂ්පාදනය කරන බලශක්ති ප්‍රභවයන් භාවිතා කරමින්.

ඉතින් නුදුරු අනාගතයේ දවසක මේ පොසිල ඉන්ධන අවසන් වෙනවා. ඒ අවසන් වීමෙන් දවසින් දවස පොසිල ඉන්ධන මිල ගණන් දවසින් දවස ඉහළ යනවා. ඉතින් ඒ වගේ අර්බුදකාරී තත්වයක් තුළ ලංකාව වගේ රටක විදුලි බිල ඉතා ඉහළ යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඒ වගේම ලෝකය තුළ වගේම ලංකාව තුළ විශාල බලශක්ති අර්බුදයක් ඇතිවෙනවා.
ඉතින් අපි ඒ වෙනුවෙන් සූදානම් විය යුතු කාලයක් මේක.

ඒ නිසයි අපි අපිට නොමිලේ ලැබෙන හිරු එළියෙන් උපරිම ප්‍රයෝජනය ගත යුතුව ඇත්තේ.

ඔබේ ඉදිරි පරපුර වෙනුවෙන් අද ඔබේ තීරණය විශාල මෙහෙයක් කරනු ඇත.

5Kw සෝලා පද්ධතියක් ඔබේ නිවසට, ව්‍යාපාරයට.! ඔබේ නිවස සූර්ය බලශක්තියෙන් බලගන්වන්න! බලශක්ති අර්බුදයට අදම සූදානම් වෙන්න! ☀උප...
10/08/2025

5Kw සෝලා පද්ධතියක් ඔබේ නිවසට, ව්‍යාපාරයට.!

ඔබේ නිවස සූර්ය බලශක්තියෙන් බලගන්වන්න! බලශක්ති අර්බුදයට අදම සූදානම් වෙන්න! ☀

උපරිම කාර්යක්ෂමතාවයෙන් මසකට ඒකක 700කට වඩා ලබා දෙන අපගේ 5kW සූර්ය බලශක්ති පද්ධතිය ඔබේ නිවසට ලබාගන්න live watt අපට කතා කරන්න.

✅ SOLIS ඉන්වර්ටරය
✅ 9 x JA635w පැනල්
✅ CEB/LECO සියලු වැඩ කටයුතු - නොමිලේ
✅ නොමිලේ අලෙවියෙන් පසු සේවා 2ක්
✅ නොමිලේ අවුරුද්දක රක්ෂණාවරණයක්

💡 දිගුකාලීන බලශක්ති ස්වාධීනත්වය සහ අමතර ආදායමක් ලබා ගැනීමට ගැලපෙනම ආයෝජනයක්!

♦️ඔබේ මාසික විදුලි බිලෙන් නිදහස් වෙනගමන් ආදායමක් ලබාගන්න.

පුනර්ජනනීය බලශක්තියෙන් ඔබේ අනාගතය බලගන්වන්න!

💚 හරිත ශ්‍රී ලංකාවක් ගොඩනගමු! 🌍✨

Future-Proof Your Home with clean Solar Energy

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!
08/08/2025

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!

වැඩිවෙන විදුලි බිලට තිත තියන්න, ඔබත් අදම සෝලා පද්ධතියකට මාරු වෙන්න. ⚡ Live Watt Technologies Pvt Ltd   - ඔබේ විශ්වාසය දි...
03/08/2025

වැඩිවෙන විදුලි බිලට තිත තියන්න, ඔබත් අදම සෝලා පද්ධතියකට මාරු වෙන්න.

⚡ Live Watt Technologies Pvt Ltd - ඔබේ විශ්වාසය දිනාගත් සෝලා සපයන්නා!

🌟 ආනයනික සාර්ථකත්වය සහ විශ්වාසය:
1️⃣ හොඳම Brands (Solis | Huawei | Goodwe) - දැන් අඩුම මිලට!
2️⃣ ඉතා ඉක්මනින් ස්ථාපනය - ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට ගැලපෙන පරිදි සවි කරදෙන්නෙමු.
3️⃣ බලපත්‍රලාබි නිල අලෙවී නියෝජිතයෙකු ලෙස: Warranty ගැටලු විසඳීම ඉතා පහසුයි.

✅ අලෙවියෙන් පසු හොඳම සේවාව - ඔබේ සතුට අපේ විශ්වාසය!
✅ ශ්‍රී ලංකාවේ හොඳම පසු සේවා සපයන්නා.
✅ ඔබට අදාළ සියලුම සේවා, නඩත්තු හා උපදෙස්.
✅ අලෙවියෙන් පසු වගකීම සහ සේවාව:
✅ සෝලා පැනල් පිරිසිදු කිරීම.
✅ පද්ධතිය පරිශ්‍රමශීලීව පරීක්ෂා කිරීම.
✅ නඩත්තුව සහ ගුණාත්මක සේවාව.

🌞 Live Watt Technologies සමඟ විශ්වාසනීය සහ කාර්යක්ෂම සෝලා පද්ධතියක් ගන්න!
“ඉර වගේ විශ්වාස Solar සේවාව”

අපගේ සේවාවට කීපයක්:

✅ Sri Lanka Sustainable Energy Authority අනුමත ආයතනයක් - විශ්වාසයෙන් ඉදිරියට!
✅ සියලුම CEB/LECO අනුමත කිරීම් සහ ලියකියවිලි අපගේ වගකීමෙන්!
✅ අලෙවියෙන් පසු හොඳම පසු සේවාව - ඔබේ සතුට අපේ විශ්වාසය!
✅ අධික කාර්යක්ෂමතාව සහ ඉහළ බලශක්ති ඉතිරියක් සහිත සෝලා පැනල භාවිතා කිරීම.
✅ සැඟවුණු ගාස්තු නොමැති - නිවැරදි වියදම සහ විනිවිදගත් සේවාව.
✅ දෙස් විදේශයන් පුරා අපේ විශ්වාසනීය සේවාව - ජාතිකව විශ්වාසවන්ත සේවාව.

🌟 ඇයි Live Watt Technologies තෝරාගත යුත්තේ?

✔️ විශ්වාසනීය සහ අඩු වියදමින් යුතු සෝලාර් විසඳුම්
✔️ උසස් මට්ටමේ සවි කිරීම් සහ පසු සේවා පහසුකම්
✔️ පුහුණු කාර්ය මණ්ඩලය මගින් විශේෂඥ සේවාවක්
✔️ අපගේ සේවාවට 100% විශ්වාසය සහ ගුණාත්මකතාව!

WhatsApp 077 792 7248 / 076 090 6223

Infront of the post office, Imaduwa, Galle

දැනටමත් අරගෙන තියෙන ඔයාගෙ clearance එක අතේ තියන්  තාමත් කල්පනා කරනවද. විශ්වාසනීයත්වය සමඟින් Live Watt අපි ඔබේ අවශ්‍යතාවය...
02/08/2025

දැනටමත් අරගෙන තියෙන ඔයාගෙ clearance එක අතේ තියන් තාමත් කල්පනා කරනවද.

විශ්වාසනීයත්වය සමඟින් Live Watt අපි ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සේවාවක් ලබාදීමට බැඳී සිටි⁣න්නෙමු.

🌞 ඔබේ නිවස සූර්ය බලශක්තියෙන් බලගන්වා විදුලි බිල්පත සම්පූර්ණයෙන් අඩු කරගන්න!

අහස උසට නැඟෙන විදුලි පිරිවැයෙන් වෙහෙසට පත්ව සිටිනවාද? Live Watt Technologies අපි සහනදායී සෝලා පැකේජ සමඟ දැරිය හැකි මිලකට සූර්ය බලශක්තියට මාරු වන්න! අපගේ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් JA635w පැනල් සහ Solis ඉන්වර්ටරය ඔබේ නිවසට උපරිම ඉතිරිකිරීම් සහ අඛණ්ඩ බලය සහතික කරයි.

✅ ඔබේ මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම අඩු කරයි
✅ දිගුකාලීන කාර්ය සාධනය සඳහා උසස් තත්ත්වයේ උපාංඟ
✅ නොමිලේ අලෙවියෙන් පසු සේවා වාර 2ක්
✅ ඉක්මන් ස්ථාපනය සහ විශේෂඥ සහාය

දැන්ම අපව අමතන්න! ☀️💡

📞 නොමිලේ උපදේශනය: 0777 927 248

💚 අපි එක්ව දීප්තිමත්, බුද්ධිමත් සහ හරිත ශ්‍රී ලංකාවක් ගොඩනඟමු! 🌍✨

තඹුත්තේගම ඉන්දික හේරත් මහතාගේ ගොඩනැගිල්ලේහි ස්ථාපනය කරන ලද 20kw ක සෝලා පද්ධතිය. Inverter - Solis inverterPanels  - JA635...
02/08/2025

තඹුත්තේගම ඉන්දික හේරත් මහතාගේ ගොඩනැගිල්ලේහි ස්ථාපනය කරන ලද 20kw ක සෝලා පද්ධතිය.

Inverter - Solis inverter
Panels - JA635w panels

විදුලි බිලෙන් නිදහස් හෙටක්.!

♦️ Live Watt Technologies (Pvt) Ltd සමගින් අසමසම සේවාවක් ලබාගන්න.
♦️ අනර්ඝතම තත්වයේ සෝලාර් පද්ධතියක් ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ අප වෙතින් ස්ථාපනය කර ගන්න.
♦️ අධික විදුලි බිල්පත් වලින් ස්ථිරවම නිදහස් වන්න
♦️ අන්තර්ජාල දුරස්ථ නිරීක්ෂණ පහසුකම. On line monitoring system
♦️ සමස්ත පද්ධතිය සඳහා පූර්ණ වගකීම සහ අසමසම අලෙවියෙන් පසු සේවාව
♦️ ඔබේ අවශ්‍යතාවය පරිදී ගැලපෙන ධාරිතාවය තෝරාගත හැකියි. (5Kw, 10Kw,15Kw, 20Kw, 25kw, 30Kw, 40Kw)

✅ විදුලි බිලෙන් නිදහස් ඔබගේ සෝලා ව්‍යාපෘතිය සැලසුම් කිරීම සඳහා අමතන්න…👌

077 792 7248 | 076 090 6223

Live Watt Technologies(Pvt)Ltd
Branches - Galle | Kaduwela | Yakkala

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!ඔබගේ ජීවිතය සතුටින්, සාමයෙන් සහ සෞභාග්‍යයෙන් හැම මොහොතක්ම ගතවේවා! 🌿✨🎉 Happy Sinhala & ...
14/04/2025

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබගේ ජීවිතය සතුටින්, සාමයෙන් සහ සෞභාග්‍යයෙන් හැම මොහොතක්ම ගතවේවා! 🌿✨

🎉 Happy Sinhala & Tamil New Year!
May your life be filled with light, peace, happiness, and prosperity.

🌺 இனிய தமிழ் & சிங்கள புத்தாண்டு நல்வாழ்த்துகள்!
உங்கள் வாழ்கையில் ஒளி, மகிழ்ச்சி, அமைதி மற்றும் வளம் நிரம்பி வாழ்த்துகிறோம்!

#සුභඅලුත්අවුරුද්දක්වේවා




Mr. Chamli's 20kW solar panel installation in Galgamuwa reduces electricity costs and reliance on the grid, showcasing h...
15/03/2025

Mr. Chamli's 20kW solar panel installation in Galgamuwa reduces electricity costs and reliance on the grid, showcasing his commitment to sustainable, eco-friendly living.

Thank you for being valued customer. Your support & trust in us are much appreciated.

Small Steps Lead to Big Change. Go solar, Save the Earth.
Your Turn to Go Solar. Call / Whatsapp Us Today!!

077 792 7248 / 0743 430 300

Address

Infront Of The Post Office, Bus Stand
Imaduwa
80130

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Live Watt Technologies - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share